නිවාඩුවට

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,417
    2,462
    113
    ඇල්ල

    මේ පාර නිවාඩුවට වාහනේ ඩ‍්‍රයව් කරන්නේ නැතුව :dull: ගොඩක් දුර යන්නේ නැතුව :rolleyes:
    1. කොළඹට ලග - කෙළඹ ගම්පහ උපරිම
    2. ගස් හෙවන තියෙන
    3. ෆුල් හෝ ස්වාභාවික ජල තටාකයක්
    4. ටිවි /ඒසි
    5. සද්දේ නැති
    6. හොදට බොන්න පුළුවන් පරිසරයක් තියෙන

    යන්න හිතාගෙන ඉන්න ප්‍රදේශ
    1. රත්තපුර
    2. කළුතර මතුගම
    3.රක්වාන
    4. නෙලුව
    5. හික්කඩුව (මුහුද එපා . ගාල්ල පැත්ත එපා)
    6. ගම්පහ

    මෙන්න මේ පළාත් වල ලස්සන ප්ලේස් ටිකක් කියන්න.
    බුකින් නම හෝ ලින්ක් එක (තමන් එකක් නම් පීඑම්)

    හැමෝටම සකලනවා 19 ගානේ. ඉතින් වෙන මොනව දෙන්න මම.
    (මේ පාර වාහනේ නැතුව අවුරුදු) - කොහේද ඉතින් රැට බිලා පහුවදාට එලවන්න බැනේ. පොලිස් බාප්පලා දෙකපුනවනේ :angry::angry:



    90556471.jpg
     
    • Like
    Reactions: asylum and Molock

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,745
    1,490
    113
    algama allata yanna naththan aththanagalla oyata yanna aththanagalle. supiri than thiyenawa salli aya karan na.
     
    • Like
    Reactions: slsaico