මම උබලගේ හොදට කියන්නේ. මම මේ කරපු වැඩ උබල කරන්න එපා. මේ කරපු දේවල් නිසා අද මම ලෙඩෙක්. උබලටත් මෙහෙම වෙනවට කියන්නේ.
01. එක සැරේටම බර අඩු කර ගන්න ඕන කියල කෑම කන එක ගොඩක් අඩු කරන්න එපා. එහෙම කරාම BMR එක අඩු වෙනව. ඒ කියන්නෙ තයිරොයිඩ් එක වැඩ කරන එක අඩු වෙනව. උබ ආපහු එකපාරම කන්න ගත්තොත් ඒක තයිරොයිඩ් එකට හැන්ඩ්ල් කරගන්න අමාරු වෙනව. ගොඩක් වෙලාවට රිකවර් වෙන්නෑ. එතකොට උබලට hypothyroidism එන්න පුලුවන්.
02. ගෙදර ඇති කරන සුරතල් සතුන්ව වැඩිය ලඟට ගනන් එපා. උන්ට වෙලාවට වැක්සින් දීපන්. පිරිසිදුව තියාගනින්. විශේෂයෙන් පූසන්ට ලේවකන්න, හපන්න, හූරන්න දෙන්න එපා. මේකෙන් බැක්ටීරියා ගිහින් ඔටෝ ඉමියුන් ඩිසීස් ඇවිත් උබ සදාකාලික තයිරොයිඩ් එන්න පුලුවන්.
03. පෝෂනය ගැන හිතන්න ඕන. ඒ නිසා යකඩ, සිංක්, මැක්නීසියම්, විටමින් බී කම්ප්ලෙක්ස් එක, විටමින් ඩී. වගේ ඒව හරියට ගනින්. නැත්නම් ඇගට ඒව නැතුව තයිරොක්සින් හදන්න බෑ. ඉතින් ප්‍රශ්න එනව.
04. තයිරොයිඩ් ප්‍රශ්න දැනටමත් තියෙනවනම්. තයිරොයිඩ් එක ගැන විතරක් නොබල අක්මාව වගේ අවයවත් චෙක් කර ගන්න. මොකද ගොඩක් t4 ටී3 වලට කන්වර්ට් වෙන්නේ ඒ වගේ ටිෂූ වල. අක්මාවේ ප්‍රශ්නයක් තියෙනවනම් ඒත් තයිරොයිඩ් එන්න පුලුවන්. සමහර වියට තයිරොයිඩ් වලට ප්‍රතිකාර කර කර ඉන්නව. දන්නෙම නෑ අක්මාව සවුත්තුවෙලා හරි නරල ලෙඩක් ඇවිත් හරි මැරෙන්න වෙනව.
මම ඩොකාලව අවතක්සේරු කරනව නෙමේ. ඒත් ගොඩක් ඩොකාල කෙයා කරන්නෑ බන්. එයාල ගොඩක් වෙලාවට රුධිරයේ තියෙන හෝමෝන ලෙවල් හදයි පිටින් බෙහෙත් දීල නමුත් අනිත් දේවල් ඒ කිව්වේ විටමින්, කණිජ වර්ග සහ අනෙකුත් දේවල් ඒ කිව්වේ අක්මාව, වසාගැටිති අරව මේව ගැන වැඩිය හොයන්නෑ. ඒව හොයන්නෙත් සෑහෙන්න කාලයක් ඇදි ඇදි ගිහින්. එතකොට ගොඩක් වෙලාවට මැරෙන්න ලං වෙලා.