Cabin Crew | Qatar Airways

Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    Cabin Crew | Qatar Airways යන්න හිතන් ඉන්නේ..
    මීට කලින් Interview ගිය කෙනෙක් ඉන්නවද?
    විස්තර ටිකක් දැනගන්න ඕනේ
     
    • Like
    Reactions: netlife007

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Cabin Crew | Qatar Airways යන්න හිතන් ඉන්නේ..
    මීට කලින් Interview ගිය කෙනෙක් ඉන්නවද?
    විස්තර ටිකක් දැනගන්න ඕනේ


    I believe this is a good job, but not sure about hamba airlines, where I do not fly them...............lots of ladies spread their legs for cabin staff.....
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,314
    8,073
    113
    මචන් කටාර් එයාවේස් වලට සර්විස් දෙන්නෙ අර අල්මහා කියන කම්පැනි එක කෙලින්ම කටාර් එයාවේස් නෙමෙයි කරන්නේ. ඔය සැලරි එකෙන් ඉන්නවට, කනවට අඩු කරනවද බලන්න.