Ona pon**yek waren yako - Arjun Kamalanath

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    nGalTB3.jpg

    මම නියම හෙළයෙක්.අපි තොපි වගේ කල්ලතෝනියෝ‍ නෙමෙයි.මම ෆිල්ම් කරලා රට මට ණයයි..රටට මම ණය නෑ..ප්‍රශ්නයක් තියෙනව නම් වර මූණට මූණ.බාවනවා යකෝ ඵකා ඵකා..- අර්ජුණ් කමලනාත් ෆේස් බුක් පුක් චණ්ඩින්ට ගර්ජනය කරයි..

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    nGalTB3.jpg

    මම නියම හෙළයෙක්.අපි තොපි වගේ කල්ලතෝනියෝ‍ නෙමෙයි.මම ෆිල්ම් කරලා රට මට ණයයි..රටට මම ණය නෑ..ප්‍රශ්නයක් තියෙනව නම් වර මූණට මූණ.බාවනවා යකෝ ඵකා ඵකා..- අර්ජුණ් කමලනාත් ෆේස් බුක් පුක් චණ්ඩින්ට ගර්ජනය කරයි..

    බැරිද දන්නෑ ණය වාරික විදියට ගෙවන්න
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    බැරිද දන්නෑ ණය වාරික විදියට ගෙවන්න

    අඩෝ උෟ මහන්සියෙන් ෆිල්ම් හදල උඹල බලන්නෙ නැතුව හිටියහම උෟ පලිද.ඵහෙම උනහම උෟ ජීවත් වෙන්නෙ කොහොමද?ඒ වුන පාඩුව නිසා තමා දැන් අපිටත් වැඩක් කරල ඵයාටත් දෙයක් කරගන්න දේශපාලනය කරන්න ඵන්නෙ.සප් ඵකක් දියන් අපේ හෙළ විරුවට..
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,165
    9,042
    113
    පාර්ලිමේන්තුවටම කියාපු බඩුව..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,872
    20,407
    113
    හස්තිශෛලපුර
    nGalTB3.jpg

    මම නියම හෙළයෙක්.අපි තොපි වගේ කල්ලතෝනියෝ‍ නෙමෙයි.මම ෆිල්ම් කරලා රට මට ණයයි..රටට මම ණය නෑ..ප්‍රශ්නයක් තියෙනව නම් වර මූණට මූණ.බාවනවා යකෝ ඵකා ඵකා..- අර්ජුණ් කමලනාත් ෆේස් බුක් පුක් චණ්ඩින්ට ගර්ජනය කරයි..

    Ape Rate Gawa Sampatha-අපේ රටේ ගව සම්පත:lol::lol::lol:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අම්මෝ බයේ බැරියෝ මුයි අනුෂා නේ ආමි එකෙන් පඩි ගත්තේ 2014 වගේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    පෙන්ෂන් කට්ටට කන කට්ටක්...මුන්ට චන්දෙ දෙන උන්ට ගහන්න ඕනේ මඩු වල්ගෙන්
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,873
    1
    27,960
    113
    පෙන්ෂන් කට්ටට කන කට්ටක්...මුන්ට චන්දෙ දෙන උන්ට ගහන්න ඕනේ මඩු වල්ගෙන්

    මඩු වල්ගෙන් ගහල මදි බං. හිට්ලර් කලා වගේ ගෑස් කාමර වලට දක්කන්න ඕන
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,872
    20,407
    113
    හස්තිශෛලපුර
    පෙන්ෂන් කට්ටට කන කට්ටක්...මුන්ට චන්දෙ දෙන උන්ට ගහන්න ඕනේ මඩු වල්ගෙන්

    උයාට වැරදුනා ප්‍රෙන්.. මුන්ට නොමිනේශන් දෙන උන්ට ගහන්න ඕනේ මඩු වල්ගෙන්

    :P:P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අඩෝ උෟ මහන්සියෙන් ෆිල්ම් හදල උඹල බලන්නෙ නැතුව හිටියහම උෟ පලිද.ඵහෙම උනහම උෟ ජීවත් වෙන්නෙ කොහොමද?ඒ වුන පාඩුව නිසා තමා දැන් අපිටත් වැඩක් කරල ඵයාටත් දෙයක් කරගන්න දේශපාලනය කරන්න ඵන්නෙ.සප් ඵකක් දියන් අපේ හෙළ විරුවට..

    :lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    උයාට වැරදුනා ප්‍රෙන්.. මුන්ට නොමිනේශන් දෙන උන්ට ගහන්න ඕනේ මඩු වල්ගෙන්

    :P:P

    26.gif

    ඇත්ත... ඇත්ත...
    ඇයි රන්ජන්, නදීශා, පබාට නොමිනේශන් දුන්න එවුන්ට මල් තියලා වඳින්න ඕන

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,611
    40,177
    113
    පොහොට්ටුවෙ ජාතික ලැයිස්තුවෙන් එන විද්වතෙක් විදිහට පාර්ලිමේන්තුවට ආවොත් මිසක්, මේ වෙලාවේ කළගුණ නොදන්න අපේම උත්තිගෙ පුත්තුන්ගෙන් ඇති වෙලා තියෙන විරෝදෙ එක්ක ඡන්දෙට එන එක එච්චර හොඳ දෙයක් නෙවේ. කොහොම හරි 2/3 ගන්න ඕන. අපේ ටාගට් එක ඒක.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    පොහොට්ටුවෙ ජාතික ලැයිස්තුවෙන් එන විද්වතෙක් විදිහට පාර්ලිමේන්තුවට ආවොත් මිසක්, මේ වෙලාවේ කළගුණ නොදන්න අපේම උත්තිගෙ පුත්තුන්ගෙන් ඇති වෙලා තියෙන විරෝදෙ එක්ක ඡන්දෙට එන එක එච්චර හොඳ දෙයක් නෙවේ. කොහොම හරි 2/3 ගන්න ඕන. අපේ ටාගට් එක ඒක.

    Ado kanna epa hariya