Galaxy S10+ ගැන....

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ
    එකඟයි මචෝ. කෙනෙක්ට හොඳ දෙයක් තව කෙනෙක්ට නරක වෙන්න පුළුවන්. කොහොම උනත් තමං ගන්න දේ තමන්ට සැටිස් නං ඒකනේ වෙන්න ඕන.. එහෙම නැතුව ගත්ත දේං වැඩකුත් නෑනේ බං..

    :yes::yes::yes:
     
    • Like
    Reactions: chirantha19890821

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ

    මාත් අහලා තිබ්බා ඔය ඉශූ එක ගැන. ඒත් මට නම් කිසි අවුලක් නෑ බන්.:sorry::sorry: මට තියෙන එකම ඉශූ එක බැටරි ලයිෆ් එක තමයි. මන් මචන් දවසේම බ්ලූටූත් ඔන්. වයිෆයි ඔන්. හවස ගෙදර යනකොට 12% විතර ඉතුරු වෙන්නේ.. ඒක තමයි එකම අවුල. අනිත් ඒවා අතින් නම් මන් පට්ට සැටිස්...:yes::yes::yes:

    SOT kohomada ??
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,256
    113
    Dubai, UAE
    Accidental touch protection daala thiyenne. Off karalath baluwa. Dekema lede thiyenava :oo::oo:

    අලුත් අප්ඩේට් එක දැම්මද?? අනේ මන්දා.. මගේ එක නම් ඔන් කරපු ගමන් ඇන්ඩ්‍රොයිඩ් 10 අප්ඩේට් එක ආවා. එහෙම්මම අප්ඩේට් කරලා දැම්මා. ඒත් මන් සර්ච් කරලා බලපුවාම නම් අප්ඩේට් එකත් එක්කම ඕවා ඔක්කොම හරියන්න ඕනා.:yes::yes::yes:
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,256
    113
    Dubai, UAE
    SOT kohomada ??

    SOT තාම බලන්න හම්බුනේ නෑ බන් වෙලාවක්. කොහොමත් පැය 4කට වඩා අනිවා තියෙනවා. මොකද අනිවා විනාඩි 5කට සැරයක් මේක ඔබලා බලනවමනේ.. :rolleyes::rolleyes:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ
    SOT තාම බලන්න හම්බුනේ නෑ බන් වෙලාවක්. කොහොමත් පැය 4කට වඩා අනිවා තියෙනවා. මොකද අනිවා විනාඩි 5කට සැරයක් මේක ඔබලා බලනවමනේ.. :rolleyes::rolleyes:

    4 hours nam wenna ba bng
    eeta wada wadi wenna onee
    mage S9+ (snapdragon version) eketh SOT 5-6 hours tiyenawa
    so 4100MAH nisa 7k 8k wath wenna onee :confused:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ
    Machn mage s10+ eka wikunala apple 11 pro ekak ganna kiyala baluwe..mokadda bn hoda option eka..man echara apple walata kamathi nah habai

    i think its your personal choice bng
    11 pro camera is better
    app compatibility better
    IOS is smoother than android 10
    battery life is better

    other than that mama pros dakinne na iphone 11 pro eke
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,256
    113
    Dubai, UAE
    i think its your personal choice bng
    11 pro camera is better
    app compatibility better
    IOS is smoother than android 10
    battery life is better

    other than that mama pros dakinne na iphone 11 pro eke

    Exactly බන්.. ඔය ඔප්ශන් ටිකම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක තියෙනවා නම් මන් කීයක් ගියත් ගන්නවා ලොවෙත්.:yes::yes:
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,256
    113
    Dubai, UAE
    4 hours nam wenna ba bng
    eeta wada wadi wenna onee
    mage S9+ (snapdragon version) eketh SOT 5-6 hours tiyenawa
    so 4100MAH nisa 7k 8k wath wenna onee :confused:

    අනේ මන්දා බන්.. මට නම් තියෙන එකම අවුල බැටරි තමයි... ගෙදර යනකොට 12%ක් විතර බැටරි තියෙන්නේ....:sorry::sorry:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ
    අනේ මන්දා බන්.. මට නම් තියෙන එකම අවුල බැටරි තමයි... ගෙදර යනකොට 12%ක් විතර බැටරි තියෙන්නේ....:sorry::sorry:

    kohomath exynos walata wada SD battery life eka hodai
    eth normal day to day use karaddi 100% ma charge karala end of the day 12% nam tikak madi thamai
    mama hithanne ram eka wadi nisa tikak battery eka wadiyen gannaw aathi
    ane manda
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,256
    113
    Dubai, UAE
    kohomath exynos walata wada SD battery life eka hodai
    eth normal day to day use karaddi 100% ma charge karala end of the day 12% nam tikak madi thamai
    mama hithanne ram eka wadi nisa tikak battery eka wadiyen gannaw aathi
    ane manda

    ඒක ත්මයි බන් මාත් දන්නේ නැත්තේ. මන් හොයලා බැලුවා වටේටම රැම් එකට බැටරි යනවද කියලා. ඒත් මුකුත් හොයගන්න බැරි උනා බන්.:sorry::sorry:
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,256
    113
    Dubai, UAE
    Nah bn dan 1 year withara idan use karanawa..anika danna kaale idanma man samsung use karanne. contract eka maaru karala apple ekak aran lanakwata enna baluwe

    මචන්. උඹට වෙනසක් ඕනේ වගේ නම් වෙන බ්‍රෑන්ඩ් එකකට පලයන් (ගූගල් පික්සල් වගේ). ඒත් ගොඩ කාලයක් ඇන්ඩ්‍රොයිඩ් එක්ක ඉදලා ඇපල් වලට මාරු වෙනවා නම් ඇපල් පිස්සෙක් වෙන්නම ඕනේ. මොකද ඇන්ඩ්‍රොයිඩ් වල වගේ නෙමෙයි. ඇපල් වල රිස්ට්‍රික්ශන් ගොඩායි. ඇන්ඩ්‍රොයිඩ් වල කරපු හැමදේම ඇපල් වල කරන්න බෑ. ඒත් ඉතින් අර vinura කිව්වා වගේ

    i think its your personal choice bng
    11 pro camera is better
    app compatibility better
    IOS is smoother than android 10
    battery life is better

    other than that mama pros dakinne na iphone 11 pro eke

    මේ දේවල් වලට ආස, නම් ඔයාට ගැලපෙනවා නම්, ගත්ත ගානට වගේම හම්බවෙන දේටත් ඔයා සැටිස් නම් අවුලක් නෑ ඉතින්. අර කිව්වා වගේ ඒක පර්සනල් චොයිස් එක තමයි ඉතින්.:yes::yes::yes:
     
    Last edited:

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,256
    113
    Dubai, UAE
    මොන ජාරාවක්ද බන් පැය 4ක් තියෙන පොන් එක :baffled: උබලා විනාඩි 5 කට සැරයක්ද ඔබන්නෙ :rofl: මෙ බලපන් පැය 16 ක් SOT එක 6.4 ඩිස්ප්ලෙ , බැටරි නැති නිතර චාජ් කරනවා නම් මොකක්ද බන් එක :baffled:

    BZvSINf.jpg

    මචන්. මගෙ ඩේටා බ්ලූටූත් හැම වෙලාවෙම ඔන්. ඒ වගේම 12ජීබී රැම්. ඉතින් ස්ක්‍රීන් ටයිම් එක අඩු වෙන එක සාදාරනයි නේ බන්.:yes::yes:

    gPNBM4u.jpg
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මචන්. මගෙ ඩේටා බ්ලූටූත් හැම වෙලාවෙම ඔන්. ඒ වගේම 12ජීබී රැම්. ඉතින් ස්ක්‍රීන් ටයිම් එක අඩු වෙන එක සාදාරනයි නේ බන්.:yes::yes:

    gPNBM4u.jpg

    අපෙත් එහෙම තමයි , මුලිකත්වය දෙන්නෙ වෙබ්, යුටියුබ්, මියුසික්, නම් බැටරි තියෙන්න ඔන නෙද මචන්, මගෙ නම් mi max 2 එකක් මුලිකත්වය දෙන්නෙ බැටරි වලට මොකද පිසි එකක් පාවිච්චි වෙන්නෙ නැ ඔක්කොම කරන්නෙ පොන් එකෙන්, නිතර චාජ් කරන්න ගියහාම එපා වෙනවනෙ පැය 16ක් SOT ගොඩක් හොදයි, ගොඩක් අය පොන් වල cpu ram බැලුවට බැටරි ගැන හිතන්නෙ නැ, මට නම් එපා වෙනවා බැටරි නිතර චාජ් කරන්න ගියහාම

    උබෙ මොකක්ද Sd ද cpu එක samsung ද ? Sd නම් බැටරි හොදයි ඔන වෙලාවට විතරයි කොස් වැඩ, ram එකට බැටරි යන්නෙ නැ, cpu, ඩිස්ප්ලෙ ගොඩක් යන්නෙ, 4g lte එවටත් ගොඩක් යනවා, wifi ඉතා සුලු ප්‍රමානයක් , අර නමට දැන් ප්‍රසිද්ද වෙලානෙ නැත්තන් samsung කියන්නෙ කොරියන් ජාරාවක් හැමොම ගන්න නිසා ගන්නවානෙ , නමුත් ඉට වැඩිය ඉස්සරාහින් ඉන්නවා චයිනිස් බ්‍රැන්ඩ්, එක එක්කෙනාගෙ දැනුම අත්දැකිම් වෙනස් එක නිසා බ්‍රැන්ඩ් ගැන කියන්න ගියොත් ගැටුමක් එනවා, නමුත් electronic දන්න නිසා කියන්නෙ samsung කියන්නෙ ජාරාවක් නුඩුල්ස් හදපු සෙට් එකක් electronic හදනවා කියන්නෙ නිකමට හිතලා බලපන් , samsung උන්ට බැටරි හදන්න බැ කැපැසිටි වැඩි කරොත් කෙස් , එකයි ගොඩක් ඔය අවුල් , ඩිස්ප්ලෙ එවත් ඉක්මනට බන්‍ වෙනවා, හොද නම් හොදයි කියනවා, ගන්බ බැරි නිසා කියලා නම් කියන්න එපා, පොන් තුනක් පාවිච්චි කරනවා, ලක්ශ 1.5 වෙන්න ඔක්කොම බැටරි වැඩි එවා විතරයි ගන්නෙ.
     
    අනේ නෑ මචන්. තමන් ෆෝන් එකක් ගන්නේ තමන්ට පාවිච්චි කරන්න මිසක් අනුන්ට පාවිච්චි කරන්න නෙමෙයි නේ. ඉතින් තමන් ගන්න ෆෝන් එක තමන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන විදියට ගන්න තමන් දැනගන්න ඕනේ නෙ බන්. උඹ ගන්න ඇත්තේ වැඩිපුරම බැටරි එක ගැන හිතලා උඹේ අවශ්‍යතාවයට ගැලපුන හින්දා නේ. මට නම් ඕන උනේ S10+ එකක්ම ගන්න. ඒත් බැටරි අවුල් උනාට අනිත් ඒවගෙන් මන් නම් සැටිස් හොදටම.

