Machan mage kella ninden innakota meyata therenawalu kauruhari hirakaragena badagena wage paththakin innawa.Ka gahuwata handa pita wenneth nalu.30 seconds walin wage eka nathi wenawalu.mokakda danne na neda machan scene eka.kalinuth ekaparak ehema wela kauda manussayek athin yanawa dakkalu.this happens not in sleep.
Monada machan mekata karanna puluwan.loku udawwak.girl nam owata baya neha.
Monada machan mekata karanna puluwan.loku udawwak.girl nam owata baya neha.

මටත් එකම එක පාරක් වුනා ඕක, එදානම් බය වුනා ඇත්තටම. අම්මට අඩ ගැහුවා කෑගහන්න හැදුවා ඒත් සද්දෙ පිට වෙන්නෙම නෑ බන් ඕක වුනාම. ඇග හොල්ලගන්නත් බෑ, විනාඩි 3ක් 4ක් යද්දි නිකන්ම හරිගියා 
