BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

2osama

Well-known member
  • Oct 25, 2010
    81,487
    72,692
    113
    මාලඹේ
    දිල්ලි ගිහින් නම් පාරෙන් අරන් කෑවා අවුලක් වුනේ නෑ. මුම්බායි ගිහින් කෑවේ හෝටලෙන් විතරයි. ඒත් බඩු

    ඇයි බඩ හෝදලා ගියාද?🤣🤣
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,369
    2,940
    113
    මාතර
    අපේ පාරවල් අයිනෙ බඩඉරිඟු තම්බන්න උන් කරන්නෙත් ඕකමයි.. උන් වතුර ගන්නෙ ඉන්න තැන් වල තියෙන වෙලවල් වලින්. :yes:

    වෙන්න ඇති බන්. එකම වෙනස මුන් පේන්නම කරන එක. මිනිස්සුන්ට ගානක් නෑ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඇයි බඩ හෝදලා ගියාද?🤣🤣

    වේල්ල කෑඩුවා වගේ තමා බන්... සමහර එවුන් අත හෝදන්නෙත් බෝතල් වතුරෙන්ලු ඉන්දියා ගියහම තමන්ගේ ආරක්ෂාවට
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK

    :shocked: Yako indian we gihilla Cool Drink ekak Biwwa eun den inna widiha:sorry:

    අර රෝයි ද සිල්වා කියන නළුවගෙ වයිෆ් සුමනා අමරසිංහ ඉන්දියාවේ ගිහින් සරුවත් ඵකක් බීල මැරෙන්න ගිහින් අවුරුද්දක්ද කොහෙද ඉස්පිරිතාලේ ලැඟලා ඵළොව ගිහින් මොලොව අාව.දැන් ඉන්නවද මැරිලද දන්නෙ නෑ.රෝයි ද සිල්වා නම් මළානේ..:(
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අපේ පාරවල් අයිනෙ බඩඉරිඟු තම්බන්න උන් කරන්නෙත් ඕකමයි.. උන් වතුර ගන්නෙ ඉන්න තැන් වල තියෙන වෙලවල් වලින්. :yes:

    habai ehema wathura unkarana nissa loku aulak wenne na ne godak aya trip yaddi owa aran kanawa danna katawath aulak nam wela na mechara kalekata.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,910
    1
    9,711
    113
    Gampaha
    habai ehema wathura unkarana nissa loku aulak wenne na ne godak aya trip yaddi owa aran kanawa danna katawath aulak nam wela na mechara kalekata.
    ow 100C heat wena nisa germs nam nathi wenawa athi. eth bara loha ayin wenne na.. anika chemical.. mama sahenna dakala thioyenawa kunu walawal walin wathura aran thambanne..
    anika bada irigu hodanne mukuth na. kelinma muttiyata kole pitinma :yes:
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,238
    5,068
    113
    Loading...
    ලංකාවෙ මීඩියා වලින් Real situation එක වහනවා සිංහලු. මීට වඩා අනිවා infect වෙලා ඉන්න ඕනි. අර china ගෑණි මෙච්චර වටයක් ගහලා, අපේ කාටවත් හෙනයක්වත් නැහැනෙ තාම. එක්කො සිංහලුන්ට Corona infect වෙන්නෙ නැද්ද දන්නෙ නැහැ ජානවලින් එන විශේෂ ප්‍රතිශක්තියක් නිසා. :P පොර ටෝක් දි දී ඉඳලා කෙළවගෙන ඉවරයි වගේ කට්ටිය. මිනිස්සු කලබල වෙයි කියලා cover up එකක් යනවා වගේ. මාස්ක් දාන්නත් ඕනි නැහැලු තාම. මාර සැහැල්ලුවට අරගෙන ඉන්නෙ.
     
    චීනෙ ඵක්ක තියෙන අැරියස් වෙෙරස් ඵක හරහා යවනව වගේ.:D
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,764
    5,730

