උබලට වෙනස්කම් වෙලා තියෙනවද මිනිහෝ ?
මේක අහන්නේ අඩු කුලේ අයගෙන් ... උබලගේ නම් , කුලේ දැනගත්තට පස්සේ උබලට මිනිස්සු වෙනස් විදිහට සලකලා තියෙනවද මිනිහෝ... උබලගේ කුලේ නිසා?
පොල් එකට වොට් කරගෙන යන්න ... බුම්ප් එකකුත් දාන්න හැමෝම දකින්න.
නම් පෙන්නේ නැ , සෝ බොරු එපා... හරියට වොට් කරන්ට ... බොරු කරන්ට එපා

සමීක්ෂණයක් කරන්න ගියාමත් මේකේ එවුන්ට තරහ යනවනේ ...
කුලේ කිව්වත් ඇති මේ අඩු කුලේ එවුන්ට වහ කදුරු වගේ![]()
Last edited: