online source ekak wath daapan balanna...oka aththenan twitter/fb hari kohe hari yanne one oka elakiri eketa enna issella
ඔය කෙස් ඒක නවලෝකේ වැඩ කරන අයගෙනුත් 5% වගේ දන්නේ. Online කොහෙවත් ගියේ නැහැ.මිනිහා රෑ ගෙනාවේ ඩෙංගු කියලා උදේ වෙනකොට මළා. නියුමෝනියාව නිසා මැරුණේ. නවලෝකේ ඉන්න වැඩිම ගානක් අය කරන doctor ගේ පුද්ගලික physiotherapist කෙනෙක්.ඔයිට එහා කියන්නේ නැහැ.






