පාස්කු ප්‍රහාරයේ මහා මොලකරුවූ සහරන් නමැති මිනීමරුවාගේ උපන් ගම වූ ‘සයින්දමරුදු’ නව නගර සභාවක් පිහිටුවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර ඇත.
රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් මහ නගර සභා ආඥා පනත යටතේ මෙම ගැසට් නිවේදන නිකුත් කර තිබේ.
ඒ අනුව කල්මුණේ නගර සභාව යටතේ පාලන වූ සයින්දමරුදු බලප්‍රදේශය නව නගර සභාවක් ලෙස මෙතැන් පටන් ක්‍රියාත්මක වනු ඇත.
පොරොන්දු වූ පරිදි මුස්ලීම් වරුන්ගේ තනි පාලනයක් සදහා සයින්දමරුදු නගර සභාවක් ලෙස නම් කිරීමෙන් පසුව මුස්ලීම්වරුනගෙන් ප්‍රීතිඝෝෂා...
ගහන්න ළමයි හයියෙන් අත්පුඩියක්...
උපුටාගැනීම lankacnews & Royternews

Last edited: