Galaxy S10+ ගැන....

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,256
    113
    Dubai, UAE
    NOTE 10+ ekath pattai lu ne..... :cool:

    ඔව් බන්... ඒත් මට නම් ඇල්ලුවේම S10+ එක තමයි. කැමරා කට්අවුට් එක එහෙම අලුත් නේ බන්. නෝට් එක නිකන් ටිපිකල් වගේ දැනුනා. හැබැයි නෝට් එකේ තියෙන වැඩ කෑලි ටික නම් පට්ටම පට්ට.. :yes::yes::yes::yes::yes:
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,256
    113
    Dubai, UAE
    Korean jarawaklu. Paw bn uba. Samsung jarawak nm hodama brand tika athre thiyenne kohomada. Eka ekkenage choice eka wenas. Mn samsung use karanawa. Mata nm kisi ledak na. Mn gaawa dan thiyenne 2017 gaththa S7 ekak. Kisima awulk avith na.

    Mi max 2 has a better battery indeed but very low spec compared to the S10+, මගේ මතය නම් ඔය ෆොනේ දෙක compare කරන්න අමාරුයි
    ඔයා කැමති battery life එකට
    එත් ගොඩක් අය කැමති හොද display එකකට, හොද camera එකකට ෆොනේ එකක, අනික fast charging තියෙන නිසා ඕක 1 hour charge එකේ ගැහුවට මොකද බන්, උදේ නැගිටලා නාල කාල එද්දී phone එක full charge, එක නිසා මම නම් එකේ කිසි අවුලක් දකින්නේ නැ බන්,
    Samsung ගැන කියනවා නම්, south-korea ජරාවක් වෙන්නේ කොහොමද බන්, හොද innovation තියෙනවා උන්ගේ, එහෙම පටන් ගත්තු තැන වැඩක් නැ නේ බන් , බලපන්කො Australia captain Steve smith, leg spinner කෙනෙක් විදිහට ආවේ, දැන් ලෝකේ ඉන්න හොදම batsmen කෙනෙක්. හැබැයි මමත් පිලිගන්නවා උන්ගේ battery වල case එකක් තියෙනවා තමයි, එත් දාන අනිත් කැලි නිසා එහෙම ලොකු battery එකක් දාන්න බැරුව ඇති බන්, specially processor එක එහෙම, apple ල උනත් battery capacity එක වැඩි කලේ නැ , efficient විදිහට chip-set එක නේ හැදුවේ, දැන් ඊලගට එන S20 ulta එකෙත් 5000 battery එකක් ආවට උබේ ෆොනේ එකේ තරම් SOT හිටින්නේ නැ

    හරියට හරි. මොන තරම් ෆෝන් තියෙනවද මේ ලෝකේ. අපි අහපුවත් නැති බ්‍රෑන්ඩ් වලින් පවා තියෙනවනේ. ඉතින් කව්රු උනත් හොයලා බලලා තමන්ට කැමති, හිතට අල්ලන එකක් ගන්නවා මිසක් ජරාවක් නොවුනා කියලා හිතට අල්ලන්නේ නැති එකක් ගන්නේ නෑනේ.:no::no: සර්ව සම්පූර්ණ කිසිම ෆෝන් එකක් නෑනේ. xiaomi හෝ වේවා ඇපල් හෝ වේවා කොච්චර හොද උනත් මොකක් හෝ අවුලක් මොකක් හෝ දෙයක තියෙනවනේ. ඉතින් හොදම දේ තමයි බ්‍රෑන්ඩ් එක ගැන කම්පෙයාර් කරන්නේ නැතුව තම තමන්ට ගැලපෙනවාද නැද්ද අඩු පාඩු මොනවාද කියන එක කම්පෙයාර් කරන එක :yes::yes::yes:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,529
    14,137
    113
    Mi max 2 has a better battery indeed but very low spec compared to the S10+, මගේ මතය නම් ඔය ෆොනේ දෙක compare කරන්න අමාරුයි
    ඔයා කැමති battery life එකට
    එත් ගොඩක් අය කැමති හොද display එකකට, හොද camera එකකට ෆොනේ එකක, අනික fast charging තියෙන නිසා ඕක 1 hour charge එකේ ගැහුවට මොකද බන්, උදේ නැගිටලා නාල කාල එද්දී phone එක full charge, එක නිසා මම නම් එකේ කිසි අවුලක් දකින්නේ නැ බන්,
    Samsung ගැන කියනවා නම්, south-korea ජරාවක් වෙන්නේ කොහොමද බන්, හොද innovation තියෙනවා උන්ගේ, එහෙම පටන් ගත්තු තැන වැඩක් නැ නේ බන් , බලපන්කො Australia captain Steve smith, leg spinner කෙනෙක් විදිහට ආවේ, දැන් ලෝකේ ඉන්න හොදම batsmen කෙනෙක්. හැබැයි මමත් පිලිගන්නවා උන්ගේ battery වල case එකක් තියෙනවා තමයි, එත් දාන අනිත් කැලි නිසා එහෙම ලොකු battery එකක් දාන්න බැරුව ඇති බන්, specially processor එක එහෙම, apple ල උනත් battery capacity එක වැඩි කලේ නැ , efficient විදිහට chip-set එක නේ හැදුවේ, දැන් ඊලගට එන S20 ulta එකෙත් 5000 battery එකක් ආවට උබේ ෆොනේ එකේ තරම් SOT හිටින්නේ නැ

