දිල්ලි ගිහින් නම් පාරෙන් අරන් කෑවා අවුලක් වුනේ නෑ. මුම්බායි ගිහින් කෑවේ හෝටලෙන් විතරයි. ඒත් බඩු
ඇයි බඩ හෝදලා ගියාද?
දිල්ලි ගිහින් නම් පාරෙන් අරන් කෑවා අවුලක් වුනේ නෑ. මුම්බායි ගිහින් කෑවේ හෝටලෙන් විතරයි. ඒත් බඩු
අපේ පාරවල් අයිනෙ බඩඉරිඟු තම්බන්න උන් කරන්නෙත් ඕකමයි.. උන් වතුර ගන්නෙ ඉන්න තැන් වල තියෙන වෙලවල් වලින්.
ඇයි බඩ හෝදලා ගියාද?![]()
There are currently 17,488 confirmed cases in 27 countries. The fatality rate is still being assessed.
Coronavirus Death Toll
362 deaths
With 2298 listed critical
Yako indian we gihilla Cool Drink ekak Biwwa eun den inna widiha
අපේ පාරවල් අයිනෙ බඩඉරිඟු තම්බන්න උන් කරන්නෙත් ඕකමයි.. උන් වතුර ගන්නෙ ඉන්න තැන් වල තියෙන වෙලවල් වලින්.
ow 100C heat wena nisa germs nam nathi wenawa athi. eth bara loha ayin wenne na.. anika chemical.. mama sahenna dakala thioyenawa kunu walawal walin wathura aran thambanne..habai ehema wathura unkarana nissa loku aulak wenne na ne godak aya trip yaddi owa aran kanawa danna katawath aulak nam wela na mechara kalekata.

පොර ටෝක් දි දී ඉඳලා කෙළවගෙන ඉවරයි වගේ කට්ටිය. මිනිස්සු කලබල වෙයි කියලා cover up එකක් යනවා වගේ. මාස්ක් දාන්නත් ඕනි නැහැලු තාම. මාර සැහැල්ලුවට අරගෙන ඉන්නෙ.ලංකාවෙ මීඩියා වලින් Real situation එක වහනවා සිංහලු. මීට වඩා අනිවා infect වෙලා ඉන්න ඕනි. අර china ගෑණි මෙච්චර වටයක් ගහලා, අපේ කාටවත් හෙනයක්වත් නැහැනෙ තාම. එක්කො සිංහලුන්ට Corona infect වෙන්නෙ නැද්ද දන්නෙ නැහැ ජානවලින් එන විශේෂ ප්‍රතිශක්තියක් නිසා.පොර ටෝක් දි දී ඉඳලා කෙළවගෙන ඉවරයි වගේ කට්ටිය. මිනිස්සු කලබල වෙයි කියලා cover up එකක් යනවා වගේ. මාස්ක් දාන්නත් ඕනි නැහැලු තාම. මාර සැහැල්ලුවට අරගෙන ඉන්නෙ.

චීනයේ පට්ට හීතලේ ඇති මේ දවස් වල එක හින්දා ටක්ගාලා බෝවෙනවා ඇති. යන්තම් ආපුගමන් නියුමෝනියාවට එනවා ඇති. ලංකාව සාමාන්‍යයෙන් උණුසුම්. අනික ලංකාවේ කවදාවත් දරුණුවට කොරෝනා වයිරස් බෝවෙලා නැහැ. සමහර විට සිහළුන්ට ප්‍රතිශක්තියක් ඇති ජානමය.ලංකාවෙ මීඩියා වලින් Real situation එක වහනවා සිංහලු. මීට වඩා අනිවා infect වෙලා ඉන්න ඕනි. අර china ගෑණි මෙච්චර වටයක් ගහලා, අපේ කාටවත් හෙනයක්වත් නැහැනෙ තාම. එක්කො සිංහලුන්ට Corona infect වෙන්නෙ නැද්ද දන්නෙ නැහැ ජානවලින් එන විශේෂ ප්‍රතිශක්තියක් නිසා.පොර ටෝක් දි දී ඉඳලා කෙළවගෙන ඉවරයි වගේ කට්ටිය. මිනිස්සු කලබල වෙයි කියලා cover up එකක් යනවා වගේ. මාස්ක් දාන්නත් ඕනි නැහැලු තාම. මාර සැහැල්ලුවට අරගෙන ඉන්නෙ.
චීනෙ ඵක්ක තියෙන අැරියස් වෙෙරස් ඵක හරහා යවනව වගේ.![]()
චීනයේ පට්ට හීතලේ ඇති මේ දවස් වල එක හින්දා ටක්ගාලා බෝවෙනවා ඇති. යන්තම් ආපුගමන් නියුමෝනියාවට එනවා ඇති. ලංකාව සාමාන්‍යයෙන් උණුසුම්. අනික ලංකාවේ කවදාවත් දරුණුවට කොරෝනා වයිරස් බෝවෙලා නැහැ. සමහර විට සිහළුන්ට ප්‍රතිශක්තියක් ඇති ජානමය.


ලංකාවෙ මීඩියා වලින් Real situation එක වහනවා සිංහලු. මීට වඩා අනිවා infect වෙලා ඉන්න ඕනි. අර china ගෑණි මෙච්චර වටයක් ගහලා, අපේ කාටවත් හෙනයක්වත් නැහැනෙ තාම. එක්කො සිංහලුන්ට Corona infect වෙන්නෙ නැද්ද දන්නෙ නැහැ ජානවලින් එන විශේෂ ප්‍රතිශක්තියක් නිසා.පොර ටෝක් දි දී ඉඳලා කෙළවගෙන ඉවරයි වගේ කට්ටිය. මිනිස්සු කලබල වෙයි කියලා cover up එකක් යනවා වගේ. මාස්ක් දාන්නත් ඕනි නැහැලු තාම. මාර සැහැල්ලුවට අරගෙන ඉන්නෙ.
චීනෙ ඵක්ක තියෙන අැරියස් වෙෙරස් ඵක හරහා යවනව වගේ.![]()




ඒත් මචන් මට ගොඩක් වෙලාවකට හිතෙනවා චීනෙ ඇත්තටම ලෙඩ වෙච්ච, මැරිච්ච ගාන මීට වඩා ගොඩක් වැඩි ඇති කියලා. චීනේ මේ දේවල් හංගනවා වගේ.
මම මේ හෑශ් ටැග්ස් තුනට දාන ට්විට්ස් පහු ගිය දවස් ටිකේම බැලුවා.
https://twitter.com/hashtag/coronavirus?src=hashtag_click
https://twitter.com/hashtag/CoronavirusOutbreak?src=hashtag_click
https://twitter.com/search?q=#Wuhan&src=trend_click

Russia may deport foreign nationals if they have coronavirus, Prime Minister Mikhail Mishustin announced Monday, according to Russian state news agency TASS.
TASS cites a federal law stating that a foreigner can be deported if their presence poses a real threat to public health.
![]()

umbalata mathakada okunge eka parak train ekak crash wela maricha minissu da koheda ethanama walaluwa mata mathaka hatiyata okun ge wada ohommane ithin![]()
