සහාරන්ගේ_ගම

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    පාස්කු ප්‍රහාරයේ මහා මොලකරුවූ සහරන් නමැති මිනීමරුවාගේ උපන් ගම වූ ‘සයින්දමරුදු’ නව නගර සභාවක් පිහිටුවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර ඇත.

    රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් මහ නගර සභා ආඥා පනත යටතේ මෙම ගැසට් නිවේදන නිකුත් කර තිබේ.

    ඒ අනුව කල්මුණේ නගර සභාව යටතේ පාලන වූ සයින්දමරුදු බලප්‍රදේශය නව නගර සභාවක් ලෙස මෙතැන් පටන් ක්‍රියාත්මක වනු ඇත.

    පොරොන්දු වූ පරිදි මුස්ලීම් වරුන්ගේ තනි පාලනයක් සදහා සයින්දමරුදු නගර සභාවක් ලෙස නම් කිරීමෙන් පසුව මුස්ලීම්වරුනගෙන් ප්‍රීතිඝෝෂා...

    ගහන්න ළමයි හයියෙන් අත්පුඩියක්...

    උපුටාගැනීම lankacnews & Royternews

    6kHIN8q.jpg

    hBeToaQ.jpg

    5HQmGGR.jpg

    E80iML9.jpg

    Pr7I4UW.jpg
     
    Last edited:

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,803
    2,950
    113
    මොකක්ද මේකෙ තියෙන වරද සයින්දමරුදු සහරාන්ගෙ උපන් ගම වෙච්ච එකද
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    රිෂාඩ් බදුර්දීන් දැන් මොන පැත්තෙද මචං?

    විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (13) වැලිකඩ පිහිටි බන්ධනාගාර පරිශ්‍රය වෙත පැමිණ තිබෙනවා. ඔහු ප්‍රථමයෙන්ම ගොස් ඇත්තේ මැගසින් බන්ධනාගාරයේ රදවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ සුවදුක් විමසීමටයි.

    පසුව කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ රදවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන්ගේ සොහොයුරාගේද සුවදුක් විමසීමට විපක්‍ෂ නායකවරයා කටයුතු කළ බව බන්ධනාගාර ආරංචි පැවසුවා.

    http://nethnews.lk/article/74557

    :rofl:
     
    Last edited:
    • Like
    Reactions: Oli_Vili

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මොකක්ද මේකෙ තියෙන වරද සයින්දමරුදු සහරාන්ගෙ උපන් ගම වෙච්ච එකද

    ඉරාජ් youtube වීඩියෝ එකකුත් කරයි
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ලොල් යකෝ උබලා කියන්නේ කිසිම සන්වර්දනයක් නොකර අතහැරලා දාන්න කියලාද ? විරුද්ද වෙන්නේ ඕනේ වුන්ගේ සහය ගන්න කරන අනතවාදී නීති විරෝදී වැඩ වලට මිසක් මේවාට නෙමේ ?

    මතක විදියට උබ සජියාට නේ චන්දෙ දැම්මේ:rofl::rofl:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    ගෝඨට මුස්ලිම් ඡන්ද ආවෙම නැති තරම්. හම්බයො හැමෝ ගැහුවෙ සජියට. ගෝඨ දන්නව ආයිත් මුස්ලිම් ඡන්ද එයාට එන්නෙත් නෑ කියල. ගෝඨ දිනුවෙ සිංහල තනි ඡන්ද වලින්. ඒක එදා දිව්රුම් දෙන දවසෙත් එයා කිව්ව. එහෙම තියෙද්දි මේ වගේ වැඩ කරල එයාට මොකක්ද තියෙන උවමනාව තමන් විසින් තමන්ගෙ බෙල්ල කපාගන්න?:confused:

    එයාට සිංහල ඡන්ද නැති කරගන්න කිසිම උවමනාවක් නෑ.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජන ඝනත්වය අනුව නගර සබා ප්‍රාදේශිය සබා අලුතින් බිහි වෙන්ව..මිට අවුරුදු 5කට විතර කලින් කඩුවෙල ප්‍රාදේශිය සබාවක් දැන් නගර සබාවක් කොහෙත් එහෙම තමයි ..

    මේ ගු ඇන් පි බැල්ලිල බෝම්බ ගහනකන් කට පුක පියන් ඉදල, දැන් ඊලම දුන්න වගේ බුරා පනිනව පව් දෙයියනේ මුන් නම්..
    :eek::baffled:
     
    Last edited:

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ලොල් යකෝ උබලා කියන්නේ කිසිම සන්වර්දනයක් නොකර අතහැරලා දාන්න කියලාද ? විරුද්ද වෙන්නේ ඕනේ වුන්ගේ සහය ගන්න කරන අනතවාදී නීති විරෝදී වැඩ වලට මිසක් මේවාට නෙමේ ?

    මතක විදියට උබ සජියාට නේ චන්දෙ දැම්මේ:rofl::rofl:

    පුළුවන් නම් මම සජියට කඩේ ගියපු එකම එක පොස්ට් එකක් පෙන්නපන් , නිකන් නොදන්නා මගුල් කියාන්න එපා

    ඇයි කල්මුණේ නගර සභාව යටතේ පාලන වූ සයින්දමරුදු බලප්‍රදේශය නව නගර සභාවක් කරන්නේ නැතුව සංවර්ධනය කොරන්න බැරිද ?
     
    Last edited:

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    පුළුවන් නම් මම සජියට කඩේ ගියපු එකම එක පොස්ට් එකක් පෙන්නපන් , නිකන් නොදන්නා මගුල් කියාන්න එපා

    ඇයි කල්මුණේ නගර සභාව යටතේ පාලන වූ සයින්දමරුදු බලප්‍රදේශය නව නගර සභාවක් කරන්නේ නැතුව සංවර්ධනය කොරන්න බැරිද ?

    මේ මෝඩයො එක්ක කතා කරලා දිනන්න බෑ යාළුවේ.
    මේ උපතින්න මානිසික ලෙඩ්ඩු. :yes:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ජන ඝනත්වය අනුව නගර සබා ප්‍රාදේශිය සබා අලුතින් බිහි වෙන්ව..මිට අවුරුදු 5කට විතර කලින් කඩුවෙල ප්‍රාදේශිය සබාවක් දැන් නගර සබාවක් කොහෙත් එහෙම තමයි ..

    මේ ගු ඇන් පි බැල්ලිල බෝම්බ ගහනකන් කට පුක පියන් ඉදල, දැන් ඊලම දුන්න වගේ බුරා පනිනව පව් දෙයියනේ මුන් නම්..
    :eek::baffled:

    ඇයි කල්මුණේ නගර සභාව යටතේ පාලන වූ සයින්දමරුදු බලප්‍රදේශය නව නගර සභාවක් කරන්නේ නැතුව සංවර්ධනය කොරන්න බැරිද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි කල්මුණේ නගර සභාව යටතේ පාලන වූ සයින්දමරුදු බලප්‍රදේශය නව නගර සභාවක් කරන්නේ නැතුව සංවර්ධනය කොරන්න බැරිද ?

    විවස්තාවට අනුව කටයුතු කරන්ඩ ඔනෙ බන්..ජන ඝනත්වය අනුව පාදේශීය සබා නගර සබා අලුතින් බිහි වෙනව ඒකට උක හපාගෙන දගලන්ඩ දෙයක් නැ ඒක විවස්තාව අනුව වෙන දෙයක් ..
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    විවස්තාවට අනුව කටයුතු කරන්ඩ ඔනෙ බන්..ජන ඝනත්වය අනුව පාදේශීය සබා නගර සබා අලුතින් බිහි වෙනව ඒකට උක හපාගෙන දගලන්ඩ දෙයක් නැ ඒක විවස්තාව අනුව වෙන දෙයක් ..

