BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,565
    7,891
    113
    Kotahena

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,842
    28,730
    113
    මේ කතාව ඇත්ත. අපිට දැනටමත් 16ක් ඉන්නවා කියන්නේ තවත් සතියක් ගියහම infected උන් 100 පනිනවා.

    16 confirmed na ne? :dull:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ලන්කාවේ ජනාධිපති තීරණය කරලා, අපේ රටවෑසියෝ ගේනවා. ඒකට උදව් කරන්න අපේම ගුවන් සේවයක් තිබ්බා. නිර්භීත පරාර්ථකාමී සේවකයෝ ඒ සමාගමේ හිටියා. හමුදාව සුපුරුදු ලෙස තමන් සතු අඩු පහසුකම් වලින් උපරිම ප්‍රයෝජන අරගෙන ඒ අමාරු, අනතුරු සහගත වගකීම කිසිම පෑකිලීමකින් තොරව භාරගත්තා. මේ සියලු දෙනාටම ජාතියේ ප්‍රණාමය ලෑබෙන්න ඕනේ.

    මෙන්න අලුත් තත්වේ රෝගීන් 11374, මුලු මරණ 259 මේ දක්වා සුව වූ අය 252
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මට තේරෙන විදිහට දෙයියන්ගේ පිහිටින් මේ කරුමේ මගේ රටේ පැතිරෙන එකක් නෑ. එහෙම පැතිරෙනවානම් මෙලහකට පැතිරෙන්න ඕනේ අඩුම ගානේ පළමු රෝගියාට අමතරව තව එකෙක් හරි කන්ෆර්ම් කරගෙන තියෙන්න ඕනේ.

    ඒ රටේ අසරණ වෙලා හිටපු අපේම උං සෙට් එක ලංකාවට ගෙනාපු එකනම් ලොකු දෙයක් ඔය වගේ රටක මේ වගේ වෙලාවක තනිවුනාම දැනෙන හැගීම ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑ.

    ඒ වගේම තේරෙන විදිහට කරන්න ඕනේ හරිම විදිහට නිරෝධන වැඩ පිළිවෙල කරලා තියනවා.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ලන්කාවේ ජනාධිපති තීරණය කරලා, අපේ රටවෑසියෝ ගේනවා. ඒකට උදව් කරන්න අපේම ගුවන් සේවයක් තිබ්බා. නිර්භීත පරාර්ථකාමී සේවකයෝ ඒ සමාගමේ හිටියා. හමුදාව සුපුරුදු ලෙස තමන් සතු අඩු පහසුකම් වලින් උපරිම ප්‍රයෝජන අරගෙන ඒ අමාරු, අනතුරු සහගත වගකීම කිසිම පෑකිලීමකින් තොරව භාරගත්තා. මේ සියලු දෙනාටම ජාතියේ ප්‍රණාමය ලෑබෙන්න ඕනේ.

    :baffled:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    වුහාන් නගරෙන් තම රටවැසියන් ගලවාගත් ලොව 4 වෙනි රට ශ්‍රී ලංකාවයි :)

    monwa unth galawa gatha eka hondai e minisu kochara baya wela inna athida thaman ge rata newi ne monwa unth meka honda PR ekak rata inna sinahluta lankawa atha arala dala yanawa kiuwata anthimedi pihita une lankawamai.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,565
    7,891
    113
    Kotahena
    16 confirmed na ne? :dull:

    Japan, Thailand වල confirmed cases දැන් කීයක් ද බලන්න.

    උඹ හිතන්නෙ අපේ තවම 1යි කියලද? Cmb වල chinese උන් එක්ක තොල් දදා අපේ උං වැඩ කරන්නේ.

    Confirm කරන්න තියා masks දාන්න වත් එපා කියලා තියෙන්නේ. So of course unconfirmed forever.

    කොළඹ අපායක් වෙනකන් ඉන්නේ උං, එතකන් 1යි confirmed. Masks දාන්න කියලා කියයි පස්සේ
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...

    Japan, Thailand වල confirmed cases දැන් කීයක් ද බලන්න.

    උඹ හිතන්නෙ අපේ තවම 1යි කියලද? Cmb වල chinese උන් එක්ක තොල් දදා අපේ උං වැඩ කරන්නේ.

    Confirm කරන්න තියා masks දාන්න වත් එපා කියලා තියෙන්නේ. So of course unconfirmed forever.

    කොළඹ අපායක් වෙනකන් ඉන්නේ උං, එතකන් 1යි confirmed. Masks දාන්න කියලා කියයි පස්සේ

    And how long do you think that will last?
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,565
    7,891
    113
    Kotahena
    මට තේරෙන විදිහට දෙයියන්ගේ පිහිටින් මේ කරුමේ මගේ රටේ පැතිරෙන එකක් නෑ. එහෙම පැතිරෙනවානම් මෙලහකට පැතිරෙන්න ඕනේ අඩුම ගානේ පළමු රෝගියාට අමතරව තව එකෙක් හරි කන්ෆර්ම් කරගෙන තියෙන්න ඕනේ.

    ඒ රටේ අසරණ වෙලා හිටපු අපේම උං සෙට් එක ලංකාවට ගෙනාපු එකනම් ලොකු දෙයක් ඔය වගේ රටක මේ වගේ වෙලාවක තනිවුනාම දැනෙන හැගීම ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑ.

    ඒ වගේම තේරෙන විදිහට කරන්න ඕනේ හරිම විදිහට නිරෝධන වැඩ පිළිවෙල කරලා තියනවා.
    1. God believer කෙනෙක් නම් මුලින්ම කියන්න ඕන දෙයියෝ තමයි ඕක release කරේ. මෙක දේව කැමැත්ත :rolleyes:
    2. Infected උං 1 ට වඩා සැහෙන්න ඉන්නවා. මිනිස්සු කලබල කරන්න නැති වෙන්න නිසා confirmed කියලා කියන්නේ නෑ
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    තත්වෙ දරුණු වෙන සීන් ඵකක් තියෙන්නෙ..ඒකම තමා අැමරිකාවත් චීන්නු බෑන් කරේ..මේකම ලංකාවෙත් අද හෙටම කරන්න ඕන.ඔය කරන ප්‍රොජෙක්ට් මාස දෙක තුනකට නවත්තලා හරි.ප්‍රොජෙක්ට් වලට වඩා මිනිස්සුන්ගෙ ජීවිත වටිනවා..ගෝ‍ඨා මේ දේ කරේ නැත්නම් ඵයා කරගන්න ලොකුම වැරැද්ද මේ‍ක වෙන්න පුළුවන්.

    :yes::yes:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,565
    7,891
    113
    Kotahena
    And how long do you think that will last?

    16 ඉඳන් Cycles 3k ගියහම 1000 පනිනවා කියනවා නම්, තව දවස් 5ක් වගේ යයි උන්ට media එකෙන් වමාරන්න මොනවා හරි bullshit එකක්. සති එකහමාරක් වගේ යනකොට කොළඹ invisible hell එකක් වෙලා තියෙයි, අර 1000 symptoms පේන්න ගන්න කොට 1w යනවා. එතකොට 16000 - 65000 වගේ සැහෙන්න ඉඳියි පේන්නෙ නැතුව, hunt කරන්න ඕන මිනිස්සු ප්‍රමාණය impossible කියලා තේරිලා අඩන්න ගන්නකොට.
    ඒත් කෙලවරක් නැති බොරු media වලින් එවයි. සති දෙකක් දෙකහමාරක් යනකොට transport block කරයි, Colombo visible hell එකක් වෙයි. Fuel stations වහයි. Super makers හිස් වෙයි. Surgical මාක්ස් ගන්න queue තියෙයි. Handwash ගන්න දඟලන්න ගනියි. එතකොට පින් වන්තයෙක් parliament එකට infect කරොත් හොඳයි කියලා hopes තියාගෙන ඉමු
     
    Last edited:

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    16 ඉඳන් Cycles 3k ගියහම 1000 පනිනවා කියනවා නම්, තව දවස් 5ක් වගේ යයි උන්ට media එකෙන් වමාරන්න මොනවා හරි bullshit එකක්. සති එකහමාරක් වගේ යනකොට colombo hell එකක් වෙලා තියෙයි, hunt කරන්න ඕන මිනිස්සු ප්‍රමාණය impossible කියලා තේරිලා අඩන්න ගන්නකොට.
    ඒත් කෙලවරක් නැති බොරු media වලින් එවයි. සති දෙකක් දෙකහමාරක් යනකොට transport block කරයි. Fuel stations වහයි. Super makers හිස් වෙයි. Surgical මාක්ස් ගන්න queue තියෙයි. Handwash ගන්න දඟලන්න ගනියි. එතකොට පින් වන්තයෙක් parliament එකට infect කරොත් හොඳයි කියලා hopes තියාගෙන ඉමු

    world war z Gerry Lane වගේ කෙනෙක් තමයි ගෝඨා සර්. එයා සිංහලු ටික බේරා ගනී :)
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,565
    7,891
    113
    Kotahena
    world war z Gerry Lane වගේ කෙනෙක් තමයි ගෝඨා සර්. එයා සිංහලු ටික බේරා ගනී :)

