යහපාලන අනුහසින් ඉටිපන්දම්

dhanuka1990

Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    84050212_2561018547487678_5009513570447130624_n.png

    සාම්පූර්: ගල් අඟුරු බලාගාරයක් 'ඉදිකරන්නේ නෑ' 2016 සැප්තැම්බර් 13
    https://www.bbc.com/sinhala/sri-lanka-37354068

    ;););););););););););)
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Last edited:

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    යහපාලන රජය :shocked: :lol::lol: + ජෙප්පෝ = උඹට දැන් තේරෙනවා නේද බෝල්ට් ඇනේ කතාව

    ජෙප්පො කරපු දෙයක්... උන්ට මාර පවර් එකක්නේ තියෙන්නෙ හැබැයි 3%
    2020 රාජපක්ශලා රට පාලනය කරන බව දැනගෙන 2015 ඉදලාම විදුලි බලාගාර හදන එක නවත්තලා
     
    මෝඩය කියල මරන්නද ඉතින් :lol::lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සිරිකොතේ හාමුගේ කාලෙනම් කිව්වේ විදුලි බලාගාර කන්නද කියල. අවරුදු 5 ක් තිස්සේ පාවෙන බලාගාර කියල ගෙනල්ල සේරම සල්ලි යටිමඩි ගහපුවයේ ප්‍රතිපල දැන් තමා විදින්න වෙන්නේ. :angry:
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    සිරිකොතේ හාමුගේ කාලෙනම් කිව්වේ විදුලි බලාගාර කන්නද කියල. අවරුදු 5 ක් තිස්සේ පාවෙන බලාගාර කියල ගෙනල්ල සේරම සල්ලි යටිමඩි ගහපුවයේ ප්‍රතිපල දැන් තමා විදින්න වෙන්නේ. :angry:

    Yes