බැට්ස්මන්ලා එහෙම කාටවත් හදන්න බෑ බන්. තමන් දැනගන්න ඕනේ දුන්න අවස්ථා වලින් ප්‍රයෝජනේ අරන් හැදෙන්න. දැන් ඉන්න චන්දිමාල්, කුසල් පෙරේරා, තිරිමාන්න, තරංග, තිසර පෙරේරා ඕකුන්ට ඕනේ තරං චාන්ස් දුන්න ඒ කාලේ හැදෙනවනං හැදෙන්න. එකෙක්ටවත් පින නෑ එකයි වෙලා තියෙන්නෙ.ewata mona kathada bn. Aluth un cricket newei gahanne elle.
Habai sanga/maiya next batsman la haduwe na machan. Arajuna lage kale arjuna/asanka....aravinda(mathak na)
godak pahalin play kare sanga lata place eka vila hodata perform karanna. Un a skill thamai bn pennuwe.
ඒ මොකුත් ඕනේ නෑ දැන් සංග-මහේල දෙන්න ගිහින් අවුරුදු පහක් ගියා නෙ. හැදෙන එකෙක්ට මේ අවුරුදු පහ මදිද හැදෙන්න ඕපනින් ද වන් ඩවුන්ද ටූ ඩවුන්ද දැන් ඕනේ තැනක ගහන්න පුළුවන කිසි බාධාවක් නෑ නෙ. ඒ උනාට කෝ තාම හරිහමන් එකෙක් නෑ නෙ.







