මන් ඊයෙ වතුර බොතලයක් ගත්තා
රු:595 යි
මට මොකද්දො සතුටක් දැනෙනවා දැන්
සැරින් සැරෙට ඒක අතට අරන් බලනවා
ඒක යාලුවොන්ට පෙන්නන්න හදිස්සියි වගෙ
ඇයි මෙ වයසට මෙහෙම හිතෙන්නෙ, ඉස්සර මෙහ්‍රම නෑ. එකපාරම උනෙ.
ගිය සතියෙ ශපත්තු දෙකක් ගත්තා එහෙම දැනුනෙ නෑ