Club walatath badu

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    :lol:ඔහොම වෙන ඵක හොඳයි..කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ ප්‍රෙෂර් ඵක වැඩි උනහම තමා රටක අාණ්ඩුවක් වට්ටන්න ලේසි..හොංකොං වලට වුනා වගේම දෙයක් ලංකාවෙත් ඉදිරියේදි බලාගන්න පුළුවන්.ගෝ‍ඨා 2025 ට කලින්ම ගෙදර යනවා ෂුවර්..:D
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ඔහොම වෙන ඵක හොඳයි..කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ ප්‍රෙෂර් ඵක වැඩි උනහම තමා රටක අාණ්ඩුවක් වට්ටන්න ලේසි..හොංකොං වලට වුනා වගේම දෙයක් ලංකාවෙත් ඉදිරියේදි බලාගන්න පුළුවන්.ගෝ‍ඨා 2025 ට කලින්ම ගෙදර යනවා ෂුවර්..:D
    එහෙමවත් හිත සනසා ගමු...
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    එහෙමවත් හිත සනසා ගමු...

    උද්ඝෝෂණ රැල්ල දැම්මම පටන් අරන් තියෙන්නෙ..කොල්ලො කෙල්ලන්ගෙ සප් ඵක තමා ඕන..කැම්පස් අය සෙට් උනහම බලපංකො හොංකොං පරාදයි..:D
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    උද්ඝෝෂණ රැල්ල දැම්මම පටන් අරන් තියෙන්නෙ..කොල්ලො කෙල්ලන්ගෙ සප් ඵක තමා ඕන..කැම්පස් අය සෙට් උනහම බලපංකො හොංකොං පරාදයි..:D
    1hPQPZY.png



    කැම්පස් උන් දැන් කවුද බන් ගනන් ගන්නේ...:lol: