ලිෆ්ට්_එකේදී_කරන්ට්_ගියොත්

bonji

Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    ඔටෝ ග්‍රවුන්ඩ් ෆලෝ එකට එන්නේ නැහැ බන්. ඔකේ කැබින් එකට ඇටච් කරලා තියනවා බ්‍රේක් ශුස්.. ඒවා ට්‍රිගර් වෙලා හිරවෙනවා කැබින් එක බිත්තිවලට. එතකොට කේබල් එකට ටෙන්ෂන් එකක් නැහැ.. ආයේ කරන්ට් එක ආපුවහම ඔටෝ රිස්ට් වෙනවා. සාමාන්යෙන් ලිෆ්ට් එකක් තියන බිල්දින්වල ජෙනි වැඩ කරනවා.. රෙසිස්ටන්ස් එකක්. (ගියර් මෝටර්) නැතිව ඔටෝ පහලට නියුට්‍රල් එකේ ලිෆ්ට් එකක් ආවොත් ග්‍රවුන්ඩ් ෆලෝ එකේ ඉම්පැක්ට් එකට ඇතුලේ ඉන්න උන් මැරෙනවා G ෆෝර්ස් එකට. සාමාන්යෙන් තට්ටු 4ක් විතර ෆ්‍රී ෆෝල් ආවොත් අන්තිමට ඇතුලේ ඉන්න උන් ඉන්නේ කැබින් එකේ වහලෙට ප්‍රෙෂර් වෙලා අහසේ.. ඒ ඉම්පැක්ට් එක ප්ලේන් එකකකින් බිමට වැටුනා වගේ...

    Ape office 1 ekekta una fee fall 1 36 floor to 28 uge mune thibuna ban marana baya kiyana 1
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මේක එළකිරි වාසීන්ගෙන් අහන්න හිතුනේ ඊයේ හවස දැක්ක දෙයක් නිසා. පවුලේ කට්ටිය පොඩි shopping එකකට ගිහින් ඉද්දි dress-point එකක එකපාර light ගියා. ආපහු light ආවද ජෙනිය on උනාද කියන්න දන්නේ නැහැ තත්පර 4කින් විතර සියල්ල ආපහු normal උනා.

    සිද්දිය මේකයි කරන්ට් නැති තත්පර 4 විතර චිරිරිරිස්... වගේ සද්දයක් අවා. ඇතුලේ වැඩට ඉන්න කොල්ලෙක් තව එකෙක්ට කිව්වා ලිෆ්ට් එක නේද කියලා. උන් කලබල උනෙත් නැහැ. වචනේ කියලා පාඩුවේ හිටියා. තත්පර 4න් ඉතින් normal වෙද්දී අපේ floor එකෙන් ලිෆ්ට් එකේ දොර අරුනා. light යද්දී couple එකක් ඇතුලේ බන්. උන් එලියට අවහම ලිෆ්ට් එක ලග හිටපු කඩේ වැඩකරන කොල්ලෙක් එකපාරම light ගියා කියලා අරුන්ට කිව්වා. උන් අපේ floor එකටත් වඩා උඩට යන්න හිටපු ඩබලක්. බයටද කොහෙද ඉතිරි ටික පඩිපෙලේ නැග්ගේ.

    ප්‍රශ්නේ මේකයි බන්. සිරාවටම ලිෆ්ට් එකේදී එහෙම කරන්ට් එක ගියොත් මොකද බන් වෙන්නේ. ජෙනියක් එහෙම නැති building එකක වැඩේ උනොත්. මම අහලා තියෙනවා ලිෆ්ට් එක ඔටෝම ground floor එකට ඇවිත් නවතිනවා කියලා. හැබැයි ඇත්ත නැත්ත දන්නේ නැහැ. එහෙම උනත් දොර අරගන්න පුලුවන්ද අතෙන්?
    කිරියේ ඇතිනේ ඔය side එකේ company වල වැඩ කරන, නැත්තම් තට්ටු building වල වැඩ කරන උන්. උබලට හම්බෙන්වනේ ඉතීම් ඔය elevator maintain කරන ඩයල් එහෙම.. උබල උන්ගෙන් අහල හරි කොහොමහරි දන්නා දේවල් කොටගෙන පලයන්කෝ මේ වෙලාවට ලිෆ්ට් එකට මොකද වෙන්න කියලා.. තව එහෙම කරන්ට් ගියොත් ඇතුලේ ඉන්න අපි කරන්න ඕනේ දේවල් එහෙම..
    Auto Landing thiyena lift next floor kata Janaka nawathinawa. Anika manually land karawannna ona.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දවසක් කරන්ට් එක ගිහිං ලිෆ්ට් එක හිරවුනා. ඉරිදා දවසක් නිසා ඔෆිස් එකේ කවුරුත් හිටියේ නෑ.ඉමර්ජන්සි බට්න් එක ප්‍රෙස් කරත් සෙකියුරිටි කට්ටිය ආවෙත් නෑ, උන් දෙන්නත් කන්න ගිහිං:baffled: ඇතුලේ රස්නෙත් වැඩිවේගන ඇවිත් අන්තිමට ඕන උට්ටක් වෙන්න කියලා දොර පොඩ්ඩක් ඇරියා කරුමේ කියන්නේ තට්ටු දෙකක් මැද නැවතිලා තිබුනේ. මැදින් පත කොන්ක්‍රීට් ස්ලැබ් එකයි උඩිනුයි යටිනුයි ෆ්ලෝස් පේනවා. පනින්න බය හිතුනා කරුමෙට හරි ලයිට් ඇවිත් දෙකට කැඩිලා යයි කියලා.:baffled: විනාඩි පහළවකින් විතර කරන්ට් එක ආවා. ලිෆ්ට් එක ඉබේම රීසෙට් වෙලා දොරවල් ගානට වැහිලා බේස්මන්ට් එකටම ගිහිං නැවතුනා.:dull:
     
    • Like
    Reactions: S_M_S

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    :shocked::sorry::(
    දවසක් කරන්ට් එක ගිහිං ලිෆ්ට් එක හිරවුනා. ඉරිදා දවසක් නිසා ඔෆිස් එකේ කවුරුත් හිටියේ නෑ.ඉමර්ජන්සි බට්න් එක ප්‍රෙස් කරත් සෙකියුරිටි කට්ටිය ආවෙත් නෑ, උන් දෙන්නත් කන්න ගිහිං:baffled: ඇතුලේ රස්නෙත් වැඩිවේගන ඇවිත් අන්තිමට ඕන උට්ටක් වෙන්න කියලා දොර පොඩ්ඩක් ඇරියා කරුමේ කියන්නේ තට්ටු දෙකක් මැද නැවතිලා තිබුනේ. මැදින් පත කොන්ක්‍රීට් ස්ලැබ් එකයි උඩිනුයි යටිනුයි ෆ්ලෝස් පේනවා. පනින්න බය හිතුනා කරුමෙට හරි ලයිට් ඇවිත් දෙකට කැඩිලා යයි කියලා.:baffled: විනාඩි පහළවකින් විතර කරන්ට් එක ආවා. ලිෆ්ට් එක ඉබේම රීසෙට් වෙලා දොරවල් ගානට වැහිලා බේස්මන්ට් එකටම ගිහිං නැවතුනා.:dull:
     
    funybux

    Well-known member
  • Oct 19, 2008
    1,802
    36
    48
    38
    walikada Jail
    ඔටෝ ග්‍රවුන්ඩ් ෆලෝ එකට එන්නේ නැහැ බන්. ඔකේ කැබින් එකට ඇටච් කරලා තියනවා බ්‍රේක් ශුස්.. ඒවා ට්‍රිගර් වෙලා හිරවෙනවා කැබින් එක බිත්තිවලට. එතකොට කේබල් එකට ටෙන්ෂන් එකක් නැහැ.. ආයේ කරන්ට් එක ආපුවහම ඔටෝ රිස්ට් වෙනවා. සාමාන්යෙන් ලිෆ්ට් එකක් තියන බිල්දින්වල ජෙනි වැඩ කරනවා.. රෙසිස්ටන්ස් එකක්. (ගියර් මෝටර්) නැතිව ඔටෝ පහලට නියුට්‍රල් එකේ ලිෆ්ට් එකක් ආවොත් ග්‍රවුන්ඩ් ෆලෝ එකේ ඉම්පැක්ට් එකට ඇතුලේ ඉන්න උන් මැරෙනවා G ෆෝර්ස් එකට. සාමාන්යෙන් තට්ටු 4ක් විතර ෆ්‍රී ෆෝල් ආවොත් අන්තිමට ඇතුලේ ඉන්න උන් ඉන්නේ කැබින් එකේ වහලෙට ප්‍රෙෂර් වෙලා අහසේ.. ඒ ඉම්පැක්ට් එක ප්ලේන් එකකකින් බිමට වැටුනා වගේ...

    SPY BOY

    Active member
  • Nov 8, 2012
    574
    44
    28
    MAMA danna tharamin dan thiyena lift ehema deyak unoth automatically ma lagama thiyena floor eken open wenava
     
    Ameesha2

    Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo
    ඔටෝ ග්‍රවුන්ඩ් ෆලෝ එකට එන්නේ නැහැ බන්. ඔකේ කැබින් එකට ඇටච් කරලා තියනවා බ්‍රේක් ශුස්.. ඒවා ට්‍රිගර් වෙලා හිරවෙනවා කැබින් එක බිත්තිවලට. එතකොට කේබල් එකට ටෙන්ෂන් එකක් නැහැ.. ආයේ කරන්ට් එක ආපුවහම ඔටෝ රිස්ට් වෙනවා. සාමාන්යෙන් ලිෆ්ට් එකක් තියන බිල්දින්වල ජෙනි වැඩ කරනවා.. රෙසිස්ටන්ස් එකක්. (ගියර් මෝටර්) නැතිව ඔටෝ පහලට නියුට්‍රල් එකේ ලිෆ්ට් එකක් ආවොත් ග්‍රවුන්ඩ් ෆලෝ එකේ ඉම්පැක්ට් එකට ඇතුලේ ඉන්න උන් මැරෙනවා G ෆෝර්ස් එකට. සාමාන්යෙන් තට්ටු 4ක් විතර ෆ්‍රී ෆෝල් ආවොත් අන්තිමට ඇතුලේ ඉන්න උන් ඉන්නේ කැබින් එකේ වහලෙට ප්‍රෙෂර් වෙලා අහසේ.. ඒ ඉම්පැක්ට් එක ප්ලේන් එකකකින් බිමට වැටුනා වගේ...

    ammoh :shocked: