උබලට මාව මතක නැත්තම් මේ පෝස්ට් එක බලහන්. http://www.elakiri.com/forum/showthread.php?t=1843250
මම් සැරින් සැරේ එලකිරියට යනවා එනවා. මේ පෝස්ට් එකේ අදහස් බලන්න. පස්සේ ගොඩක් අය ඒක විහිළුවක් වගේ ගත්ත නිසා ඒක බැලුවේ නෑ. අද මගේ ජීවිතේ සතුටුම දවසක්. මම් තාත්තා කෙනෙක් වෙන්නයි යන්නේ.
මමයි වයිපරෙයි කාපු කට්ට වෙනම නූලකින් දාන්නම්. මම් honeymoon එකේ වැඩේ කරගන්න තැන ඉදන් අද දක්වා ලොකු කට්ටක් කෑවා. අලුතෙන් බදින්න ඉන්න එවුන්ට බැදලා ලමයි නැති අයට මම් ඒ දාන නූල ගොඩක් වැදගත් වෙයි. 
ඒවගේම අපිට උදව් කරන මුවාවෙන් හිතුවෙවත් නැති දෙයක් කරන්න ආපු ගෑනු මිනිස්සුත් ඉන්නවා. ඒවා කූබියෝ කතාවේ වගේ ගේමක්. සල්ලි හොයන්න මිනිස්සුන්ගේ අසරණකම් උපයෝගී කරගන්න පිරිසක් ඉන්නවා. ඒක නිසාම තමයි මේදේ මම් නූලකින් දාන්න හිතුවේ. මම දුරදිග හිතුව නිසා ඒකෙන් බේරුනා. ඒදේ වෙන කෙනෙක්ට නොවෙන්න ඉක්මනින්ම වෙලාවක් ලැබුන ගමන් විස්තර දාන්නම්. මේක ටයිප් කරන්නේ හිතේ සතුටට උබලට කියන්න හිතුන නිසා.
එලකිරියේ මට honeymoon එකෙ වෙච්චදේ තව නූලක ඒවගේම වෙන එකෙක්ට වෙලා තිබුණා. මම් ඌට private msg එකක් දැම්මා ඒක බලපන්. මේක ඇත්තටම දිග කතාවක් ඒ නිසා පොරොන්දු වෙනවා ඔක්කොම ටික දාන්නම් ඉක්මනින්ම !
බුදුසරණයි !