ඔටෝ ග්‍රවුන්ඩ් ෆලෝ එකට එන්නේ නැහැ බන්. ඔකේ කැබින් එකට ඇටච් කරලා තියනවා බ්රේක් ශුස්.. ඒවා ට්‍රිගර් වෙලා හිරවෙනවා කැබින් එක බිත්තිවලට. එතකොට කේබල් එකට ටෙන්ෂන් එකක් නැහැ.. ආයේ කරන්ට් එක ආපුවහම ඔටෝ රිස්ට් වෙනවා. සාමාන්යෙන් ලිෆ්ට් එකක් තියන බිල්දින්වල ජෙනි වැඩ කරනවා.. රෙසිස්ටන්ස් එකක්. (ගියර් මෝටර්) නැතිව ඔටෝ පහලට නියුට්‍රල් එකේ ලිෆ්ට් එකක් ආවොත් ග්‍රවුන්ඩ් ෆලෝ එකේ ඉම්පැක්ට් එකට ඇතුලේ ඉන්න උන් මැරෙනවා G ෆෝර්ස් එකට. සාමාන්යෙන් තට්ටු 4ක් විතර ෆ්‍රී ෆෝල් ආවොත් අන්තිමට ඇතුලේ ඉන්න උන් ඉන්නේ කැබින් එකේ වහලෙට ප්‍රෙෂර් වෙලා අහසේ.. ඒ ඉම්පැක්ට් එක ප්ලේන් එකකකින් බිමට වැටුනා වගේ...
Ape office 1 ekekta una fee fall 1 36 floor to 28 uge mune thibuna ban marana baya kiyana 1
eka danne dan , thanks
ඇතුලේ රස්නෙත් වැඩිවේගන ඇවිත් අන්තිමට ඕන උට්ටක් වෙන්න කියලා දොර පොඩ්ඩක් ඇරියා කරුමේ කියන්නේ තට්ටු දෙකක් මැද නැවතිලා තිබුනේ. මැදින් පත කොන්ක්‍රීට් ස්ලැබ් එකයි උඩිනුයි යටිනුයි ෆ්ලෝස් පේනවා. පනින්න බය හිතුනා කරුමෙට හරි ලයිට් ඇවිත් දෙකට කැඩිලා යයි කියලා.