    (post edited)
    Gota කියලා අමුතු දෙයක් කරන්න බෑ බං America ඉඳලා උනත් ඔයිට කිට්ටු situation තමයි.
    Gota ඉතින් අනික් politicians ලාට සාපේක්ෂව worse case එකට යන එකක් නෑ කියලා කියන්න බෑ. මොකද සිරිසේන හිටියත් ගෝඨාභය හිටියත් spread වෙන එක 3 people's පැන්නම අමුතු දෙයක් නෑ කරන්න. දෙයියෝ නෙමෙයිනෙ උන්. උං ඉතිං typical political reasons නිසා බොරු ගහයි. ඕනම එකෙක් කරන්නේ ඕක තමයි
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    (post edited)
    Gota කියලා අමුතු දෙයක් කරන්න බෑ බං America ඉඳලා උනත් ඔයිට කිට්ටු situation තමයි.
    Gota ඉතින් අනික් politicians ලාට සාපේක්ෂව worse case එකට යන එකක් නෑ කියලා කියන්න බෑ. මොකද සිරිසේන හිටියත් ගෝඨාභය හිටියත් spread වෙන එක 3 people's පැන්නම අමුතු දෙයක් නෑ කරන්න. දෙයියෝ නෙමෙයිනෙ උන්. උං ඉතිං typical political reasons නිසා බොරු ගහයි. ඕනම එකෙක් කරන්නේ ඕක තමයි
    දැක්කා. :)
    කොහොමත් කොළඹ පැතිරෙන වේගය 200% වෙයි. ට්‍රේන් එකකට එහෙම රෝගී අය නැග්ග ගමන් යාපනය නුවර අවිස්සාවේල්ල ගාල්ල මාතර හම්බන්තොට බදුල්ල ඔක්කොටම බෙදන්න පුලුවං. එහෙම උනොත් ලංකාවේ ජනගනය ලක්ෂ 50 වගේ ඉතුරු වෙයි. තව අඩු වෙන්නත් පුලුවං. :(
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    GOOD NEWS

    චීන ගෑනිට හොදවෙලාලු

    83098753_2208837319422915_4047503516766306304_o.jpg
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    16 ඉඳන් Cycles 3k ගියහම 1000 පනිනවා කියනවා නම්, තව දවස් 5ක් වගේ යයි උන්ට media එකෙන් වමාරන්න මොනවා හරි bullshit එකක්. සති එකහමාරක් වගේ යනකොට කොළඹ invisible hell එකක් වෙලා තියෙයි, අර 1000 symptoms පේන්න ගන්න කොට 1w යනවා. එතකොට 16000 - 65000 වගේ සැහෙන්න ඉඳියි පේන්නෙ නැතුව, hunt කරන්න ඕන මිනිස්සු ප්‍රමාණය impossible කියලා තේරිලා අඩන්න ගන්නකොට.
    ඒත් කෙලවරක් නැති බොරු media වලින් එවයි. සති දෙකක් දෙකහමාරක් යනකොට transport block කරයි, Colombo visible hell එකක් වෙයි. Fuel stations වහයි. Super makers හිස් වෙයි. Surgical මාක්ස් ගන්න queue තියෙයි. Handwash ගන්න දඟලන්න ගනියි. එතකොට පින් වන්තයෙක් parliament එකට infect කරොත් හොඳයි කියලා hopes තියාගෙන ඉමු

    ඔහේ TV series / Film බලනවා වැඩි..බය නැතුව ඉදපන්..තොගේ වැඩේම අඩන එකනේ :angry::growl::lol:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    දැක්කා. :)
    කොහොමත් කොළඹ පැතිරෙන වේගය 200% වෙයි. ට්‍රේන් එකකට එහෙම රෝගී අය නැග්ග ගමන් යාපනය නුවර අවිස්සාවේල්ල ගාල්ල මාතර හම්බන්තොට බදුල්ල ඔක්කොටම බෙදන්න පුලුවං. එහෙම උනොත් ලංකාවේ ජනගනය ලක්ෂ 50 වගේ ඉතුරු වෙයි. තව අඩු වෙන්නත් පුලුවං. :(

    50KG බරටම වැඩ වගේ...තොපි මේ වෙලාවෙත් දේසපාලනේ කරනවද :angry::growl: පල වෙසියේ,ගිහින් ලෝල්ලෙක් ගහන ඉදපන්
     
    Status
    Not open for further replies.