    එනිවේ, මගේ එක Exynos මචන්. මන් හිතන්නේ ඒකත් හේතුවක් වෙන්න ඕනේ. මෙහේ ස්නැප්ඩ්‍රැගන් වර්ශන් එක ගන්න නෑ බන්. නැත්තන් ඒක ගන්නවා ලොවෙත්. අනික මන් පැය 24ම ඩේටා ඔන් කරන් ඉන්නේ. බ්ලූටූත් පැය 24ම ඔන්. ඉතින් බැටරි ලයිෆ් එක අඩු වෙන එක අහන්න දෙයක් නෙමේනේ බන්...:yes::yes:
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    අපෙත් එහෙම තමයි , මුලිකත්වය දෙන්නෙ වෙබ්, යුටියුබ්, මියුසික්, නම් බැටරි තියෙන්න ඔන නෙද මචන්, මගෙ නම් mi max 2 එකක් මුලිකත්වය දෙන්නෙ බැටරි වලට මොකද පිසි එකක් පාවිච්චි වෙන්නෙ නැ ඔක්කොම කරන්නෙ පොන් එකෙන්, නිතර චාජ් කරන්න ගියහාම එපා වෙනවනෙ පැය 16ක් SOT ගොඩක් හොදයි, ගොඩක් අය පොන් වල cpu ram බැලුවට බැටරි ගැන හිතන්නෙ නැ, මට නම් එපා වෙනවා බැටරි නිතර චාජ් කරන්න ගියහාම

    උබෙ මොකක්ද Sd ද cpu එක samsung ද ? Sd නම් බැටරි හොදයි ඔන වෙලාවට විතරයි කොස් වැඩ, ram එකට බැටරි යන්නෙ නැ, cpu, ඩිස්ප්ලෙ ගොඩක් යන්නෙ, 4g lte එවටත් ගොඩක් යනවා, wifi ඉතා සුලු ප්‍රමානයක් , අර නමට දැන් ප්‍රසිද්ද වෙලානෙ නැත්තන් samsung කියන්නෙ කොරියන් ජාරාවක් හැමොම ගන්න නිසා ගන්නවානෙ , නමුත් ඉට වැඩිය ඉස්සරාහින් ඉන්නවා චයිනිස් බ්‍රැන්ඩ්, එක එක්කෙනාගෙ දැනුම අත්දැකිම් වෙනස් එක නිසා බ්‍රැන්ඩ් ගැන කියන්න ගියොත් ගැටුමක් එනවා, නමුත් electronic දන්න නිසා කියන්නෙ samsung කියන්නෙ ජාරාවක් නුඩුල්ස් හදපු සෙට් එකක් electronic හදනවා කියන්නෙ නිකමට හිතලා බලපන් , samsung උන්ට බැටරි හදන්න බැ කැපැසිටි වැඩි කරොත් කෙස් , එකයි ගොඩක් ඔය අවුල් , ඩිස්ප්ලෙ එවත් ඉක්මනට බන්‍ වෙනවා, හොද නම් හොදයි කියනවා, ගන්බ බැරි නිසා කියලා නම් කියන්න එපා, පොන් තුනක් පාවිච්චි කරනවා, ලක්ශ 1.5 වෙන්න ඔක්කොම බැටරි වැඩි එවා විතරයි ගන්නෙ.

    Korean jarawaklu. Paw bn uba. Samsung jarawak nm hodama brand tika athre thiyenne kohomada. Eka ekkenage choice eka wenas. Mn samsung use karanawa. Mata nm kisi ledak na. Mn gaawa dan thiyenne 2017 gaththa S7 ekak. Kisima awulk avith na.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ
    අපෙත් එහෙම තමයි , මුලිකත්වය දෙන්නෙ වෙබ්, යුටියුබ්, මියුසික්, නම් බැටරි තියෙන්න ඔන නෙද මචන්, මගෙ නම් mi max 2 එකක් මුලිකත්වය දෙන්නෙ බැටරි වලට මොකද පිසි එකක් පාවිච්චි වෙන්නෙ නැ ඔක්කොම කරන්නෙ පොන් එකෙන්, නිතර චාජ් කරන්න ගියහාම එපා වෙනවනෙ පැය 16ක් SOT ගොඩක් හොදයි, ගොඩක් අය පොන් වල cpu ram බැලුවට බැටරි ගැන හිතන්නෙ නැ, මට නම් එපා වෙනවා බැටරි නිතර චාජ් කරන්න ගියහාම

