BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,376
    1
    3,143
    113
    නගරසභාවේ
    online source ekak wath daapan balanna...oka aththenan twitter/fb hari kohe hari yanne one oka elakiri eketa enna issella

    ඔය කෙස් ඒක නවලෝකේ වැඩ කරන අයගෙනුත් 5% වගේ දන්නේ. Online කොහෙවත් ගියේ නැහැ.මිනිහා රෑ ගෙනාවේ ඩෙංගු කියලා උදේ වෙනකොට මළා. නියුමෝනියාව නිසා මැරුණේ. නවලෝකේ ඉන්න වැඩිම ගානක් අය කරන doctor ගේ පුද්ගලික physiotherapist කෙනෙක්.ඔයිට එහා කියන්නේ නැහැ.
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,376
    1
    3,143
    113
    නගරසභාවේ
    Nawaloke keeyatawath Corona infect wechcha ewun thiyaganne ne IDH yaeanawa misak. Nikan boru dala minissunwa kalabala karanna epa.

    මැරුණ කෙනා මැරෙනකොට කොරෝනා ගැන නවලෝකේ උන්වත් දන්නෙත් නැහැ. වූහාන් වල කේස් ඒක පටන් ගත්ත මුල් දවස් 10,15 ඇතුළත තමයි මේක උනේ.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,838
    17,000
    113
    Kottawa
    මැරුණ කෙනා මැරෙනකොට කොරෝනා ගැන නවලෝකේ උන්වත් දන්නෙත් නැහැ. වූහාන් වල කේස් ඒක පටන් ගත්ත මුල් දවස් 10,15 ඇතුළත තමයි මේක උනේ.

    ah ehenam ada iye pereda wechcha ekak nemeida ? :nerd:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඔය කෙස් ඒක නවලෝකේ වැඩ කරන අයගෙනුත් 5% වගේ දන්නේ. Online කොහෙවත් ගියේ නැහැ.මිනිහා රෑ ගෙනාවේ ඩෙංගු කියලා උදේ වෙනකොට මළා. නියුමෝනියාව නිසා මැරුණේ. නවලෝකේ ඉන්න වැඩිම ගානක් අය කරන doctor ගේ පුද්ගලික physiotherapist කෙනෙක්.ඔයිට එහා කියන්නේ නැහැ.

    බෑනා :lol:
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    මැරුණ කෙනා මැරෙනකොට කොරෝනා ගැන නවලෝකේ උන්වත් දන්නෙත් නැහැ. වූහාන් වල කේස් ඒක පටන් ගත්ත මුල් දවස් 10,15 ඇතුළත තමයි මේක උනේ.

    Nawaloke unwath danne ne ... but you know exactly ... :lol::lol::lol::lol:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,841
    28,728
    113
    ඔය කෙස් ඒක නවලෝකේ වැඩ කරන අයගෙනුත් 5% වගේ දන්නේ. Online කොහෙවත් ගියේ නැහැ.මිනිහා රෑ ගෙනාවේ ඩෙංගු කියලා උදේ වෙනකොට මළා. නියුමෝනියාව නිසා මැරුණේ. නවලෝකේ ඉන්න වැඩිම ගානක් අය කරන doctor ගේ පුද්ගලික physiotherapist කෙනෙක්.ඔයිට එහා කියන්නේ නැහැ.

    dan umba methana damma wage oka eliyeta enne epai kohen hari elakiri eketa enne kalin kiyela kiwwe :lol: 5% figure eke kohenda gaththe :P
     
    Last edited:

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    ඔය කෙස් ඒක නවලෝකේ වැඩ කරන අයගෙනුත් 5% වගේ දන්නේ. Online කොහෙවත් ගියේ නැහැ.මිනිහා රෑ ගෙනාවේ ඩෙංගු කියලා උදේ වෙනකොට මළා. නියුමෝනියාව නිසා මැරුණේ. නවලෝකේ ඉන්න වැඩිම ගානක් අය කරන doctor ගේ පුද්ගලික physiotherapist කෙනෙක්.ඔයිට එහා කියන්නේ නැහැ.

    Nikan gon katha kiyanna epa bn. Dengue walata genawanam aniwa blood check karala within one hour kiyanawa positiveda nedda kiyala. Physiotherapist mata dengue kiyala kiwwama ethana inna doca mukuth test nokara piligatta nam ithin thawath mona kathada:lol:
    Boruwak unath hariyata liyala dapan
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    767.jpg

    Number of cases outside Hubei Province are decreasing! :)

    https://www.theguardian.com/world/l...ack-to-work-as-cases-exceed-40000-latest-news
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    පෙරේද රෑ හොංකොං වල ඩිනර් ඵකක් ගත්ත ඵකෙක්ට කොරෝන තිබිල ඌ ඵක්ක ඩිනර් ඵක ගත්ත 19 දෙනාගෙන් 10 දෙනෙක්ටම කොරෝන හැදිලලු.හිතපන්කො පැය දෙකකදී ඵහෙම 10 දෙනෙක්ටම හැදෙන්න වෙෙරසෙය මොන තරම් දරුණුද කියලා...

    බිලියන විතර මිනිස්සු සෙත්ත පෝච්චි වෙන පොටක් නේද ටික ටික එන්නේ..දැන්ම බණක් දහමක් කරන හිත හදන ඉන්න තියෙන්නේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,844
    67,082
    113
    Mun tawa mona mona virus develop karan innawada danne ne.zombie wena ewath develop karala athi
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    anna airpor staff eketh corona haduna aya hoyagena.
    sri lankan ground handling girl - positive confirm
    cleaning staff - not confirm yet

    lankawe goverment eken hanganawa. man hithanne oka haduna godak aya innawa hospital wala. pitata denne ne. :(

    Another Fake News From Sunlog!!!!
    කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සේවිකාවකට නව කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සමාජ මාධ්‍ය තුළ පැතිර යන ප‍්‍රචාරයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව වෛද්‍යවරුන් පවසනවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,844
    67,082
    113
    Mae balapnko bn mun use karana protective gears.okata mae nikan face mask dala berenna puluwanda.

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,817
    3,851
    113
    Delaware
    බිලියන විතර මිනිස්සු සෙත්ත පෝච්චි වෙන පොටක් නේද ටික ටික එන්නේ..දැන්ම බණක් දහමක් කරන හිත හදන ඉන්න තියෙන්නේ
    ඇස්කි ලෑන්ඩ් එකට අවොත් නම් මචන් මේක ඉවරටම ඉවර වෙයි ලංකාවේ හරියට හොස්පිටල් වත් නැ අනිත් ලෙඩ්ඩු/මිනිස්සුන්ගෙන් වෙන් කරලා තියන්ඩ
     
    Status
    Not open for further replies.