sangakkara lunu mirisak hadanava

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ewata mona kathada bn. Aluth un cricket newei gahanne elle.
    Habai sanga/maiya next batsman la haduwe na machan. Arajuna lage kale arjuna/asanka....aravinda(mathak na)
    godak pahalin play kare sanga lata place eka vila hodata perform karanna. Un a skill thamai bn pennuwe.
    බැට්ස්මන්ලා එහෙම කාටවත් හදන්න බෑ බන්. තමන් දැනගන්න ඕනේ දුන්න අවස්ථා වලින් ප්‍රයෝජනේ අරන් හැදෙන්න. දැන් ඉන්න චන්දිමාල්, කුසල් පෙරේරා, තිරිමාන්න, තරංග, තිසර පෙරේරා ඕකුන්ට ඕනේ තරං චාන්ස් දුන්න ඒ කාලේ හැදෙනවනං හැදෙන්න. එකෙක්ටවත් පින නෑ එකයි වෙලා තියෙන්නෙ.

    ඒ මොකුත් ඕනේ නෑ දැන් සංග-මහේල දෙන්න ගිහින් අවුරුදු පහක් ගියා නෙ. හැදෙන එකෙක්ට මේ අවුරුදු පහ මදිද හැදෙන්න ඕපනින් ද වන් ඩවුන්ද ටූ ඩවුන්ද දැන් ඕනේ තැනක ගහන්න පුළුවන කිසි බාධාවක් නෑ නෙ. ඒ උනාට කෝ තාම හරිහමන් එකෙක් නෑ නෙ.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    උබට පිස්සු උන්ට අරුන් ඉද්දීමයි ඒ තැන් උන්ට දෙන්න ඕනා.
    එතකොටයි උන් හැදෙන්නේ.එහෙම උනාම උන් දිහා බලන් අනිත් උන්ට හැදෙන්න තිබ්බා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    :yes:

    ehema baluwoth ponting Aussie team eka kawa….
    Tendulkar indian team eka kawa
    lara west indies team eka kawa..

    :lol:

    arjuna kiyanne kohomath middle order batsman ekenk :rolleyes:

    sanga mahela naththan e kaleth dan wage thamai.. zimbawe ekka witharak dinai..

    sanga mahela Dilshan mali 4 dena thamai sana murali ain unata passe gema gahuwe,...

    un match dianawala dunna eka mdidia ? issarahata enna inna un train karannath oneda ? :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    උබට පිස්සු උන්ට අරුන් ඉද්දීමයි ඒ තැන් උන්ට දෙන්න ඕනා.
    එතකොටයි උන් හැදෙන්නේ.එහෙම උනාම උන් දිහා බලන් අනිත් උන්ට හැදෙන්න තිබ්බා.

    eka cricket board eke/ selection committee eke wadak bn..:rolleyes:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    :yes:

    ehema baluwoth ponting Aussie team eka kawa….
    Tendulkar indian team eka kawa
    lara west indies team eka kawa..

    :lol:

    arjuna kiyanne kohomath middle order batsman ekenk :rolleyes:

    sanga mahela naththan e kaleth dan wage thamai.. zimbawe ekka witharak dinai..

    sanga mahela Dilshan mali 4 dena thamai sana murali ain unata passe gema gahuwe,...

    un match dianawala dunna eka mdidia ? issarahata enna inna un train karannath oneda ? :lol:

    ඇයි අර්ජුනත් ටීම් එක කෑවා අරජුන තමයි ගොඩක් වෙලාවට ෆිනිෂින් රෝල් එක ගැහුවේ.
    අයින් වෙනකම් වෙන එකෙක්ට ඒ තැන දුන්නේ නෑ :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඇයි අර්ජුනත් ටීම් එක කෑවා අරජුන තමයි ගොඩක් වෙලාවට ෆිනිෂින් රෝල් එක ගැහුවේ.
    අයින් වෙනකම් වෙන එකෙක්ට ඒ තැන දුන්නේ නෑ :lol:

    :lol: ow ne.. hoda finisher kenek hadaganna bari una u nisa…
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    :lol: ow ne.. hoda finisher kenek hadaganna bari una u nisa…

