BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    82917765_2559241314332068_4048542095693053952_o.png
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නැවක උන්න අයට කොරෝනා කියන නිවුස් එක අවෙ චින ගෑනුකෙනා හම්බෙන්ඩත් කලින් නැව තිබ්බෙ යුරෝපෙද කොහෙද ඒකෙන් බලපෑමක් කොහොමත් නැ..

    ඔය ගයිඩ්ලට අරුන්ට මුන්ට හැදුන කියන ඒව නම් පච විමේ ඉඩ වැඩි..බොරුවට කලබල වෙන්ඩ ඔනෙ නැ රට බය කරල බොරදියේ මාලු බාන්ඩ කැමති "රුචිරල" වගේ ගොයියො කිය කියා යන පච පිලි ගන්ඩ එපා..

    දැක්කනෙ ඉයෙ චිනෙ උන්න කොල්ලො ටික ගෙන්නුව,ආණ්ඩුව මදිහත් වෙලා ආන්න වැඩ..:):) කොරෝනා කියන්නෙ මහ දෙයක් නෙමේ ඊට වඩා ඩෙන්ගු බයානකයි, ලoකාවෙම පැතිරිලා.. ඩෙන්ගු ගැන නොකිය කොරෝනා ගාන ඒක තනිකර විහිලුවක්..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,688
    113
    මාලඹේ
    :lol::lol::lol::lol:

    ගූ බෙට්ටක් උනත් කමක් නෑ මේඩ් ඉන් සිරි ලංකා නං :baffled:

    ගු බෙට්ට ක් හරි Made in Sri Lanka කියලා විකුණා ගත්තොත් තමා ලංකාවේ එවුන්ට JOB හම්බුවෙන්න සල්ලි අතට එන්නේ ඒ එන සල්ලි වලින් තමා උබලාගේ ගෙදර බත් මුට්ටිය ඉදෙන්නේ.
    ඒවා. පිනට දෙසලා තමා උබ 24 hours ඔන්ලයින් ඉන්නේ.
    ඒ පිං බත් කාලා තමා පොර ටෝක් දෙන්නේ
    ගෙදර බත් මුට්ටි පිනට පහළ වෙන්නේ නැහැ
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,563
    7,891
    113
    Kotahena
    China develops rapid Coronavirus test that works in under 15 MINUTES


    5e3401e92030274f3657d35a.jpg

    Scientists in China have reportedly developed an express test which can detect the 2019-nCoV novel coronavirus in under fifteen minutes, in a major breakthrough which will hopefully help stem the tide of infection.
    Experts from a tech company based in Wuxi in eastern China's Jiangsu Province, working with the National Institute for Viral Disease Control and Prevention, developed the rapid nucleic test kit in just ten days, according to the Xinhua news agency.


    Deadliest day for China: Coronavirus claims record number of victims in 24 hours as more countries confirm infections
    The test takes between eight and 15 minutes to produce a result and is currently being mass-manufactured at a rate of 4,000 kits per day, with the city government in Wuxi exploring efforts to boost production even further.

    The first batch of kits has reportedly already been deployed to the frontlines at the epicentre of the outbreak, Wuhan, in Hubei province.

    The death toll from the virus continues to rise, as does the rate of infection around the world. On Friday the UK confirmed its first cases of the illness, joining more than 15 other countries around the world with verified instances of the disease.

    To date, some 213 have died as a result of coronavirus infection and a further 9,700 have contracted the disease.
    5e33391520302763ee4ed946.JPG

    Source: https://www.rt.com/news/479705-china-develop-coronavirus-rapid-test/
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගු බෙට්ට ක් හරි Made in Sri Lanka කියලා විකුණා ගත්තොත් තමා ලංකාවේ එවුන්ට JOB හම්බුවෙන්න සල්ලි අතට එන්නේ ඒ එන සල්ලි වලින් තමා උබලාගේ ගෙදර බත් මුට්ටිය ඉදෙන්නේ.
    ඒවා. පිනට දෙසලා තමා උබ 24 hours ඔන්ලයින් ඉන්නේ.
    ඒ පිං බත් කාලා තමා පොර ටෝක් දෙන්නේ
    ගෙදර බත් මුට්ටි පිනට පහළ වෙන්නේ නැහැ

    කොරෝනාවෙන් කෙලවෙන්ඩ කියල පාර්තනා කරන කුහක ගු ඇන් පි පරයන්ට ඕව කියල වැඩක් නැ මචෝ..තමන්ගෙම රටේ තමන්ගෙම මිනිස්සු කොරෝනා හැදිල මැරෙනකන් බලන් ඉන්න ඔය " රුචිරල, pool " වගේ උන් දේශපාලන ගණිකාවො..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කොරෝනාවෙන් කෙලවෙන්ඩ කියල පාර්තනා කරන කුහක ගු ඇන් පි පරයන්ට ඕව කියල වැඩක් නැ මචෝ..තමන්ගෙම රටේ තමන්ගෙම මිනිස්සු කොරෝනා හැදිල මැරෙනකන් බලන් ඉන්න ඔය " රුචිරල, pool " වගේ උන් දේශපාලන ගණිකාවො..

