Dialog unlimited youtube free !!!!

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,810
    34,133
    113
    4G සිග්නල් නැති පැත්තකට ගිහින් youtube ගියොත් data කැපෙනවා බං. ඩයලොග් කාරයින්ගේ කපටිකම්
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    4G සිග්නල් නැති පැත්තකට ගිහින් youtube ගියොත් data කැපෙනවා බං. ඩයලොග් කාරයින්ගේ කපටිකම්

    නෑ බන් කවුද කියන්නෙ
    මම ඔෆිස් එන ගමන් ගිය මාසෙම බැලුවා මේ මාසෙත් හැමදාම බැලුවා, මම බස් එකේ පැය එකයි කාලක් විතර එනවා ඔය වෙලාවෙන් බාගෙකම විතර තියෙන්නෙ 3G signal විතරයි ඒත් ඩේට කැපිලා නැහැ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    4G සිග්නල් නැති පැත්තකට ගිහින් youtube ගියොත් data කැපෙනවා බං. ඩයලොග් කාරයින්ගේ කපටිකම්

    ohoma boru kiyanna epa yako
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,693
    1,206
    113
    Mars
    Hutch youtube use karanava,
    unlimited youtube + 500MB anytime data hambuna
    Kisi aluvak na, youtube wadakaranava.
    TV eke youtube app eken play kara, quality hodai. man TV eke 360p dala na. ekiyanne 720p thamai default pay wenne. DATA nam kapune na

    youtube mobile eke yanna ON eke thiyenakota anek updates wala data yanava. e kiyanne youtube free unlimited unath weather, email updates wage eva nithara update wena nisa podi data tikak yanava.
     
    • Like
    Reactions: kepu

    MIB_srilanka

    Well-known member
  • Jun 5, 2007
    457
    278
    63
    Dialog Youtube package eke Android TV Box ekek ekka use karapu aya innawada..? and which android box used..? Hodata streem wenawada..?
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    4G සිග්නල් නැති පැත්තකට ගිහින් youtube ගියොත් data කැපෙනවා බං. ඩයලොග් කාරයින්ගේ කපටිකම්


    විවේචනය කර කරම ඉන්න එපා. ආවොත් එකයි ගියොත් එකයි කියලා package එක දාලම බලන්න. පාඩු වුණත් වෙන්නේ රු. 249 නේ.