    ඉතින් එක තමයි අපිට චෙස් කරලා මැච් දිනන්න බැරි උනේ.
    අර්ජුන තමයි ඔක්කොම කරේ :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඉතින් එක තමයි අපිට චෙස් කරලා මැච් දිනන්න බැරි උනේ.
    අර්ජුන තමයි ඔක්කොම කරේ :lol:

    arjunaya ena program ekaka call karala oka ahanna thibba nam maru… :D
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,854
    35,746
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඕවට කියන්න තියෙන විස්තරේ දිගයි බං
    ඒවා තරඟ පාවාදීම්, team select කරේ කවුද කියල හොයපන්

    ඒවා මුකුත් නැතත් මුයි මහේලගෙයි තියෙන්නෙම තනියම ගොඩ යන එක විතරයි
    අන්තිම බෝලෙට ලකුණු 5ක් ගහන්න තිබ්බත් risk එකක් ගන්නේ නැහැ out වෙයි කියල

    මුයි මහෙලයි දෙන්නම ඇවිත් බෝල 150ක් විතර කාල ලකුණු 50ක් විතර ගහනවා
    එහෙම ගැහුවොත් තමයි ඊට පස්සේ අදින්නේ
    50 ගහනකන් match එකට හෙන ගැහුවත් foward විතරයි :rofl:

    aaah naki kukulek match balapu

    matat me pons penna ba ekale

    bola kanawa gon wesi

    match balana eka nawattuwa ban dan aurudu 10ta wadiy

    okata banala tamay tv eka wahanne

    dan inna un danne na
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    aaah naki kukulek match balapu

    matat me pons penna ba ekale

    bola kanawa gon wesi

    match balana eka nawattuwa ban dan aurudu 10ta wadiy

    okata banala tamay tv eka wahanne

    dan inna un danne na

    අඩෝ ඔව් බං දැන් මුන්ට මතක නැහැ ඒවා
    අපි ඉන්නේ ඕකුන් දෙන්න කොයි වෙලාවේ out වෙයිද බලාගෙන

    50ක් ගහනකන් අල්ල අල්ල ඉන්නවා ඊට පස්සේ අදින්න ගියොත් out
    කාපු බෝල ටිකත් අපරාදේ.
    ඊට පස්සේ අල්ලාගෙන ඉන්න වෙන්නේ දිල්ෂාන් ට
    ඔන්න ඕක දැකල තමයි උව 2nd 3rd දැම්මේ අන්තිමට

    ආපහු 75 පැන්නුවොත් ඉව්රටේම ඉවරයි තව බෝල 100ක් වත් ඉවරයි :lol:

    test match ගහන්නනම් කියපු එවුන් දෙන්නා
    team දෙකටම 1st innings විතරයි ගහන්න වෙන්නේ :lol:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,856
    3,233
    113
    Malabe
    අද ඊයේ කතා නෙවෙයි මම කිව්වේ. දැන් ඉතින් කොහොමත් ගොඩ ගන්න බැහැ.
    මුං කරපුවයි තරම මිනිසුන්ට තේරුනේ නැත්තේ අපිට පට්ට bowling side එකක් හිටපු හින්ද.

    දෙවෙනියට ගහල match දිනන්නෙම නැති තරම්.දවසේ වාසනාවට දිනනවා
    200 පැන්නුවොත් දිනන්නෙම නැහැ.
    මුන් දෙන්න පස්සේ පස්සේ ගහන්න ගත්ත ටිකක් මුලදී කරපුව කිව්වේ මුන්ගේ වැඩ ගැන කියන්න

    96 team එකේ උන්ගේ runs wickets බලපන් හද්ද චොර එත් ලංකාව දිනුම්
    අර්ජුන එහෙම අතේ ඇට කැඩිලා තියෙද්දී තනි අතින් match ගහල දිනලා තියෙනවා

    කොනක ඉඳන් කියන්න පුළුවන් වැඩක් නෑ මුන්ගේ හදාගත්ත ප්‍රතිරුපෙට වහ වැටිච්ච උන්ට කියල වැඩක් නෑ

    Deveniyata bat karala dinanna Lankava prasiddavela thibuna. Aeka thamai India ekka 1996 WC Semifinal ekey Azharuddin toss eka dinalath Lankavata first bat karanna kivve (against everybody's advice). Miniha passe aeka hethuvak hatiyata kiyala thibuna. Eya kivva 'Sri Lankans are good chasers' vagey kathavak.
    Methana vena kenek kiyala thiyanava vagey Test cricket valata batting igenaganna match ekata enne mokatada? Ehemanan ithin team ekak select karanne kohomada?