    උබෙ මොකක්ද Sd ද cpu එක samsung ද ? Sd නම් බැටරි හොදයි ඔන වෙලාවට විතරයි කොස් වැඩ, ram එකට බැටරි යන්නෙ නැ, cpu, ඩිස්ප්ලෙ ගොඩක් යන්නෙ, 4g lte එවටත් ගොඩක් යනවා, wifi ඉතා සුලු ප්‍රමානයක් , අර නමට දැන් ප්‍රසිද්ද වෙලානෙ නැත්තන් samsung කියන්නෙ කොරියන් ජාරාවක් හැමොම ගන්න නිසා ගන්නවානෙ , නමුත් ඉට වැඩිය ඉස්සරාහින් ඉන්නවා චයිනිස් බ්‍රැන්ඩ්, එක එක්කෙනාගෙ දැනුම අත්දැකිම් වෙනස් එක නිසා බ්‍රැන්ඩ් ගැන කියන්න ගියොත් ගැටුමක් එනවා, නමුත් electronic දන්න නිසා කියන්නෙ samsung කියන්නෙ ජාරාවක් නුඩුල්ස් හදපු සෙට් එකක් electronic හදනවා කියන්නෙ නිකමට හිතලා බලපන් , samsung උන්ට බැටරි හදන්න බැ කැපැසිටි වැඩි කරොත් කෙස් , එකයි ගොඩක් ඔය අවුල් , ඩිස්ප්ලෙ එවත් ඉක්මනට බන්‍ වෙනවා, හොද නම් හොදයි කියනවා, ගන්බ බැරි නිසා කියලා නම් කියන්න එපා, පොන් තුනක් පාවිච්චි කරනවා, ලක්ශ 1.5 වෙන්න ඔක්කොම බැටරි වැඩි එවා විතරයි ගන්නෙ.

    Mi max 2 has a better battery indeed but very low spec compared to the S10+, මගේ මතය නම් ඔය ෆොනේ දෙක compare කරන්න අමාරුයි
    ඔයා කැමති battery life එකට
    එත් ගොඩක් අය කැමති හොද display එකකට, හොද camera එකකට ෆොනේ එකක, අනික fast charging තියෙන නිසා ඕක 1 hour charge එකේ ගැහුවට මොකද බන්, උදේ නැගිටලා නාල කාල එද්දී phone එක full charge, එක නිසා මම නම් එකේ කිසි අවුලක් දකින්නේ නැ බන්,
    Samsung ගැන කියනවා නම්, south-korea ජරාවක් වෙන්නේ කොහොමද බන්, හොද innovation තියෙනවා උන්ගේ, එහෙම පටන් ගත්තු තැන වැඩක් නැ නේ බන් , බලපන්කො Australia captain Steve smith, leg spinner කෙනෙක් විදිහට ආවේ, දැන් ලෝකේ ඉන්න හොදම batsmen කෙනෙක්. හැබැයි මමත් පිලිගන්නවා උන්ගේ battery වල case එකක් තියෙනවා තමයි, එත් දාන අනිත් කැලි නිසා එහෙම ලොකු battery එකක් දාන්න බැරුව ඇති බන්, specially processor එක එහෙම, apple ල උනත් battery capacity එක වැඩි කලේ නැ , efficient විදිහට chip-set එක නේ හැදුවේ, දැන් ඊලගට එන S20 ulta එකෙත් 5000 battery එකක් ආවට උබේ ෆොනේ එකේ තරම් SOT හිටින්නේ නැ