Schengen travel visa

kasunacrox

Active member
  • May 29, 2010
    956
    59
    28
    මචන්..තරහා වෙන්න එපා මෙහෙම කියනවට..උබ ඔය කියන විදියටම ඇප්ලයි කරලා බලපන්..හැබැයි හම්බවෙන්නේ නම් නෑ උබට වීසා.....

    උබ ඔය කියන දේවල් වලට ශෙනගන් වීසා දෙනවනම් හැමෝම යයි බන්...මගේ පරන ත්‍රෙඩ් බලපන්..මම කෝටි පහක විතර වත්කම් සහ සල්ලි පෙන්නලත් රිජෙක්ට් වෙච්ච එකෙක්...එහෙම ලේසියෙන් දෙන්නේ නෑ ශෙනගන් වීසා...

    උබට බැංකුවේ සල්ලි සහ ජොබ් එකක් තිබ්බා කියලා වැඩක් නෑ...අනිවා උබට වීසා හම්බවෙනවා කලින් එක පාරක් හරි ජපන්..ඇමරිකා...එන්ගලන්ත...යුරෝප්..ඕස්ට්‍රේලියා වගේ හොද රටකට එකපාරක් හරි ගිහින් ඇවිත් තියනවනම්...එහෙම නැත්තම් ඒ අදාල රටේ පිලිගත්ත මොකක් හරි කොම්පැනි එකකින් හරි ඔර්ගනයිෂේශන් එකකින් හරි උබට ස්පොන්සර් කරන්න ඕනි.( ඔය මියුසික් ගෲප් වල උන් එහෙම යන්නෙ එහෙම).එහෙමත් නැත්තම් පුතෝ ෆර්ස්ට් ටයිම් උබ මොන්තක්‍රිස්තෝ සිටුවරයා වගේ උනත් උබට නෝ චාන්ස්..

    උබ කෝකටත් ඔය විදියට දාලා බලපන්...හම්බුනොත් අපිටත් කියපන්...උබටම තේරුම් යයි ඕක දාපුවම ඔය විදියට හම්බවෙන්නේ නැති බව...

    Ehema naa ban.. mage 1st Visa India 2nd Singapore 3rd eka apply keruwe Switzerland.. eekiyanne Schengen visa..
    Mage bank account eke thibba Laksha 2.5k withara.. FD thibba Laksha 6k wage.. Mama flight pre book karala thibbe findmyfare eken offer ekak set wechcha nisa.. in balanne ehe gihin viyadan karanna salli thiyanawada kiyalai ehe nathara novi aapahu mehe enna mortivation ekak thiyanawada kiyalai..Mama thaniyama application eka fill kareth.. agent kenek gawagaththeth na.. mata Visa labuna kisi awulak nathuwa..
    Habai illana documents okkoma denna ona.. EPF ETF kiyanne apita mehe thiyana asset ekak.. eeka nisa ee statements dena eka watinawa.. Anith eka application eke podi description ekak daanna thiyanawa apahu enna thiyana mortivation monada kiyala.. eke mama damma ekak thamai mama travel karanna patta asai eka eka ratawal walata.. Ithin ee ratawal wala visa ganna nan clean travel history ekak thiyana eka important.. Eka nisa mage policy eka thamai clean travel history ekak maintain karana eka.. monama hethuwak nisawath eka violate karanna adahasak na kiyala..
    Uba baya nathuwa apply karapan.. Kohomath Jobak karana unta visa ganna lesi..
    :yes::yes::yes::yes::yes:
     
    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama

    thanks machan
    umba koi kale wageda apply kale?
    dawas kiyen awada?
    vfs eken original documents apita denawada check kerela
    embassy ekata yawanne nadda original deeds ehema?
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    thanks machan
    umba koi kale wageda apply kale?
    dawas kiyen awada?
    vfs eken original documents apita denawada check kerela
    embassy ekata yawanne nadda original deeds ehema?

    mama machan Switzerland damma 2016.. 2019 November Italy giya..
    dawas 6-10 athare wage enawa machan.. eka country ekai embassy ekai anuwa wenas wenawa.. Uba mokadda yana rata..

    Uba VFS sms alert dagaththa neda.. eke in full update ekak denawa process eke status eka gana..

    kawadada uba application handover keruwe?

    :yes::yes::yes:
     
    Last edited:

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    machan ewa attest kerenawada vfs eken?
    officer dakkinne nathuwa kohomada piliganne ewa atte ewa kiyala?
    originals nathi nisa balanna??

    Attest kirillak karanne na machan.. embassy eka wenuwen path karapu agent thamai VFS kiyanne.. un okkoma documents check karala ganne.. eka nisa reject wenna thiyana chance eka godak adui..
     
    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama
    Attest kirillak karanne na machan.. embassy eka wenuwen path karapu agent thamai VFS kiyanne.. un okkoma documents check karala ganne.. eka nisa reject wenna thiyana chance eka godak adui..

    mmmm ehemada hari machan thanks
    mama mext week wage danne
    march mula yanne
    thanks help ekata.
    yana rata pm kela
     
    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama
    ඕක මචන් උබ කරලා බලනකම් උබට අවබෝධ වෙන්නේ නෑ...ඔය මගේ වීසා කේස් එකේදී ජොබ් එකක් හෝ බිස්නස් රෙජිස්ටර් එකක් තිබ්බත් ඔය සෙතේම තමයි වෙන්නේ..උබට පේනවනේ ඔය ත්‍රෙඩ් වල සල්ලිත් තිබිලා ජොබ් එහෙමත් තිබිලා ඇප්ලයි කරලත් රිජෙක්ට් වෙච්ච කී දෙනෙක් ඉන්නවද කියලා...එයාලා දෙන රීසන් එක තමයි කොච්චර සල්ලි තිබ්බත් ජොබ් තිබ්බත් අපි ආපහු එනවා කියලා පිලිගන්න බෑ කියන එක..එතකොට අපිට කියන්න දේකුත් නෑ..රී ඇපීල් කරලා වැඩකුත් නෑ...ඕකට හේතුව බන් ලන්කාව කියන්නේ ලෝකේ බ්ලැක් ලිස්ටඩ් රටක්...මෙහෙ එවුන් කොහෙටවත් වද්ද ගන්නේ නෑ හොදරටවල් එකකටවත්..මම හොද සිද්දියක් කියන්නම්..මගේ යාලුවෙක් ඉන්නවා ආදායම් බදු ගෙවන ලොකු කම්පැනි එකක අයිතිකාරයා..පොර හය හත් පාරක් යුරෝප් ගිහින් ශෙනගන් වීසා කීපයක් පාස්පෝට් එකේ වැදිලා තියනවා..පොරට අන්තිමට මාස හයක් මල්ටිපල් තිබ්බා..ඒක ඉවර උනාම ආයේ ඇප්ලයි කරා තව මාස හයකට..මූට සති දෙකකට වීසා දුන්නේ කියහන්කෝ...එතකොට හිතාගනින්කෝ...මේ හය හත් පාරක් ගිය එකා...අන්තිමටත් මල්ටිපල් තිබ්බේ...එහෙම එවුන්ටත් සලකන්නේ එහෙමනම් උබ අපි ගැන හිතාගනින්...

    උබ ඔය ඩොකියුමන්ට් ටික හරියට හදලා දාපන් බන්..සමහරවිට ලැබෙන්නත් පුලුවන්..නොලැබුනොත් දුක් වෙන්න එපා...නොලැබුනොත් කන්සල්ටන් කෙනෙක් අල්ලලා ට්‍රයි එකක් දියන්...ඔය උබේ බැංකුවේ තියන ගානත් ප්‍රමාණවත් මදි මචන්.ඒ නැතත්.ඔතන මූලිකව බලන්නේ අපේ බැංකුවේ කෝටි 100ක් තිබ්බත් වැඩක් නෑ...අපේ වගකීම කවුරුහරි ගන්නවද කියන එක..තව මම දන්න හොදම සිද්දියක් කියන්නම්..අපේ ගෙවල් පැත්තේ පොරක් හිටියා..රස්සාවකුත් නෑ..වයසත් 26ක් විතර බැන්කුවේ සල්ලිත් නෑ..මුකුත් නෑ..පොර සෙට් උනා අදුරන ගමේ පන්සලේ හාමුදුරු කෙනෙක් එක්ක ඒ හාමුදුරුවෝ යුරෝපේ මොකද්දෝ සංගමේක ලේකම් කෙනෙක්..ඒ සංගමේ උතසවයක් තිබිලා මේ මුකුත් නැති පොරව ඉතාලි ටුවර් එකක් එක්ක ගියානේ බම් අර හාමුදුරුවෝ ..මම ඇහුවා කොහොමද වීසා ගත්තේ කියලා.පොර කියනවා ඉතාලියේ ඒ ඔර්ගනයිෂේශන් එකෙන් එක ලියුමයිලු එවුවේ එම්බසියට මූ පාස්පෝට් එක බාරදීලා සතියෙන් වීසා ලැබුනලු..මුකුත් ඇහුවෙවත් නැතිලු.(කොච්චර කටු කනවද මෙහෙ එවුන් ඉතාලි වීසා ගන්න).එතකොට උබට පේනවද එහෙන් අපිව ගෙන්නනවනම් පිලිගත්ත කවුරුහරි කිසිම ප්‍රශ්නයක් නැති බව.....

    උබ මේ කරුණු ඔලුවට ගන්නේ නැතුව ඔය කරගෙන යන එක කරලා ඇප්ලයි කරපන්කෝ...කනාවට වත් ලැබුනොත් එහෙම...ඇප්ලයි කරලා අපිටත් කියපන් මොකෝ උනේ කියලා...ජයවේවා මචන්....

    ane huke
    monama ratakatawath nogiya ekek umbanam
    lol visa eka awa
    moda katha kiyala minissunwa baya keranna epa
    yana eka kohoma hari kerala yanawa bari ekata itin baama thama.
     
