බයියො ආස

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    හාමුදුරුවරුන්ට අපහාස කරන උබලට අත් වෙන්නෙත් ගොන්ජට අත් උන ඉරණමම තමයි පරිස්සමට පස්සෙ පසු තැවෙන්ඩ වෙයි

    උ හාමුදුරු කෙනෙක්ද බං මොන කහකඩ උට්ටෙක් අනිත් එකා පච්ච සුදත්තය. ඒ කාලේ මේ පක්කු රඟපාපු හැටි අනේ
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    බයියන්ගේ තම්බි ගාය එක එක රාජපක්ශලා විසින් සුවපත් කරමින් සිටී​
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,813
    40,497
    113
    බයියන්ගේ තම්බි ගාය එක එක රාජපක්ශලා විසින් සුවපත් කරමින් සිටී​
    සිරා බන්. බයියන්ගෙ ඊනියා මුස්ලිම් විරෝදෙට නම් ඇරියා ඇරිල්ලක්. උන්ට දැන් උතුර දකුණ මාරු වෙලා තියෙන්නෙ.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    PS - කරුණාකර පක්ෂ පාට කණ්නාඩියෙන් නොව සමස්ත චිත්‍රය බලන්න , සැබෑ ප්‍රහ්නය තේරුම් ගන්න . අප පක්ෂ පටවලට බෙදී සිල්ලර දේවල් වලට මරාගන්නා විට ඔවුන් ඔවුන්ට අවශ්‍ය දේ චන්ද කුට්ටියට පෙරේත දකුණේ දේශපාලකයන් ලවා කරගන්නවා ඇත

    සයින්දමරුදු බලප්‍රදේශය මිට කලින් අයිති වෙලා තිබුනේ කල්මුණේ නගර සභාවට , එනිසා අමුතුවෙන් කිසිම දෙයක් වෙනස් වෙන්නේ නෑ , උනේ වෙන දෙයක් බහුවාර්ගික නගර සභාවෙන් කෑල්ලක් කඩලා මුස්ලිම් ජන වර්ගයට වෙන්කර දීම

    කල්මුණේ ඉඳන් සයින්දමරුදු වලට තියෙන්නේ 2km ඒකට මොකටද අලුතින් නගරසභාවක්

    එක හරියට කොළඹ නගරසභාවෙන් වැල්ලවත්ත කඩලා දෙමළුන්ට දුන්නා වගේ

    :yes::yes::yes:

    copied
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,821
    3,852
    113
    Delaware
    මොකක්ද බන් ස' කතාව දැන් හැම තැනම දානවා සර් කියන එකද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,813
    40,497
    113
    මොකක්ද බන් ස' කතාව දැන් හැම තැනම දානවා සර් කියන එකද?
    ඕ. කෙටියෙන්. ඒම කියද්දෙ අපිට ගෙම්මක් එනවා. තව නමක් තමයි ගෝටුල්ලාහ්
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,086
    20,664
    113
    හස්තිශෛලපුර
    බයියන්ගෙ ආසාව තිබ්බෙ කෙලින් තීරනයක් අරන් පාස්කු බෝම්බෙ වරදකරුවොන්ට ඳඩුවම් කරන එක. අන්න ස උන්ට කෙලින් තීරනයක් අරන් නගර සභාවක් දීලා.

    බයියො දැන් ඉන්නෙ කිසි ගානක් නෑ වගේ. උන්ගේ මේ ඇක්ටින් වලට සම්මාන දෙන්න වටිනවා:lol::lol:

    බයියෙක්ට නානා කියපන්කෝ.. හරියට කේන්ති යනවා.. :lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,813
    40,497
    113
    බයියෙක්ට නානා කියපන්කෝ.. හරියට කේන්ති යනවා.. :lol::lol::lol:
    එකෙක්වත් හරියට මූන දෙන්නෑනෙ බන්. වෙනදා වගේ නෙවේ දැන් ඇවිදින්නෙත් ටිකක් හයියෙන්. ලඟින් යන්නෙ ෆෝන් එක කනේ තියන්. ඒ යන ගමන් කොහොමද, ගුඩ් මෝනින් කියනව මිසක් අපිට දෙයක් කතා කරන්න දෙන්නෑනෙ බන්. කෝල් එහෙක ඉන්නකොට අපි කතාකරන එකත් හරි නෑනේ ඉතින්.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    උඹ ආස කාට ද?

    තිබුණේ choices කීපයයි.

    සජිත්, ගෝඨාභය, මහේෂ්, අනුර.

    ඔය ටිකෙන් ගන්න පුළුවන් option එක ගෝඨාභය රාජපක්ෂ තමයී තිබුණේ.

    දැං උඹ කියන්නේ අපි ගත්තු තිරණය වැරදි නම්, හරි එක මොකක්ද?
    ඒක හරි අැයි කියලා කියපන්.

    වයස ගිහින් මොලේ වර්ධනය වෙන්න ඕන සමහර දේවල් ගැන කතා කරන්න.

    හා... හා.... රෙදි ගැලවෙන ප්‍රශ්න අහන්න එපා ආයිබෝං...
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    හා... හා.... රෙදි ගැලවෙන ප්‍රශ්න අහන්න එපා ආයිබෝං...

    මෙච්චර කාලයක් ගූ යන්න පැරදිලා හිටපු ගූ එන් පි සක්කිලින්ට නගර සභාව නිකන් කාන්තාරේ වතුර බින්දුව වගේ. හරියට දෙයක් දන්නේ නැතුව සක්කිලි වගේ කියෝනව. තොපි හිතුවද යකෝ අපි පහු ගිය අවරුදු පහේ මැරිලා හිටියා කියල. සහජිවනේ කියාගෙන හම්බයෝ රෙද්ද අස්සේ දාගෙන අන්තිමට බෝම්බ ගහල නතර උනේ. හම්බයෝන්ගේ පදේට නටන එකෙයි, මොලෙන් ගේම ගහල හම්බයෝ පාලනය කරන එකෙයි වෙනස නොදන්නා සිරිකොතේ නපුංසකයෝ ගොන් ආතල්. ඔක්කොටම කලින් තොපේ මහා නපුංසකයෝ දෙන්නගේ ප්‍රශ්නේ විසදා ගනිල්ලා.:lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,086
    20,664
    113
    හස්තිශෛලපුර
    86776614_647987715961838_3619004177356685312_n.jpg
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මෙච්චර කාලයක් ගූ යන්න පැරදිලා හිටපු ගූ එන් පි සක්කිලින්ට නගර සභාව නිකන් කාන්තාරේ වතුර බින්දුව වගේ. හරියට දෙයක් දන්නේ නැතුව සක්කිලි වගේ කියෝනව. තොපි හිතුවද යකෝ අපි පහු ගිය අවරුදු පහේ මැරිලා හිටියා කියල. සහජිවනේ කියාගෙන හම්බයෝ රෙද්ද අස්සේ දාගෙන අන්තිමට බෝම්බ ගහල නතර උනේ. හම්බයෝන්ගේ පදේට නටන එකෙයි, මොලෙන් ගේම ගහල හම්බයෝ පාලනය කරන එකෙයි වෙනස නොදන්නා සිරිකොතේ නපුංසකයෝ ගොන් ආතල්. ඔක්කොටම කලින් තොපේ මහා නපුංසකයෝ දෙන්නගේ ප්‍රශ්නේ විසදා ගනිල්ලා.:lol:

    ඔන්න අර ස්වාධීන වගේ හිටපු ජෙප්පො ඵකා දෙන්න ඵළියට ඵන්න පටන් අරන්..උඩම දෙන්නයි..:lol: