මූ ඉන්නෙ මම වැඩ කරන තැන. මූට වැඩි වයසක් නෑ මාස 4ක් 5ක් වෙන්නේ. මූ මට හෙන හීලයි මම වැඩ කරද්දි යූපීඑස් එක උඩට වෙලා ඉන්න. ඒත් දැන් දවස් 2ක වගේ ඉදන්. මූ නිකන් ඈලි මෑලි වෙලා වෙනද වගේ සෙල්ලම් කරන්නෑ. කොයි වෙලේ බැලුවත් වැටිල නිදි.
අනික මූ හෙන ලස්සනට වෙන පූසො වගේ පිරිසිදුව හිටිය. දැන් එහෙම නෑ. මේ ෆොටෝ බලපන් උගේ නහය ලඟ, නිකට වගේ සෙම වගේ බේරිල තෙත් වෙලා. ඇස් වල කබ.
මම මූව දුර්වල වෙන නිසා පොඩි සැමන් එකක් අරන් ඇවිත් දුන්න. මූ හැබැයි කනව. ඒත් බයයි ටික ටික කන එකත් නවත්තයි කියල. මූ මාත් එක්ක හෙන ෆිට්. මට දුකයි මූ මෙහෙම ඉන්න කොට.
මූ මැරෙන්නද බන් මේ යන්නේ? මොන වගේ ලෙඩක්ද මේක?

Last edited:
NEVER give Paracetamol to cats.. Don't ever give them any painkillers without vet advice. They are extremely sensitive to these and can lead to dangerous results.