Umbalata mawa mathakada ? Wede hari

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
මාව තාත්තා කෙනෙක් කරපු ඔයාලට ගොඩාක් පිං.

ඔයාලා දෙන්නට මගේ උණුසුම් සුභ පැතුම්.

ලස්සන බබෙක් ලැබෙනවා කියලා ඉර හඳ වගේ විස්වාසයි.:love:
 

KDH

Well-known member
  • Jul 4, 2014
    18,105
    8,117
    113
    රූකඩ රාජ්ජේ
    සුභ පැතුම්..... ඉක්මනට ත්‍රෙඩ් එක දාපං....නිරෝගී දරුවෙක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ....:):)
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    සුබ පැතුම් බන්..
    කල්පනාවෙන් පරිස්සමින් වගකීමෙන් වැඩ කරපන් දැන්..

    උඹටයි වයි්ෆ්ටයි ලැබෙන්න ඉන්න දරුවටයි නිදුක් නිරෝගි සුව පතනවා..

    :cool::cool: