Get More Downloads for your Play Store App

dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    Android Develop කරන අයට ASO Tools

    Play Store එකට ඇප් කරන අයට.

    APP එකක් Develop කරන්න ඉන්නව නන් හරි කරපු දෙයක් ගැන හරි Competitor ඇනලිසිස් එකක් කරන්න ටිකක් නෙවෙයි ගොඩක් වෙලාව යනව. ඒකත් එක්ක ගැලපෙනම ෆෝරම්ස් වල ලින්ක් හොයල ඇප් එක පබ්ලිශ් කරන එකත් ටිකක් විතර අමාරු වැඩක් මුලින්ම වැඩේ පටන් ගන්න කෙනෙක් නොවුනත්. ඇත්තටම ඇප් එකක් හදන එක ලේසියි ඔය වැඩ ටික කරනවට වඩා. ගොඩක් වෙලාවට අපි දාන ඇප් ගොඩ යන්නෙ නැත්තෙ හරි කැටගරි එක හරි කීවර්ඩ්ස් යූස් කරන්නෙ නැති උනාම.

    මාර්කට් එකේ තියෙන Popular ඇප් එකක් ගත්තම ඒකත් එක්ක එන suggestion app ටික එන්නෙ එයාට ලගින්ම මැච් වෙන keyword title description තියෙන ඇප් වලට ඒක ඔයාගෙ ඇප් එක අලුත්ද පරනද කියන එක ප්ලේ එකට අදාල වෙන්නෙ නෑ. තව ගොඩක් දෙවල් තියෙනව අපි ඇප් එකක් දාන්න කලින් හිතන්න ඕනි සහ දැම්මට පස්සෙ කරන්න ඕනි.

    මේ ඔක්කොම කරදර මම විදල තියෙන නිසා කන්න වෙන කට්ට අඩු කරගන්න පොඩි පොඩි script ටිකක් තියාගෙන හිටිය. ඒවටම NLP, ML, Classification වගේ AI ටෙක්නොලොජිත් ඇඩ් කරල ෆුල්ම ඔටෝ වැඩෙ වෙන්න හදල xkeyseo.com සයිට් එක හදල ටෙස්ටින් වලට තමා මේ රිලීස් කරන්නෙ.

    දැනට කරන්න පුළුවන් වැඩ

    Main Tasks

    1. App analysis
    2. Niche search

    Features

    1. Keyword research
    2. Competitor analysis
    3. Keyword generation
    4. Subreddit search

    මෙන්න ලින්ක් එක
    https://xkeyseo.com/aso/

    මේක FIVER එකේ ASO කරන අයටත් වැඩක් ගන්න පුළුවන් වෙන්න හදල තියෙන්නෙ.


    Screenshot-2020-02-06-X-KEY-SEO-Artificial-Intelligence-for-ASO.png
     
    Last edited:

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    එකෙන්ම සුපිරි බොක්ක.
    අනිව මේක ට්‍රයි කරල බලල ගුණාගුන කියන්නම් අවුලක් නෑනෙ ඒකට නෙහ්.
    ඒකනෙ වෙන්නත් ඕන.
    මේක ඔය කියන සීං ටික හොදට වෙනවනම්,,, පට්ට ආ..

    එකෙන්ම ජය! රෙප් දුන්න ඕං
     
    • Like
    Reactions: dewmal nilanka

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    එකෙන්ම සුපිරි බොක්ක.
    අනිව මේක ට්‍රයි කරල බලල ගුණාගුන කියන්නම් අවුලක් නෑනෙ ඒකට නෙහ්.
    ඒකනෙ වෙන්නත් ඕන.
    මේක ඔය කියන සීං ටික හොදට වෙනවනම්,,, පට්ට ආ..

    එකෙන්ම ජය! රෙප් දුන්න ඕං

    අන්නේකයි වෙන්න ඕනි මචන්. අඩුපාඩු කියාහන් හදන්න පුළුවන්නෙ ඔය කොයිකත්

    මාත් දුන්න අනික් පැත්තට