    ඌ shitty entry level SoC එකක් තියන low resolution display එකක් තියන phone එකක battery life high end octa core SoC එකක් තියන QHD display එකක් තියන phone එකකට compare කරනවා හිතපන්කෝ ඉතින් උගේ electronic දැනුම :rofl:

    Ferrari වලට වඩා ඇල්ටෝ හොඳයි මොකද තෙල් කරනවා නේ :lol:
     
    • Like
    Reactions: chirantha19890821

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,256
    113
    Dubai, UAE
    ඌ shitty entry level SoC එකක් තියන low resolution display එකක් තියන phone එකක battery life high end octa core SoC එකක් තියන QHD display එකක් තියන phone එකකට compare කරනවා හිතපන්කෝ ඉතින් උගේ electronic දැනුම :rofl:

    Ferrari වලට වඩා ඇල්ටෝ හොඳයි මොකද තෙල් කරනවා නේ :lol:

    යකෝ ඒක.. :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    avatar193080_21.gif
     
    • Like
    Reactions: chirantha19890821

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,256
    113
    Dubai, UAE
    Lamborghini ගන්න එපා ඕයි ඕකුන් ඉස්සර ට්‍රැක්ටර් හැදුවේ :rofl:

    ලොවෙත් යකූ :rofl::rofl::lol::lol: හොන්ඩා කියන්නේ ඉස්සර බයිසිකල් හදපු කම්පැනි එකක්. එහෙම කියලා මිනිස්සු හොන්ඩා වාහන නොගෙන ඉන්නවද. නෑනේ නෑනේ නෑනේ....:lol::lol::lol: හුආවේ කියන්නේ ඉස්සර cable network businesses කරපු කම්පැනි එකක්. එහෙමයි කියලා මිනිස්සු හුආවේ ෆෝන් නොගෙන ඉන්නව්ද. නෑනේ නෑනේ නෑනේ... :lol::lol::lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඌ shitty entry level SoC එකක් තියන low resolution display එකක් තියන phone එකක battery life high end octa core SoC එකක් තියන QHD display එකක් තියන phone එකකට compare කරනවා හිතපන්කෝ ඉතින් උගේ electronic දැනුම :rofl:

    Ferrari වලට වඩා ඇල්ටෝ හොඳයි මොකද තෙල් කරනවා නේ :lol:

    පට්ට ජොක් එක නෙද ඔයි, සැම්සුන්ග් බැට්‍රි එකක් තියලා වාඩි වියන් :lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,529
    14,137
    113
    පට්ට ජොක් එක නෙද ඔයි, සැම්සුන්ග් බැට්‍රි එකක් තියලා වාඩි වියන් :lol:
    උපරිම වේදනාවේ සලකුණු නේද මේ? :rofl:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ
    ඌ shitty entry level SoC එකක් තියන low resolution display එකක් තියන phone එකක battery life high end octa core SoC එකක් තියන QHD display එකක් තියන phone එකකට compare කරනවා හිතපන්කෝ ඉතින් උගේ electronic දැනුම :rofl:

    Ferrari වලට වඩා ඇල්ටෝ හොඳයි මොකද තෙල් කරනවා නේ :lol:

    හම්බෝ යකු මේක :lol::lol::lol: