නිදිමත අඩුකරගන්න

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,307
    9,476
    113
    Heaven :p
    නිදිමත අඩුකරගන්න

    නිදිමත අඩුවෙන්න මොනා හරි ඩ්‍රග්ස් දන්නෙ නැද්ද සිංහලු:dull:? ෆාමසියෙන් ගන්න..:yes:

    මහ කාලකණ්නි නිදිමතක් තියෙන්නෙ, මොන වැඩක් තිබ්බත් නිදිමතනම් නැතිවෙන්නෙ නෑ නිදාගන්නව කොහොමහරි.. ෂිට් , එපාවෙලා ඉන්නේ:baffled::angry::angry:
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,422
    20,670
    113
    Multi vitamin ekak gannna..

    Issella kiyapnko umba nida ganne nadda kiyala.. :rofl:
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,307
    9,476
    113
    Heaven :p
    Lack of sleep nisada? Eliwenakan aharila innawada

    මට එළිවෙනකම් හරි ඇහැරල ඉන්නයි ඕනි.. දවසට පැය තුනක් නිදාගත්තත් ඇති.. ඒත් කොච්චර නිදාගත්තත් ඇතිවෙන්නෙ නෑ:dull::no:

    පාන්දර තුනට නැගිට්ටොත් වැඩක් කරන්න කියල ආයෙ පැය බාගෙකින් විතර ඇඳට යනවා:baffled:

    වැඩි කාලයක් ඕන නෑ, සති තුනක් මට ඕන විදියට නින්ද කන්ට්‍රෝල් කරගත්තනම් ඊට පස්සෙ කේස් එකක් නෑ දිගටන:yes:
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    මටත් ඔය වැඩේ වෙනවා.මම හැම වෙලාවේම වෙලාවක් වෙන් කරගෙන ඒ වෙලාවේ ඇතුලේ විතරක් නිදා ගන්න වෙන් කරනවා.අසනීප උනොත් මිස දවල් නිදා ගන්න වැය කරන්නෙම නෑ කියල හිතාගත්තට සමහර වෙලාවට නින්ද යනවා.:(Drugs පාවිච්චි කරන එක අවුලක් නැද්ද?
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,307
    9,476
    113
    Heaven :p
    Multi vitamin ekak gannna..

    Issella kiyapnko umba nida ganne nadda kiyala.. :rofl:

    නිදාගන්නව වැඩී මචන්.. නිදිමරන්නෙ නෑ.. මට ඕන ඇහැරල ඉන්න. මොන වැඩ කරන්න තිබ්බත්, කොයිතරම් නිදාගෙන හිටියත්, නිදන් ඉදල නැගිට්ටත් නිදිමතනම් නැතිවෙන්නෙ නෑ බන්:(:(
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,307
    9,476
    113
    Heaven :p
    මටත් ඔය වැඩේ වෙනවා.මම හැම වෙලාවේම වෙලාවක් වෙන් කරගෙන ඒ වෙලාවේ ඇතුලේ විතරක් නිදා ගන්න වෙන් කරනවා.අසනීප උනොත් මිස දවල් නිදා ගන්න වැය කරන්නෙම නෑ කියල හිතාගත්තට සමහර වෙලාවට නින්ද යනවා.:(Drugs පාවිච්චි කරන එක අවුලක් නැද්ද?

    හැමදාමනම් හොඳ නැතුව ඇති නේද? දවස් 21ක් මනසට දෙයක් හුරු කලොත් ඒක ඒ විදියටම පවත්වාගෙන යනවනෙ..
    එ නිසා 21ක් ගේම ගහගත්තොත් හොඳටම ඇති..
    හැමදාම 21ක් කරනව කියල පටන් ගන්නව, ඒත් දවසක් දෙකක් ගියාම ආයෙ පරණ විදියමයි:dull::dull:
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,422
    20,670
    113
    නිදාගන්නව වැඩී මචන්.. නිදිමරන්නෙ නෑ.. මට ඕන ඇහැරල ඉන්න. මොන වැඩ කරන්න තිබ්බත්, කොයිතරම් නිදාගෙන හිටියත්, නිදන් ඉදල නැගිට්ටත් නිදිමතනම් නැතිවෙන්නෙ නෑ බන්:(:(

    machan umbata Iron, Vitamin deficiency ekak athi... Doc connect consult karala honda multi vitamin ekak ganin...
    umbata stress ehema naane?
     