    Ubath UNP anduwa kale ehemane.:P
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,563
    7,891
    113
    Kotahena
    aluth car wala AC system eke thiyenawa, premio / allion /axio eketh enawa
    nanoe kiyala button ekak
    panasonic lage tech ekak,
    eken okama wenawa.


    I see. එහෙනම් China වලත් ඕක car වල ඔහොම තිබිලා ලොකු දෙයක් වෙලා නෑ නේ. එහෙනං ඉතිං එච්චර තේරුමක් නැතුව ඇති.
    Alcohol and temperature එකෙන් ඕක මැරෙන්නේ කියලා තියෙනව නේද. ඕක අදාළ නැද්ද දන්නෙ නෑ
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,563
    7,891
    113
    Kotahena
    Ubath UNP anduwa kale ehemane.:P

    හිටං ජනාධිපති වෙලා හිටිය නම් China වලට විරුද්ධ වික්ටර් වටරවුම ළඟ මිනිහා board උස්සන් කෑ ගහනවා අද.

    ඔක්කොටම face masks දෙන්නත් ඉඩ තියෙනව
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ubath UNP anduwa kale ehemane.:P

    පිස්සූ හැදෙයි අපි නම් ඔය වගේ පජාත වැඩ කරල නැ නැති බිල්ලො මවල ම්නිස්සු ලෙඩ කරවන්ඩ මැරෙනකන් බලන් ඉන්ඩ පෙන්නපන්කො එහෙම තැනක්
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    I see. එහෙනම් China වලත් ඕක car වල ඔහොම තිබිලා ලොකු දෙයක් වෙලා නෑ නේ. එහෙනං ඉතිං එච්චර තේරුමක් නැතුව ඇති.
    Alcohol and temperature එකෙන් ඕක මැරෙන්නේ කියලා තියෙනව නේද. ඕක අදාළ නැද්ද දන්නෙ නෑ

    infected wela car ekata nangata mokuth wen nane meken, meka useless corona walata.
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ගු බෙට්ට ක් හරි Made in Sri Lanka කියලා විකුණා ගත්තොත් තමා ලංකාවේ එවුන්ට JOB හම්බුවෙන්න සල්ලි අතට එන්නේ ඒ එන සල්ලි වලින් තමා උබලාගේ ගෙදර බත් මුට්ටිය ඉදෙන්නේ.
    ඒවා. පිනට දෙසලා තමා උබ 24 hours ඔන්ලයින් ඉන්නේ.
    ඒ පිං බත් කාලා තමා පොර ටෝක් දෙන්නේ
    ගෙදර බත් මුට්ටි පිනට පහළ වෙන්නේ නැහැ

    ඔව් නේද උබලා බෙටි කන නිසා අපි බත් කනවා.
    ස්තූතී මිතුරේ :love:
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    පිස්සූ හැදෙයි අපි නම් ඔය වගේ පජාත වැඩ කරල නැ නැති බිල්ලො මවල ම්නිස්සු ලෙඩ කරවන්ඩ මැරෙනකන් බලන් ඉන්ඩ පෙන්නපන්කො එහෙම තැනක්

    බිල්ලො නෙමෙයි ඇත්ත. ඉංග්‍රීසි දන්න කවුරුම හරි හොයාගෙන ඉංග්‍රීසි ප්‍රවෘත්ති පොඩ්ඩක් අහ ගන්න. උබට තේරෙයි බිල්ලංගෙ තරම .
     

    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,375
    759
    113
    Apparently USA
    82917765-2559241314332068-4048542095693053952-o.png


    සිරා ගොයියගේ කාලේ මේ දේ වුනානම් 
    ළමයි ටික මැරුණට පස්සෙ කියයි
    මාත් කොරෝනා ගැන දැනගත්තේ පත්තරෙන් කියලා
    :lol:

    Respect Gota :love:
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    82917765-2559241314332068-4048542095693053952-o.png


    සිරා ගොයියගේ කාලේ මේ දේ වුනානම් 
    ළමයි ටික මැරුණට පස්සෙ කියයි
    මාත් කොරෝනා ගැන දැනගත්තේ පත්තරෙන් කියලා
    :lol:

    Respect Gota :love:

    දැං ලංකාවටම කොරෝනා හැදුනත් කමක් නෑ නේද :)
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    දැං ලංකාවටම කොරෝනා හැදුනත් කමක් නෑ නේද :)
    බය වෙන්න එපා ඔයාගෙ හිතේ තියෙන දේ නම් ලංකාවට වෙන්නෙ නෑ:P
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,703
    113
    ලිම්පෝපෝ කන්දෙ
    එක වයිරස් ආසාධිතයෙක්ගෙන් තව හතරදෙනෙකුට බෝවෙන්න ඉඩක් තියෙනවලු. හැබැයි වයිරස් ආසාධිතයන් සමාජයට නිරාවරනය වෙන දවස් ගනන දවස් දෙකකට තුනට වඩා අඩු කලොත් එක ආසාධිතයෙක්ගෙන් තව එක්කෙනෙකුට විතරලු බෝවෙන්නෙ.

    ඒකයි වයිරස් ආසාධිතයන් නිරෝධාකරනය කරන එක ගොඩක් වැදගත් වෙන්නෙ.

    Hj0208E.png


     
    Status
    Not open for further replies.