Best Savings Account.

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    NTB Salary Saver.
    SMS, Internet banking Free. ඕනිම Bank එකක ඕනිම Account එකකට සල්ලි ඔන්ලයින් Transfer කරන්න පුළුවන් Free. ඕනිම ATM එකකින් සල්ලි ගන්න පුළුවන් Free. 75,000 ට වඩා පඩිය තියෙනවා නම් personal loan ගන්න පුළුවන් දවස් 3න් වගේ. හැබැයි හැම මාසෙම වෙලාවට පඩිය වැටෙන්න ඕනි නැත්තන් පොඩි ගානක් කපනවා. Inner Circle ගියාට පස්සේ ඉතින් ආයේ බැංකු යන්න ඕනිත් නෑ.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    NTB Salary Saver.
    SMS, Internet banking Free. ඕනිම Bank එකක ඕනිම Account එකකට සල්ලි ඔන්ලයින් Transfer කරන්න පුළුවන් Free. ඕනිම ATM එකකින් සල්ලි ගන්න පුළුවන් Free. 75,000 ට වඩා පඩිය තියෙනවා නම් personal loan ගන්න පුළුවන් දවස් 3න් වගේ. හැබැයි හැම මාසෙම වෙලාවට පඩිය වැටෙන්න ඕනි නැත්තන් පොඩි ගානක් කපනවා. Inner Circle ගියාට පස්සේ ඉතින් ආයේ බැංකු යන්න ඕනිත් නෑ.

    :cool::cool::cool: