You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
රෙද්දේ ගියාම චීත්තෙට මුවා වෙමු....

එහෙම වෙලාද චිචී බේබිට

ජෙප්පෝ තමයි ඉතින් 
දැක්කේ නැහැ වගේ ඉන්න ඕනි

ජෙප්පෝ තමයි ඉතින් 
යහපාලන රජය

+ ජෙප්පෝ = උඹට දැන් තේරෙනවා නේද බෝල්ට් ඇනේ කතාව
Last edited:
යහපාලන රජය

+ ජෙප්පෝ = උඹට දැන් තේරෙනවා නේද බෝල්ට් ඇනේ කතාව
ජෙප්පො කරපු දෙයක්... උන්ට මාර පවර් එකක්නේ තියෙන්නෙ හැබැයි 3%
2020 රාජපක්ශලා රට පාලනය කරන බව දැනගෙන 2015 ඉදලාම විදුලි බලාගාර හදන එක නවත්තලා

මෝඩය කියල මරන්නද ඉතින්

සිරිකොතේ හාමුගේ කාලෙනම් කිව්වේ විදුලි බලාගාර කන්නද කියල. අවරුදු 5 ක් තිස්සේ පාවෙන බලාගාර කියල ගෙනල්ල සේරම සල්ලි යටිමඩි ගහපුවයේ ප්රතිපල දැන් තමා විදින්න වෙන්නේ. 
මෝඩය කියල මරන්නද ඉතින්

දැන් current එකත් නෑ කියපන්කො

Yes