Lack of sleep nisada? Eliwenakan aharila innawada




Multi vitamin ekak gannna..
Issella kiyapnko umba nida ganne nadda kiyala..![]()


මටත් ඔය වැඩේ වෙනවා.මම හැම වෙලාවේම වෙලාවක් වෙන් කරගෙන ඒ වෙලාවේ ඇතුලේ විතරක් නිදා ගන්න වෙන් කරනවා.අසනීප උනොත් මිස දවල් නිදා ගන්න වැය කරන්නෙම නෑ කියල හිතාගත්තට සමහර වෙලාවට නින්ද යනවා.Drugs පාවිච්චි කරන එක අවුලක් නැද්ද?


නිදාගන්නව වැඩී මචන්.. නිදිමරන්නෙ නෑ.. මට ඕන ඇහැරල ඉන්න. මොන වැඩ කරන්න තිබ්බත්, කොයිතරම් නිදාගෙන හිටියත්, නිදන් ඉදල නැගිට්ටත් නිදිමතනම් නැතිවෙන්නෙ නෑ බන්![]()
දවසට පැය තුනක් නිදා ගත්තහම පට්ට අමාරුයිනේ ඔලුවට.මට එළිවෙනකම් හරි ඇහැරල ඉන්නයි ඕනි.. දවසට පැය තුනක් නිදාගත්තත් ඇති.. ඒත් කොච්චර නිදාගත්තත් ඇතිවෙන්නෙ නෑ
පාන්දර තුනට නැගිට්ටොත් වැඩක් කරන්න කියල ආයෙ පැය බාගෙකින් විතර ඇඳට යනවා
වැඩි කාලයක් ඕන නෑ, සති තුනක් මට ඕන විදියට නින්ද කන්ට්‍රෝල් කරගත්තනම් ඊට පස්සෙ කේස් එකක් නෑ දිගටන![]()
අඩුම පැය 5ක්වත් ඕන මටනම්.උබ පාඩම් කරන්නද මෙච්චර ඇහැරිලා ඉන්න බලන්නේ?මට එළිවෙනකම් හරි ඇහැරල ඉන්නයි ඕනි.. දවසට පැය තුනක් නිදාගත්තත් ඇති.. ඒත් කොච්චර නිදාගත්තත් ඇතිවෙන්නෙ නෑ
පාන්දර තුනට නැගිට්ටොත් වැඩක් කරන්න කියල ආයෙ පැය බාගෙකින් විතර ඇඳට යනවා
වැඩි කාලයක් ඕන නෑ, සති තුනක් මට ඕන විදියට නින්ද කන්ට්‍රෝල් කරගත්තනම් ඊට පස්සෙ කේස් එකක් නෑ දිගටන![]()
machan umbata Iron, Vitamin deficiency ekak athi... Doc connect consult karala honda multi vitamin ekak ganin...
umbata stress ehema naane?




දවසට පැය තුනක් නිදා ගත්තහම පට්ට අමාරුයිනේ ඔලුවට.අඩුම පැය 5ක්වත් ඕන මටනම්.උබ පාඩම් කරන්නද මෙච්චර ඇහැරිලා ඉන්න බලන්නේ?

ayi paandara 3ta aharenne? studies?
umbe sleeping pattern eka awul....10-6 wage nida ganin...dawal nida ganna epa...
සමහර දවස් වලට රෑ එකොළහට විතර නිදාගත්තම දෙකට, තුනට ඇහැරෙනව.. වැඩ කරන්න ගත්තම ආයෙ නිදිමත, එහෙම නිදිමතකුත් නෑ හිත කියනව ඇදට පලයන් පලයන් කියල.. ඒකෙ සැප මතක් වුනාම ආයෙ ඇදට නගිනව එලාම් එක තියල විනාඩි පහළොවකින් විතර.. ආයෙ ඉතින් දිගටම නිදි එලාම් වැදුනත් ඒක ඕෆ් කරලා
11 ta nidagena 6 ta wage aharapan ehema rata hodata nidagaththama aye nidimatha na.
paya 7k wath nidagaththe nathnam amaruine ban. thyroid check karada ?

Caffeine ganin ethakota nidimatha enne na