    චීනයේ පට්ට හීතලේ ඇති මේ දවස් වල එක හින්දා ටක්ගාලා බෝවෙනවා ඇති. යන්තම් ආපුගමන් නියුමෝනියාවට එනවා ඇති. ලංකාව සාමාන්‍යයෙන් උණුසුම්. අනික ලංකාවේ කවදාවත් දරුණුවට කොරෝනා වයිරස් බෝවෙලා නැහැ. සමහර විට සිහළුන්ට ප්‍රතිශක්තියක් ඇති ජානමය.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,238
    5,068
    113
    Loading...
    චීනෙ ඵක්ක තියෙන අැරියස් වෙෙරස් ඵක හරහා යවනව වගේ.:D

    corona-virus-meme-24.jpg

    චීනයේ පට්ට හීතලේ ඇති මේ දවස් වල එක හින්දා ටක්ගාලා බෝවෙනවා ඇති. යන්තම් ආපුගමන් නියුමෝනියාවට එනවා ඇති. ලංකාව සාමාන්‍යයෙන් උණුසුම්. අනික ලංකාවේ කවදාවත් දරුණුවට කොරෝනා වයිරස් බෝවෙලා නැහැ. සමහර විට සිහළුන්ට ප්‍රතිශක්තියක් ඇති ජානමය.

    :rolleyes:;)
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,848
    8
    35,417
    113
    ලංකාවෙ මීඩියා වලින් Real situation එක වහනවා සිංහලු. මීට වඩා අනිවා infect වෙලා ඉන්න ඕනි. අර china ගෑණි මෙච්චර වටයක් ගහලා, අපේ කාටවත් හෙනයක්වත් නැහැනෙ තාම. එක්කො සිංහලුන්ට Corona infect වෙන්නෙ නැද්ද දන්නෙ නැහැ ජානවලින් එන විශේෂ ප්‍රතිශක්තියක් නිසා. :P පොර ටෝක් දි දී ඉඳලා කෙළවගෙන ඉවරයි වගේ කට්ටිය. මිනිස්සු කලබල වෙයි කියලා cover up එකක් යනවා වගේ. මාස්ක් දාන්නත් ඕනි නැහැලු තාම. මාර සැහැල්ලුවට අරගෙන ඉන්නෙ.

    චීනෙ ඵක්ක තියෙන අැරියස් වෙෙරස් ඵක හරහා යවනව වගේ.:D

    It's not a cover up. The Chinese does that and many suspect. Done before and they do have a track record.

    No one can say anything for sure. Because of the uncertainty of the Chinese infection counts.

    That's why many scientists are waiting for the infection count outside China. Still it's too early to predict.

    More than a week ago one Chinese research team reported the following.
    It's quite known that the earlier Corona viruses used what's known as the ACE2 receptor, and the 2019-nCov is also found to share the same.

    This team found that those people having the type 2 Alveolar cells are more susceptible, and that the Asian males (they were referring to the Chinese and races in that sector) have an extremely large number of ACE2-expressing cells in the lung. (more then five times the others)
    In other words, other races might have a lesser infection risk. Not that they will be safe, but could have a smaller risk than the Chinese.

    Note that this is tentative result as the sample size used is very small to be quite definitive. Only time will tell, depending on how others get infected away from China.:yes:
    That's why I did not mention this before too.. simply because it could be inconclusive due to lack of data.

    But this can get worse.. hopefully the truth will come out.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Russia may deport foreign nationals if they have coronavirus, Prime Minister Mikhail Mishustin announced Monday, according to Russian state news agency TASS.

    TASS cites a federal law stating that a foreigner can be deported if their presence poses a real threat to public health.

    :baffled::baffled::baffled:
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,580
    710
    113
    38
    සුවසිලන්තය
    ඒත් මචන් මට ගොඩක් වෙලාවකට හිතෙනවා චීනෙ ඇත්තටම ලෙඩ වෙච්ච, මැරිච්ච ගාන මීට වඩා ගොඩක් වැඩි ඇති කියලා. චීනේ මේ දේවල් හංගනවා වගේ. :rolleyes:

    මම මේ හෑශ් ටැග්ස් තුනට දාන ට්විට්ස් පහු ගිය දවස් ටිකේම බැලුවා. :eek:

    https://twitter.com/hashtag/coronavirus?src=hashtag_click
    https://twitter.com/hashtag/CoronavirusOutbreak?src=hashtag_click
    https://twitter.com/search?q=#Wuhan&src=trend_click

    umbalata mathakada okunge eka parak train ekak crash wela maricha minissu da koheda ethanama walaluwa mata mathaka hatiyata okun ge wada ohommane ithin:baffled::baffled:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,848
    8
    35,417
    113
    umbalata mathakada okunge eka parak train ekak crash wela maricha minissu da koheda ethanama walaluwa mata mathaka hatiyata okun ge wada ohommane ithin:baffled::baffled:

    Did they ever come out with the exact figures for the Tiananmen square massacre?:oo:
     
    Status
    Not open for further replies.