දැනුනද?

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    ඉන්දියානු සාගරයේ රික්ටර් මාපක 5.4ක භූ කම්පනයක්



    අද(12) උදෑසන ඉන්දියානු සාගරයේ උතුරු ප්රදේශයේ, ශ්රී ලංකාවේ ගිනිකොන වෙරළ ආසන්නයේදී භූ කම්පනයක් සිදුව ඇති බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්යස්ථානය කියයි.
    අලුයම 2.34ට පමණ හටගත් මෙම භූ කම්පනය රික්ටර් මාපක 5.4ක අගයක් ගත් බවද එම මධ්යස්ථානය කියා සිටී.
    මෙම භූ කම්පනයෙන් ශ්රී ලංකාවට කිසිදු සුනාමි අවදානමක් නොමැති බවද, මුහුදුබඩ ප්රදේශවල සාමාන්ය ජන ජීවිතය ආරක්ෂා සහිත බවද ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    2020 is gonna be a bad year
    සාස්තර කාරයන්ට මේවා පේන්නේ නැද්ද මචන්
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    mama oya welawe nagitala hitiye..danune ne..(hodata gasala hitiye)




    adath gasala inne..ada awath ochchata tamai:P