    Last edited:

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    මට එළිවෙනකම් හරි ඇහැරල ඉන්නයි ඕනි.. දවසට පැය තුනක් නිදාගත්තත් ඇති.. ඒත් කොච්චර නිදාගත්තත් ඇතිවෙන්නෙ නෑ:dull::no:

    පාන්දර තුනට නැගිට්ටොත් වැඩක් කරන්න කියල ආයෙ පැය බාගෙකින් විතර ඇඳට යනවා:baffled:

    වැඩි කාලයක් ඕන නෑ, සති තුනක් මට ඕන විදියට නින්ද කන්ට්‍රෝල් කරගත්තනම් ඊට පස්සෙ කේස් එකක් නෑ දිගටන:yes:
    දවසට පැය තුනක් නිදා ගත්තහම පට්ට අමාරුයිනේ ඔලුවට.:dull:අඩුම පැය 5ක්වත් ඕන මටනම්.උබ පාඩම් කරන්නද මෙච්චර ඇහැරිලා ඉන්න බලන්නේ?
     
    ayi paandara 3ta aharenne? studies?

    umbe sleeping pattern eka awul....10-6 wage nida ganin...dawal nida ganna epa...
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,307
    9,476
    113
    Heaven :p
    machan umbata Iron, Vitamin deficiency ekak athi... Doc connect consult karala honda multi vitamin ekak ganin...
    umbata stress ehema naane?

    ස්ට්‍රෙස් නම් නෑ මචන්.. සැපේ ඉන්නේ:P:yes:
    ඩොක්ටර් කෙනෙක් චැනල් කලානම් හරි නේද එහෙනම්? ඩොකෙක් හම්බවෙන්නෙ නැතුව නිකන් ෆාමසියෙන් කියල ගන්න බැරිවෙය්ද පෙති ටිකක් මොනා හරි:oo::D
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,307
    9,476
    113
    Heaven :p
    දවසට පැය තුනක් නිදා ගත්තහම පට්ට අමාරුයිනේ ඔලුවට.:dull:අඩුම පැය 5ක්වත් ඕන මටනම්.උබ පාඩම් කරන්නද මෙච්චර ඇහැරිලා ඉන්න බලන්නේ?

    ඔව් මචන් පාඩම් වැඩ වලට තමා.. මට උපරිම පැය හතරක් වගේ නිදාගත්තත් කේස් එකක් නෑ. එහෙම. :yes:
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,307
    9,476
    113
    Heaven :p
    ayi paandara 3ta aharenne? studies?

    umbe sleeping pattern eka awul....10-6 wage nida ganin...dawal nida ganna epa...

    ඔව් මචන් ස්ටඩීස්..:yes: සමහර දවස් වලට රෑ එකොළහට විතර නිදාගත්තම දෙකට, තුනට ඇහැරෙනව.. වැඩ කරන්න ගත්තම ආයෙ නිදිමත, එහෙම නිදිමතකුත් නෑ හිත කියනව ඇදට පලයන් පලයන් කියල.. ඒකෙ සැප මතක් වුනාම ආයෙ ඇදට නගිනව එලාම් එක තියල විනාඩි පහළොවකින් විතර.. ආයෙ ඉතින් දිගටම නිදි එලාම් වැදුනත් ඒක ඕෆ් කරලා:dull:
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,565
    22,688
    113
    අම්බකිස්ස
    පැය 24 ම නිදා ගත්තත් අනිත් දවසෙත් නිදා ගන්න පුලුවන් .ඒක නිසා ඇහරලා ඉන්න කියලා නිදා ගන්න එක බොරු වැඩක්...ස්ට්‍ර්ස් එක වැඩි උනාම නින්ද යනවා නිකන්ම...සැහැල්ලුවෙන් ඉන්න නිදිමරන්න පුලුවන්...පැය 5ටමා අවම මම නන් කියන්නේ....දවල්ට නිදා ගන්න එපා
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,745
    6,808
    113
    11 ta nidagena 6 ta wage aharapan ehema rata hodata nidagaththama aye nidimatha na.
    paya 7k wath nidagaththe nathnam amaruine ban. thyroid check karada ?
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,307
    9,476
    113
    Heaven :p
    11 ta nidagena 6 ta wage aharapan ehema rata hodata nidagaththama aye nidimatha na.
    paya 7k wath nidagaththe nathnam amaruine ban. thyroid check karada ?

    පැය හතක් නිදාගෙන වැඩ කරන්න වෙලාව මදි මචන්,, අඩුම පැය පහක් වත් නිදාගත්තනම් කේස් එකක් නාඅ:yes: