earthquake කතාව මොකක්ද? මට නම් කිසිම දෙයක් ඇහුනෙ දැණුනෙ නෑ.මම නැගිටලා හිටියත්. උබලට ආවා ද?
rahal jayasekara Well-known member Oct 5, 2017 1,511 1,286 113 sky Feb 12, 2020 #1 earthquake කතාව මොකක්ද? මට නම් කිසිම දෙයක් ඇහුනෙ දැණුනෙ නෑ.මම නැගිටලා හිටියත්. උබලට ආවා ද?
waca Well-known member Nov 13, 2006 3,694 2,153 113 Nugegoda Feb 12, 2020 #2 2:35 විතර වගේ ඇඳ හෙලවුනා වගේ දැනිල නැගිට්ටා
Dhanushka.N Well-known member Sep 15, 2007 5,590 3,045 113 40 කැන්ඩි... Feb 12, 2020 #3 Wistara danna danna kenek
Dhanushka.N Well-known member Sep 15, 2007 5,590 3,045 113 40 කැන්ඩි... Feb 12, 2020 #5 Western, Sri Lanka has had: (M1.5 or greater) 0 earthquakes in the past 24 hours 0 earthquakes in the past 7 days 0 earthquakes in the past 30 days 0 earthquakes in the past 365 days https://earthquaketrack.com/p/sri-lanka/western/recent
Western, Sri Lanka has had: (M1.5 or greater) 0 earthquakes in the past 24 hours 0 earthquakes in the past 7 days 0 earthquakes in the past 30 days 0 earthquakes in the past 365 days https://earthquaketrack.com/p/sri-lanka/western/recent
Bumbzy Well-known member Jul 20, 2015 1,681 1,781 113 Galle Feb 12, 2020 #6 Ou ban ita kalin balloth biruwa oatta widiyata...
rahal jayasekara Well-known member Oct 5, 2017 1,511 1,286 113 sky Feb 12, 2020 #7 කොයි කොයි පැතිවලට ද ආවේ? ලංකාව අවට අලුත් භූතැටියක් හැදෙන කතාවක් තියෙනවා.
awjas2621 Well-known member Dec 8, 2015 10,180 2,224 113 Feb 12, 2020 #8 ඉන්දියානු සාගරයේ භූ චනයක්-ලංකාවට සුනාමි අවදානමක් නෑ උතුරු ඉන්දියානු සාගරයේ මුලික පරාමිතීන් සහිත භූ චලනයක් ඇති වු බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි. අද(12) පාන්දර 2.34 ට පමණ මෙය ඇති වී තිබේ. උතුරු ඉන්දියන් සාගරයේ, ගිනිකොණ ශ්‍රී ලංකා වෙරළට ආසන්නයේ කිලෝමීටර 10 ක ගැඹුර මුහුදේ මෙය ඇතිව තිබේ. භූ චලනයේ ප්‍රබලත්වය රික්ටර් මාපක 5.4 ක් බවද සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි. කෙසේ වෙතත් භූ චලනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව ද ඔවුන් නිවේදනය කරයි. මේ අනුව මුහුදු බඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ආරක්ෂා සහිත බව ද සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි. මෙම නිවේදනය අදාළ ජාතික හා අන්තර් ජාතික ආයතන සමඟ එකඟත්වයෙන් නිකුත් කරන ලද බව සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි. http://sinhala.adaderana.lk/news.php?mode=beauti&nid=130374 https://earthquaketrack.com/r/north-indian-ocean/recent https://earthquake.usgs.gov/earthqu...utc","viewModes":["list","map"],"event":null} Last edited: Feb 12, 2020 Reactions: Bumbzy
ඉන්දියානු සාගරයේ භූ චනයක්-ලංකාවට සුනාමි අවදානමක් නෑ උතුරු ඉන්දියානු සාගරයේ මුලික පරාමිතීන් සහිත භූ චලනයක් ඇති වු බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි. අද(12) පාන්දර 2.34 ට පමණ මෙය ඇති වී තිබේ. උතුරු ඉන්දියන් සාගරයේ, ගිනිකොණ ශ්‍රී ලංකා වෙරළට ආසන්නයේ කිලෝමීටර 10 ක ගැඹුර මුහුදේ මෙය ඇතිව තිබේ. භූ චලනයේ ප්‍රබලත්වය රික්ටර් මාපක 5.4 ක් බවද සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි. කෙසේ වෙතත් භූ චලනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව ද ඔවුන් නිවේදනය කරයි. මේ අනුව මුහුදු බඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ආරක්ෂා සහිත බව ද සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි. මෙම නිවේදනය අදාළ ජාතික හා අන්තර් ජාතික ආයතන සමඟ එකඟත්වයෙන් නිකුත් කරන ලද බව සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි. http://sinhala.adaderana.lk/news.php?mode=beauti&nid=130374 https://earthquaketrack.com/r/north-indian-ocean/recent https://earthquake.usgs.gov/earthqu...utc","viewModes":["list","map"],"event":null}
lights Well-known member Mar 14, 2011 1,121 100 63 Feb 12, 2020 #9 http://www.elakiri.com/forum/showthread.php?t=1928405
I imhotep Well-known member Mar 29, 2017 14,848 8 35,417 113 Feb 12, 2020 #11 11-FEB-2020 21:04:16 4.53 83.48 4.7 10 NORTH INDIAN OCEAN 11-FEB-2020 17:52:46 17.63 94.32 4.6 38 MYANMAR Date, Time (UTC) LAT. LON, Magnitude, Depth(km) & Location
11-FEB-2020 21:04:16 4.53 83.48 4.7 10 NORTH INDIAN OCEAN 11-FEB-2020 17:52:46 17.63 94.32 4.6 38 MYANMAR Date, Time (UTC) LAT. LON, Magnitude, Depth(km) & Location
P o o L Member Jun 28, 2018 6,310 500 0 23 in different countries around the world! ... Feb 12, 2020 #14 නූ ගතෙක් රජ ඌ කල මෙවැනි දෑ සිදු වේ.
2osama Well-known member Oct 25, 2010 81,487 72,692 113 මාලඹේ Feb 12, 2020 #16 waca said: 2:35 විතර වගේ ඇඳ හෙලවුනා වගේ දැනිල නැගිට්ටා Click to expand... 2.30 mona earth quake da aliyek gehuwath nagitinne Neha
waca said: 2:35 විතර වගේ ඇඳ හෙලවුනා වගේ දැනිල නැගිට්ටා Click to expand... 2.30 mona earth quake da aliyek gehuwath nagitinne Neha
DevilRox Well-known member Nov 3, 2011 1,197 489 83 cmb Feb 12, 2020 #17 adee eka aththada.. mama hithuwe hinen kiyala. mata hodatama danuna