Poosa leda wela

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මූ ඉන්නෙ මම වැඩ කරන තැන. මූට වැඩි වයසක් නෑ මාස 4ක් 5ක් වෙන්නේ. මූ මට හෙන හීලයි මම වැඩ කරද්දි යූපීඑස් එක උඩට වෙලා ඉන්න. ඒත් දැන් දවස් 2ක වගේ ඉදන්. මූ නිකන් ඈලි මෑලි වෙලා වෙනද වගේ සෙල්ලම් කරන්නෑ. කොයි වෙලේ බැලුවත් වැටිල නිදි.

    අනික මූ හෙන ලස්සනට වෙන පූසො වගේ පිරිසිදුව හිටිය. දැන් එහෙම නෑ. මේ ෆොටෝ බලපන් උගේ නහය ලඟ, නිකට වගේ සෙම වගේ බේරිල තෙත් වෙලා. ඇස් වල කබ.

    මම මූව දුර්වල වෙන නිසා පොඩි සැමන් එකක් අරන් ඇවිත් දුන්න. මූ හැබැයි කනව. ඒත් බයයි ටික ටික කන එකත් නවත්තයි කියල. මූ මාත් එක්ක හෙන ෆිට්. මට දුකයි මූ මෙහෙම ඉන්න කොට.

    මූ මැරෙන්නද බන් මේ යන්නේ? මොන වගේ ලෙඩක්ද මේක? :sorry::(
     
    Last edited:
    • Like
    Reactions: Pessimist

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,614
    3,337
    113
    Oka hariyanawa injection akak dunnama vet kenek gawata aran yanna ikmanata..ape ekatath wela hari giya...epara beheth tikak dunna
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,728
    28,086
    113
    සැමන් දෙන්න එපා... පුළුවන් තරම් කෑම එක්ක දියර ජාති දීපං.. ඕකට පණුබෙහෙත් දෙනවද. පැනඩෝල් එහෙම දෙන්න එපා.වෙට් කෙනෙක් ගාවට එක්කන් පලයන්

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    thanks guys මම වෙට් කෙනෙක් ගාවට එක්ක යන්නම්.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    waradilawath kisi dawasaka saththunta Parasitamol adangu beheth denna epa...

    Vetek lagata ekkan yanna.. 300, 500 wiyadam wei...

    e wge dahas gunayak ubata labewa....
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    waradilawath kisi dawasaka saththunta Parasitamol adangu beheth denna epa...

    Vetek lagata ekkan yanna.. 300, 500 wiyadam wei...

    e wge dahas gunayak ubata labewa....

    :yes: NEVER give Paracetamol to cats.. Don't ever give them any painkillers without vet advice. They are extremely sensitive to these and can lead to dangerous results.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,316
    9,046
    113
    Around the world
    කුප්පමෙනියා ගහක් ගලවලා මුලත් එක්ක කන්න දෙන්න. පුසන්ගෙ කොයි ලෙඩටත් හොදයි
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,787
    113
    yako ikmnata vet kenek gawata aran palayan. chees tikak ehema aran waren. biththara tikak thambala deepan. kinithulu una nam kama denna one hodata
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මම පූසව වෙට් කෙනෙක් ගාවට අරන් ගියා. සනීප වෙනකන් මම මූව ගෙදර අරන් ගිහින් මගේ කාමරේට දාල ලොක් කරල හිටියේ. ගෙදර අනිත් පූසොන්ට මූ පට්ට බයයි. කලබල වෙලා තියෙන එනජි ටිකත් ලොස් වෙන නිසා කාමරේට දාල ලොක් කරා. මේකෙ උන් කියල තිබ්බ නිසා හැපි කව් චීස් 40 කෑලි 5ක් විතර අරන් ගිහින් දුන්න. මූ ඒව කන්න ආසයි. තව යෝගට් අරව මේව හොදියි. කරවල උනුවතුරෙ තම්බල පොල් ගාල බත් එක්ක අනල කන්න දුන්න. නිකන් කරවල දීල මූ වමෙන කරා.

    මූ කාමරේ කක්ක දාල තිබ්බ. මම ලොක් කරල ගියාම මොනා කරන්නද ඉතින්. ඊයෙ ඉදන් මූට හොදයි වගේ. සෙල්ලම් කරනව. අර නිකටෙ තිබ්බ ජරාව නෑ. අද වැඩට එද්දි එක්කන් ආව. එක්කන් ආව ගමන් කෙලින්ම පොර ups එක උඩ. :P

    cgOq2Dx.png
     
    • Like
    Reactions: HSW

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,053
    7,339
    113
    Kotahena
    මම පූසව වෙට් කෙනෙක් ගාවට අරන් ගියා. සනීප වෙනකන් මම මූව ගෙදර අරන් ගිහින් මගේ කාමරේට දාල ලොක් කරල හිටියේ. ගෙදර අනිත් පූසොන්ට මූ පට්ට බයයි. කලබල වෙලා තියෙන එනජි ටිකත් ලොස් වෙන නිසා කාමරේට දාල ලොක් කරා. මේකෙ උන් කියල තිබ්බ නිසා හැපි කව් චීස් 40 කෑලි 5ක් විතර අරන් ගිහින් දුන්න. මූ ඒව කන්න ආසයි. තව යෝගට් අරව මේව හොදියි. කරවල උනුවතුරෙ තම්බල පොල් ගාල බත් එක්ක අනල කන්න දුන්න. නිකන් කරවල දීල මූ වමෙන කරා.

    මූ කාමරේ කක්ක දාල තිබ්බ. මම ලොක් කරල ගියාම මොනා කරන්නද ඉතින්. ඊයෙ ඉදන් මූට හොදයි වගේ. සෙල්ලම් කරනව. අර නිකටෙ තිබ්බ ජරාව නෑ. අද වැඩට එද්දි එක්කන් ආව. එක්කන් ආව ගමන් කෙලින්ම පොර ups එක උඩ. :P

    cgOq2Dx.png

    :love::love::love: glad to hear that. Kuppameniya ටිකක් ගෙදර පැළ කරලා තියන්න just in case. මෙයාල ට ඕක ඕන වෙනවා සැරෙන් සැරේ

    මාස තුනක් හතරකින් ආයේ ආයේ පණු බෙහෙත් දෙන්න. (youtube තියෙනව pills දෙන හැටි පුස ට)
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,787
    113
    අඩුයි නම් හොදයි මචන්.. ලෙඩේ මොකක් කියලද කිව්වේ... කිනිතුලු උනද ?