Ravana Body at Pettigala-kothmale

thilinasack

Member
Jan 12, 2009
49
13
0
ඔයාල ඩිල්ෂාන්ගේ Pramuka TV youtube channel එකේ රාවනා වැඩසටහන් බැලුවද? මොකද හිතන්නේ? ඇත්තටම පෙට්ටිගල රාවණාගේ සිරුර තියනවද? කවුද දන්නේ හරියටම?:confused:
 
  • Like
Reactions: Sub Zer0

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,551
    2,372
    113
    pita rata ewun kalu kuhara hoyaganiddi ape ewun rawanage paiyak hya hya dagalanawa -_-
     
    thilinasack

    Member
    Jan 12, 2009
    49
    13
    0
    did you all watched that video? Dilshan is reputed person in Sri Lankan Media? මට තාම තේරෙන්නේ නැත්තේ ඇයි රාවණා ගල්ගුහා අස්සේ රිංගුවේ කියල. අනිත් එක තමා කදු අස්සේ ඇයි මාලිගා හැදුවේ කියල.අර ගයන් සදකලුම් කියන විදියට.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,365
    72,551
    113
    මාලඹේ
    බොඩිය බලන්න ආවේ

    Sexy-Womens-Deep-V-Brassiere-Support-bra-Underwired-Girl-bralette-Padded-Bh-top-Size-28-30.jpg_q50.jpg

    ඔන්න බලා ගන්න:lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තිබුනත් දැන් දිරල ගිහින් දර කොටයක් වගේ වෙලා ඇති :yes: ඇටකටු ටිකවත් තිබුනොත් ලොකු දෙයක්
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    ඕක ඇත්ත කියමුකෝ එත් කතාවට අනුව සිහිය අවහම අය රාවනා ලංකාව ගොඩ දාන්ඩ යන්නේ නැ නේ ඉතින් සිහිය අවත් වැඩක් නැ නේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    එහෙනං මොනාද බං රාවණා සිහිය ආවහම කරනව කියල තියෙන්නෙ ? :shocked:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    දේහය නින්දෙන් මුදවන්න නම් කරන්න ඕනේ වතාවත් මොනවද කියල මම සරළව කියන්නම් කෝ, මුලින්ම අට සිල් ගත්ත පිරිමින් 108 දෙනෙක් කරණීයමෙත්ත සූත්‍රය කියමින් ලග්ගල කදු මුදුනට ගිහින් පසින්ගල් මාණික්‍යය හොයාගන්න ඔනේ ( දැන් ඉතින් කොහොමද ඕන හොයන්නේ,,,,,, කව්ද දන්නේ ..... ) කොහොම හරි කැලේ පෙරළලා ඕක හොයාගත්තාය කියමුකෝ, ඊට පස්සේ ඒක සමන් මල් යහනාවක තියන්න ඕනේ , ඒක ඇතුලේ තියෙන රන් මිරිවැඩිසගල ලබාගන්න ඕනේ ඒහෙම ලබාගන්න කරන්න ඕනේ වතාවත් වෙනම ලියවිලා තියෙනවා.

    මේ විදිහට ලබාගන්න පාත්තු දෙක මහකුඩුගල දේහය තැම්පත් කර ඇති ගල් දෙණ අසලින් තිබ්බහම දෙණ විවර වෙලා ඔය කියන දේහය එළියට එනවලු පස්සේ ඒක උස්සගෙන ගිහිං ගංගානම් ගගේ වතුරවලින් හෝදන්න ඕනේ , එතකොටලු ඔය රජාට පණ එන්නේ ........
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    koduruthel hathpattayak epaada :rolleyes:
     
    thanks කරල බලන්න ඕනෙ.