ඒක හොදයි මොකෝ අපි යනවා කියලද...ලඟදි ඕක ස්පාවලටත් කරන්න ඕන ලෝකේ පුරාම...
![]()
ඔහොම වෙන ඵක හොඳයි..කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ ප්‍රෙෂර් ඵක වැඩි උනහම තමා රටක අාණ්ඩුවක් වට්ටන්න ලේසි..හොංකොං වලට වුනා වගේම දෙයක් ලංකාවෙත් ඉදිරියේදි බලාගන්න පුළුවන්.ගෝඨා 2025 ට කලින්ම ගෙදර යනවා ෂුවර්..
එහෙමවත් හිත සනසා ගමු...ඔහොම වෙන ඵක හොඳයි..කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ ප්‍රෙෂර් ඵක වැඩි උනහම තමා රටක අාණ්ඩුවක් වට්ටන්න ලේසි..හොංකොං වලට වුනා වගේම දෙයක් ලංකාවෙත් ඉදිරියේදි බලාගන්න පුළුවන්.ගෝඨා 2025 ට කලින්ම ගෙදර යනවා ෂුවර්..![]()
එහෙමවත් හිත සනසා ගමු...

උද්ඝෝෂණ රැල්ල දැම්මම පටන් අරන් තියෙන්නෙ..කොල්ලො කෙල්ලන්ගෙ සප් ඵක තමා ඕන..කැම්පස් අය සෙට් උනහම බලපංකො හොංකොං පරාදයි..![]()

dont waste australian data emios.
watch something important
I watched black slavery,bushfire and corona virus.
then watch blue slavery. (blue collar)