    අනේ නිකන් බයිලා ගහන්න එපා , කල්මුණේ ඉඳන් සයින්දමරුදු වලට තියෙන්නේ 2km ඒකට මොකටද යකෝ අලුතින් නගරසභාවක් , මමත් ඔය ටිකේ හොඳට ඇවිදලා තියෙන නිසයි මම දන්නේ .

    යකෝ ඔහොම දෙනවා නම් කොළඹ කෑලි කීයකට කඩන්න ඕනද ? මාතර නගරසභාවත් දෙකට කඩන්න ඕන නේ ඒක 5km විතර දිගයි

    පොන්න කතා කියන්නේ නැතුව කියන්නේ නැතුව හිටපං , ගිය ආණ්ඩුව වගේම මේ ආණ්ඩුවත් තම්බින්ට පුක දෙනවා , හිතට එකඟව කියපන් සිරිසේන-රනිල්ගේ ආණ්ඩුවෙන් මේක කරනම් උඹ ඔහොම කියනවද ? අපිටනම් මොන ආණ්ඩුවත් එකයි වැරැද්දට වැරැද්ද කියනවා
     
    Last edited:
    • Like
    Reactions: DangerMan119

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    [SIZE=""]අනේ නිකන් බයිලා ගහන්න එපා , කල්මුණේ ඉඳන් වලට තියෙන්නේ 2km ඒකට මොකටද යකෝ අලුතින් නගරසභාවක් , මමත් ඔය ටිකේ හොඳට ඇවිදලා තියෙන නිසයි මම දන්නේ .

    යකෝ ඔහොම දෙනවා නම් කොළඹ කෑලි කීයකට කඩන්න ඕනද ? මාතර නගරසභාවත් දෙකට කඩන්න ඕන නේ ඒක 5km විතර දිගයි

    පොන්න කතා කියන්නේ නැතුව කියන්නේ නැතුව හිටපං , ගිය ආණ්ඩුව වගේම මේ ආණ්ඩුවත් තම්බින්ට පුක දෙනවා , හිතට එකඟව කියපන් සිරිසේන-රනිල්ගේ ගේ ආණ්ඩුවෙන් මේක කරනම් උඹ ඔහොම කියනවද ? අපිටනම් මොන ආණ්ඩුවත් එකයි වැරැද්දට වැරැද්ද කියනවා
    [/SIZE]

    එහෙනං එරෝ පොලවෙං මතු වෙච්ච කියලා පටගෙන .

    බ්ලා බ්ලා බ්ලාස් ...

    පොන්නයෙ අග මැති උනාම ඔහොම තමා කියනවා.
    :lol:
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    අනේ නිකන් බයිලා ගහන්න එපා , කල්මුණේ ඉඳන් සයින්දමරුදු වලට තියෙන්නේ 2km ඒකට මොකටද යකෝ අලුතින් නගරසභාවක් , මමත් ඔය ටිකේ හොඳට ඇවිදලා තියෙන නිසයි මම දන්නේ .

    යකෝ ඔහොම දෙනවා නම් කොළඹ කෑලි කීයකට කඩන්න ඕනද ? මාතර නගරසභාවත් දෙකට කඩන්න ඕන නේ ඒක 5km විතර දිගයි

    පොන්න කතා කියන්නේ නැතුව කියන්නේ නැතුව හිටපං , ගිය ආණ්ඩුව වගේම මේ ආණ්ඩුවත් තම්බින්ට පුක දෙනවා , හිතට එකඟව කියපන් සිරිසේන-රනිල්ගේ ආණ්ඩුවෙන් මේක කරනම් උඹ ඔහොම කියනවද ? අපිටනම් මොන ආණ්ඩුවත් එකයි වැරැද්දට වැරැද්ද කියනවා
    :lol::lol: ගූ යන්න ම දීලා. එරෝසෑන් ගූපුතා:lol: