Meke commercial free kiyala thiyenne. Free ne debit card or flash caard ekata 200/= or CC gaththoth eke annual Fee eka thiyenawa

Meke commercial free kiyala thiyenne. Free ne debit card or flash caard ekata 200/= or CC gaththoth eke annual Fee eka thiyenawa

BOC ATM Network එකත් ගොඩක් හොඳයි ලංකාවෙ. සේවින් අකවුන්ට් එකක් විදියට ගොඩක් හොඳයි කියල මට හිතෙන්නෙ. NSB එකත් අවුලක් නෑ.Math hithan inne BOC thamay eth ita vada hoda eva thiyenava neda..?
BOC ATM Network එකත් ගොඩක් හොඳයි ලංකාවෙ. සේවින් අකවුන්ට් එකක් විදියට ගොඩක් හොඳයි කියල මට හිතෙන්නෙ. NSB එකත් අවුලක් නෑ.

BOC ATM Network එකත් ගොඩක් හොඳයි ලංකාවෙ. සේවින් අකවුන්ට් එකක් විදියට ගොඩක් හොඳයි කියල මට හිතෙන්නෙ. NSB එකත් අවුලක් නෑ.
ATM nam commecrical wadi neda bng
හැබැයි බ්‍රාන්ච් වැඩිම BOC කියනව නේද බං? එයිට සාපේක්ෂව ATMතුත් වැඩි ඇති මම හිතන්නෙ. ෂුවර් නෑ බං හැබැයි.ATM nam commecrical wadi neda bng

ආහ් අනිත් විශේෂ දේ කියන්න අමතක වුණා. Peoples, NSB, BOC 3ම Internet Banking, SMS Alerts වගේ සර්විස් ෆ්‍රී. Com Bank ඒවටත් ගෙවන්න වෙනව නේහ් අවුරුද්දට 700ක් වගේ?Ow ban NSB eke Poliya vediy eth Service eka hari ne neda ban..
Mage gava denata thiyenne commercial bank , NSB vitharay denata commercial ekata demma ban passe hoda ekak balala maru karagannava..
ආහ් අනිත් විශේෂ දේ කියන්න අමතක වුණා. Peoples, NSB, BOC 3ම Internet Banking, SMS Alerts වගේ සර්විස් ෆ්‍රී. Com Bank ඒවටත් ගෙවන්න වෙනව නේහ් අවුරුද්දට 700ක් වගේ?

Ow ban NSB eke Poliya vediy eth Service eka hari ne neda ban..
Mage gava denata thiyenne commercial bank , NSB vitharay denata commercial ekata demma ban passe hoda ekak balala maru karagannava..
savings account ekak widihata NSB hodai bng, debit card ekak ehema ganne nathuwa saving account ekaka widihata ma tiyaaganin
commercial hodai itin daily trasnactions walata ehema tiyaaganna
ATM unath awulak nathuwa tiyenawa
Ow ban Padiya Bank ekat giyata oka save venne ne ne ban dinapatha viyadamata gannava.eka nisa math hithanne denata commercial eke hoday kiyala..
NSB hoday Saving karannama vitharak meka eham bene ban mase viyadamata salli ganneth okenma thmay..mage Online banking okkoma thiyenna Com eke thamay.
online banking tiyena eke itin Rs.50 gana hithanne nathuwa monthly savings account ekakata itin gaanak transfer karapan itin

Boc sms alert free da
But only for SmartGen accounts. No passbook issued for this.Yes..
But only for SmartGen accounts. No passbook issued for this.