ගත්තා

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මන් ඊයෙ වතුර බොතලයක් ගත්තා
    රු:595 යි
    මට මොකද්දො සතුටක් දැනෙනවා දැන්
    සැරින් සැරෙට ඒක අතට අරන් බලනවා
    ඒක යාලුවොන්ට පෙන්නන්න හදිස්සියි වගෙ
    ඇයි මෙ වයසට මෙහෙම හිතෙන්නෙ, ඉස්සර මෙහ්‍රම නෑ. එකපාරම උනෙ.:sorry:
    ගිය සතියෙ ශපත්තු දෙකක් ගත්තා එහෙම දැනුනෙ නෑ:sorry:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,841
    67,079
    113
    3da53f4180b83145a522b13066481f74.jpg
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,300
    25,766
    113
    Fantasy
    මන් ඊයෙ වතුර බොතලයක් ගත්තා
    රු:595 යි
    මට මොකද්දො සතුටක් දැනෙනවා දැන්
    සැරින් සැරෙට ඒක අතට අරන් බලනවා
    ඒක යාලුවොන්ට පෙන්නන්න හදිස්සියි වගෙ
    ඇයි මෙ වයසට මෙහෙම හිතෙන්නෙ, ඉස්සර මෙහ්‍රම නෑ. එකපාරම උනෙ.:sorry:
    ගිය සතියෙ ශපත්තු දෙකක් ගත්තා එහෙම දැනුනෙ නෑ:sorry:
    සපත්තුව සැරින් සැරේ අල්ලන්න බෑනේ බන්. අනික වෙන එවුන්ට පේන්නෙත් නෑනේ ඇල්ලුවට. නැත්තම් සපත්තුවත් උබට සතුටක් තමා
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඔය බෝතලේ උබ ගන්න කලිං උබේ සෝල් මේට් ස්පර්ෂ කරලා තියනවා ඒක නිසා තමයි මෙහෙම වෙන්නෙ. :)

    දැං ඉතිං කොහොම හරි ඔය කඩේ ලඟට වෙලා ඉඳලා එයාව හොයා ගන්න.:P

    එතකොට හරි. :baffled:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔය බෝතලේ උබ ගන්න කලිං උබේ සෝල් මේට් ස්පර්ෂ කරලා තියනවා ඒක නිසා තමයි මෙහෙම වෙන්නෙ. :)

    දැං ඉතිං කොහොම හරි ඔය කඩේ ලඟට වෙලා ඉඳලා එයාව හොයා ගන්න.:P

    එතකොට හරි. :baffled:
    :shocked:
    වෙන්න පුලුවන්
    මට නිකමටවත් හිතුනෙ නෑනෙ ඕක
    photo ekak gahala meke danna hithune nathi eka loku deyak :P

    Dannamko
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔච්චර යාලුවන්ට පෙන්නන්න හදිස්සියි නං මේකෙ යාලුවන්ට බලන්න පොටෝ එකක් දාන්නකො :P
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Bothale nan lassanai.. :baffled: Wadi kal yanna kalin expose wei wage habai :dull::P

    P.S. - Niyapoththa kapapan hutto

    එයාව expose කරන්න ගියොත් කාසි භූතය ඇවිල්ල මරල යයි :sorry:

    මේක නිකන් මැරිච්ච මිනිස්සුන්ගේ අළු තැන්පත් කරන භාජනයක් වගේ නෙ :baffled:

    ඉතිං එහෙම භාජනේකට වතුර දැම්මහම ඒක වතුර බෝතලයක්නෙ :p
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මන් ඊයෙ වතුර බොතලයක් ගත්තා
    රු:595 යි
    මට මොකද්දො සතුටක් දැනෙනවා දැන්
    සැරින් සැරෙට ඒක අතට අරන් බලනවා
    ඒක යාලුවොන්ට පෙන්නන්න හදිස්සියි වගෙ
    ඇයි මෙ වයසට මෙහෙම හිතෙන්නෙ, ඉස්සර මෙහ්‍රම නෑ. එකපාරම උනෙ.:sorry:
    ගිය සතියෙ ශපත්තු දෙකක් ගත්තා එහෙම දැනුනෙ නෑ:sorry:

    :eek::eek::eek::eek: