ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,493
    207
    63
    මචන්ලා මගේ ෆොනේ එකේ තියෙන්නේ micro sim slot එකක්....මේකට mobitel,dialog,hutch වගේ sim card කීපයක් copy කරල ඒ එක එක sim වලින් වෙන වෙනම outgoing incomming calls ගන්න පුළුවන් විදියට හදාගන්න පුලුවන්ද?
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,535
    8,281
    113
    oka hena karadarayak ban
    mageth puruddak tiyenawa eka sim ekak
    tiyaganna be ene ene promotion gannawa.
    hodama de wadiya use nokarana sim eka podi
    phone ehekata dala tiyaganna.
     

    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,493
    207
    63
    oka hena karadarayak ban
    mageth puruddak tiyenawa eka sim ekak
    tiyaganna be ene ene promotion gannawa.
    hodama de wadiya use nokarana sim eka podi
    phone ehekata dala tiyaganna.




    mata karanavidiya kiyannako...e mokada karadarayak kiyanne...?
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචන් දැන් සිම් කාර්ඩ් කොපි කරන්න බැහැ හෝ
    ඉතාම අමාරුයි... සිම් එකේ විස්තර අවස්ථා 5 කින්
    විතර වෙරිෆයි කරගෙන තමයි SDM කියන සිස්ටම් එකෙන්
    උඹව නෙට්වර්ක් එකට ඇතුළු කරගන්නේ...

    මෙතන කව්රු හරි ඉන්නවනම් කොපි කරලා දෙන්නම් කියන..
    එයාට කියලා කරගන්න...
    1.gif