    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    ane huke
    monama ratakatawath nogiya ekek umbanam
    lol visa eka awa
    moda katha kiyala minissunwa baya keranna epa
    yana eka kohoma hari kerala yanawa bari ekata itin baama thama.

    උබ කියන්නේ උබට බැංකුවේ ලක්ශ 5ක් පෙන්නලා රස්සාවේ විස්තර දුන්නම ශෙනගන් වීසා දුන්නා කියලා...ස්පොන්සර් මුකුත් නැතුව...ඒක පිලිගන්න අමාරුයි බන්...උබ මොකටද යනවා කිඋවේ...මතක නෑ මට....
     
    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama
    උබ කියන්නේ උබට බැංකුවේ ලක්ශ 5ක් පෙන්නලා රස්සාවේ විස්තර දුන්නම ශෙනගන් වීසා දුන්නා කියලා...ස්පොන්සර් මුකුත් නැතුව...ඒක පිලිගන්න අමාරුයි බන්...උබ මොකටද යනවා කිඋවේ...මතක නෑ මට....

    උබව interview කරාද???

    umba oya ahana prashna welinma terenawa umbanam athmekata visa ekakata apply kerela na kiyala..lol
     
    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama
    Machan poddak kiyapan uba submit karapu documents. Mamath April mula yanna inne travel ekakata. Poddak kyaoan submit karapu docs okkoma machan. Thanks a lot.

    koheda yanna inne?
    puluwannam ekama ratakata yanawa kiyala yanna
    ex- italy nam italy rate witarai awidinne wage kiyapan
    visa eka awama yanna puluwan anith ewata..
    pm ekak ewanna awashya thorathuru monawada kiyala
     
    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    umba oya ahana prashna welinma terenawa umbanam athmekata visa ekakata apply kerela na kiyala..lol

    උබ මෙතන මාත් එක්ක ඇරගන්න එන්න එපා...මම උබ අහලා තියන ප්‍රශ්නෙකට උත්තර දුන්නේ උබේ ත්‍රෙඩ් එකේ උබට උදවුවක් විදියට..මම කිවුවේ මට වෙච්ච දේ..ඒ වගේම මට වෙච්ච දේම වෙච්ච ගොඩක් එවුන් ලන්කාවේ ඉන්නවා..ඔය උබ කියන විදියට ලක්ශ 5ක් බැංකුවේ තිබිලා රස්සාව පෙන්නුවම ශෙනගන් වීසා දෙනවනම් ඔක්කොමලා යයි බන්...පලවෙනි වතාවටනම් යුරෝප් යන්නේ අනිවාරෙන් ඉන්ටව් කරනවා..උබව ඉන්ටව් කරාද කියලා ඇහුවේ ඒකයි..නැතුව බන් මට පුකේ අමාරුවක් නෑ උබේ ත්‍රෙඩ් වල කාලෙ කාගෙන මෙච්චර විස්තර ටයිප් කරන්න..මට උබ යුරෝප් ගියත් එකයි නැතත් එකයි.උබ ප්‍රශ්නයක් අහලා ත්‍රෙඩ් එකක් දැම්මම උබට බොරු කියලා උබ යුරෝප් යන එක නැවැත්තුවා කියලා මට හම්බෙන ලබ්බක් නෑ.උබ කියනවනම් උබට ශෙනගන් වීසා හම්බුනා කියලා ලක්ශ 5ක් බැංකුවේ තිබිලා උබ කියපන් උබ කරන ජොබ් එක ඉන්ටව් එකේදී උබෙන් අහපු ප්‍රශ්න වගේ සාමාන්‍ය දේවල් ටිකක්...
     
    • Like
    Reactions: lasankandy

    ane ban schengen wela koheda oii interview karanne..
    matanam call ekak awe wath na.awe vfs eken courier kela kiyanna..
    :lol::lol:
    laksha 5 i tama tibbe saving eke..oya yasa ageta deela tiyenne visa eka..;)
     
    • Like
    Reactions: rejectzion

    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    ane huke
    monama ratakatawath nogiya ekek umbanam
    lol visa eka awa
    moda katha kiyala minissunwa baya keranna epa
    yana eka kohoma hari kerala yanawa bari ekata itin baama thama.

    සුභ පැතුම් මචං. මං අද ත්‍රෙඩ් එක දැක්කෙ. මුල ඉඳන් කියෙව්ව. වීස වලට අදාල වෙබ් එකේ විදියට කලාම කිසි අවුලක් නෑ.
     
    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama
    සුභ පැතුම් මචං. මං අද ත්‍රෙඩ් එක දැක්කෙ. මුල ඉඳන් කියෙව්ව. වීස වලට අදාල වෙබ් එකේ විදියට කලාම කිසි අවුලක් නෑ.

    ow machan aniwaa.
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,173
    299
    83
    thnax PAD ART . math baya wela hitiye munge reply nisa.:angry: ehenam apitath amaru wena ekak na. :cool: uba giyapu ratai prosess ekai wisthara tika pm ekak dapan machan.uba kalin mona ratawal walatada gihin thiyenne, bokkenma sathutui machan.

    rep+++++++++++++++:love: