Best Savings Account.

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Math hithan inne BOC thamay eth ita vada hoda eva thiyenava neda..?
    BOC ATM Network එකත් ගොඩක් හොඳයි ලංකාවෙ. සේවින් අකවුන්ට් එකක් විදියට ගොඩක් හොඳයි කියල මට හිතෙන්නෙ. NSB එකත් අවුලක් නෑ.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326

    :cool::cool::cool:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,474
    3,469
    113
    සිංහලේ
    BOC ATM Network එකත් ගොඩක් හොඳයි ලංකාවෙ. සේවින් අකවුන්ට් එකක් විදියට ගොඩක් හොඳයි කියල මට හිතෙන්නෙ. NSB එකත් අවුලක් නෑ.

    ATM nam commecrical wadi neda bng
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    ATM nam commecrical wadi neda bng

    Ow ban NSB eke Poliya vediy eth Service eka hari ne neda ban..
    Mage gava denata thiyenne commercial bank , NSB vitharay denata commercial ekata demma ban passe hoda ekak balala maru karagannava..
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ATM nam commecrical wadi neda bng
    හැබැයි බ්‍රාන්ච් වැඩිම BOC කියනව නේද බං? එයිට සාපේක්ෂව ATMතුත් වැඩි ඇති මම හිතන්නෙ. ෂුවර් නෑ බං හැබැයි.
    උදාහරණයක් විදියට අපේ පැත්ත ගත්තොත්. මෙහේ BOC ATM 5ක් තියෙනව. Commercial තියෙන්නෙ 3යි. මෙහේ වැඩිම BOC. වෙන තැන්වල නම් කොහොමද දන්නෙ නෑ බං.:confused::confused::confused:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Ow ban NSB eke Poliya vediy eth Service eka hari ne neda ban..
    Mage gava denata thiyenne commercial bank , NSB vitharay denata commercial ekata demma ban passe hoda ekak balala maru karagannava..
    ආහ් අනිත් විශේෂ දේ කියන්න අමතක වුණා. Peoples, NSB, BOC 3ම Internet Banking, SMS Alerts වගේ සර්විස් ෆ්‍රී. Com Bank ඒවටත් ගෙවන්න වෙනව නේහ් අවුරුද්දට 700ක් වගේ?
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    ආහ් අනිත් විශේෂ දේ කියන්න අමතක වුණා. Peoples, NSB, BOC 3ම Internet Banking, SMS Alerts වගේ සර්විස් ෆ්‍රී. Com Bank ඒවටත් ගෙවන්න වෙනව නේහ් අවුරුද්දට 700ක් වගේ?

    :yes::yes::yes:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,474
    3,469
    113
    සිංහලේ
    Ow ban NSB eke Poliya vediy eth Service eka hari ne neda ban..
    Mage gava denata thiyenne commercial bank , NSB vitharay denata commercial ekata demma ban passe hoda ekak balala maru karagannava..

    savings account ekak widihata NSB hodai bng, debit card ekak ehema ganne nathuwa saving account ekaka widihata ma tiyaaganin
    commercial hodai itin daily trasnactions walata ehema tiyaaganna
    ATM unath awulak nathuwa tiyenawa
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    savings account ekak widihata NSB hodai bng, debit card ekak ehema ganne nathuwa saving account ekaka widihata ma tiyaaganin
    commercial hodai itin daily trasnactions walata ehema tiyaaganna
    ATM unath awulak nathuwa tiyenawa

    Ow ban Padiya Bank ekat giyata oka save venne ne ne ban dinapatha viyadamata gannava.eka nisa math hithanne denata commercial eke hoday kiyala..
    NSB hoday Saving karannama vitharak meka eham bene ban mase viyadamata salli ganneth okenma thmay..mage Online banking okkoma thiyenna Com eke thamay.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,474
    3,469
    113
    සිංහලේ
    Ow ban Padiya Bank ekat giyata oka save venne ne ne ban dinapatha viyadamata gannava.eka nisa math hithanne denata commercial eke hoday kiyala..
    NSB hoday Saving karannama vitharak meka eham bene ban mase viyadamata salli ganneth okenma thmay..mage Online banking okkoma thiyenna Com eke thamay.

    online banking tiyena eke itin Rs.50 gana hithanne nathuwa monthly savings account ekakata itin gaanak transfer karapan itin