wadak ne katha karala
mata Germany walin t-shirt eke gift labuna
made in bangalesesh![]()
meheth thiyenawa ban linen shirt 1500/-
wadak ne katha karala
mata Germany walin t-shirt eke gift labuna
made in bangalesesh![]()
බංගලියො කෙලියෙ ලීකාවෙ ගාමන්ට් ෆැක්ටරි වලට. චීනේ ටෙක් ෆීල්ඩ් එකට ගහන්න බෑ.


මුං චීනෙ ගැන දන්න ලබ්බක් නෑ බං..මුං හිතන් ඉන්නෙ මේකෙන් චීනෙ නැත්තටම නැති වෙයි කියල.facebook,අැපල්,ටෙස්ලා,Nintendo වගේ company බයේ ඉන්නව උන්ගෙ ප්‍රොඩක්ට් කොහොමද කරගන්නෙ කියල.මුං මෙහෙ චීනෙ ගැන බයිල ගහනව.
.අඩේ උඹට පිස්සුද බං ?ඕක අගේට යථාතත්වෙට පත් වෙනව උණක් හැදුන කියල ඔච්චර ලොකු රටක් 0ටම වැටෙන්නෑ බං
![]()
Yes.. They will bump back to normal. In any case, there's no massive economic loss to them. It's the shut down time for their factories anyway because of the Chinese new year!....

they are removing yuan bills to control the situation![]()

බංගලියෝ ගර්මන්ට්ස් වගේම ලංකාවේ පොර්සිලෙන් බිස්නස් එකටත් වැඩේ දුන්නා


