Earthquake එකක්

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    earthquake කතාව මොකක්ද?
    මට නම් කිසිම දෙයක් ඇහුනෙ දැණුනෙ නෑ.මම නැගිටලා හිටියත්.
    උබලට ආවා ද?
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,694
    2,155
    113
    Nugegoda
    2:35 විතර වගේ ඇඳ හෙලවුනා වගේ දැනිල නැගිට්ටා
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    කොයි කොයි පැතිවලට ද ආවේ?
    ලංකාව අවට අලුත් භූතැටියක් හැදෙන කතාවක් තියෙනවා.:oo:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඉන්දියානු සාගරයේ භූ චනයක්-ලංකාවට සුනාමි අවදානමක් නෑ

    ‍උතුරු ඉන්දියානු සාගරයේ මුලික පරාමිතීන් සහිත භූ චලනයක් ඇති වු බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.
    අද(12) පාන්දර 2.34 ට පමණ මෙය ඇති වී තිබේ.
    උතුරු ඉන්දියන් සාගරයේ, ගිනි‍කොණ ශ්‍රී ලංකා‍ වෙරළට ආසන්නයේ කිලෝමීටර 10 ක ගැඹුර මුහුදේ මෙය ඇතිව තිබේ.
    භූ චලනයේ ප්‍රබලත්වය රික්ටර් මාපක 5.4 ක් බවද සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි.
    කෙසේ වෙතත් භූ චලනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව ද ඔවුන් නිවේදනය කරයි.
    මේ අනුව මුහුදු බඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ආරක්ෂා සහිත බව ද සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි.
    මෙම ‍නිවේදනය අදාළ ජාතික හා අන්තර් ජාතික ආයතන සමඟ එකඟත්වයෙන් නිකුත් කරන ලද බව සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.

    http://sinhala.adaderana.lk/news.php?mode=beauti&nid=130374

    https://earthquaketrack.com/r/north-indian-ocean/recent
    https://earthquake.usgs.gov/earthqu...utc","viewModes":["list","map"],"event":null}

     
    Last edited:
    • Like
    Reactions: Bumbzy

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    2020-02-12-012125.png
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,848
    8
    35,417
    113
    11-FEB-2020 21:04:16 4.53 83.48 4.7 10 NORTH INDIAN OCEAN
    11-FEB-2020 17:52:46 17.63 94.32 4.6 38 MYANMAR

    Date, Time (UTC) LAT. LON, Magnitude, Depth(km) & Location