Ravana Body at Pettigala-kothmale

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    ස්ත්‍රී කෙටි වශීයක්
    මන්ත්‍රය : ඕං නමෝ පංචකාම සුන්දරී ලලිතකාමී ඒහි ඒස්වාහ
    ක්‍රමය : දකුණු අත පිරිසුදු කොට අල්ලට 108 වර මතුරා උවමනා ස්ත්රියට පෙන්වනු. කෙටි වශියකි.
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    බුලත් ආදාරයෙන් කරනු ලබන වශී මන්ත්‍රයක්
    මන්ත්‍රය : ඕං නමෝ සංකාර කාලි කාලි සංකරමාලි ඒහි එස්වඃ
    ක්‍රමය : අලුත් බුලත් වැලක අලුත් බුලතට ඉහත මන්ත්රයෙන් 108 වර මතුරා කඩාගෙන ඉන්පසු ඇගේ නම දමා නැවත 108 වර මතුරා කන්ට දෙනු.
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    බාල ලඳුන් වශීයක්
    මන්ත්‍රය: ඕං ශ්රී ලෝක ශ්රී ධර” සයිතාකාලි මා පිට දැපනවීසිටිත් උඩබිම නරතල ග්රහපති ගිරළු සැර ආරුඪ මේක සකාල රාජ රාවනා රාජ මෙකි පිරිවර මපිට ගැසෙත්වා නමෝ ජාල රල දිවා තුල එස්වඃ නමෝ දිවා ගැල එස්වඃ
    ක්‍රමය: 108 වාරයක් තන කිරෙන් මතුරා තිලකදී බාල ලඳුන් දෙස බලනු. වශී වේ.


    "බාල ලඳුන් දෙස බලනු. වශී වේ.":lol::lol::lol:
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    කාන්තා වශී මන්ත්‍රයක්
    මන්ත්‍රය : නමෝ මුඛ බන්ධ මෝක්ෂ මුඛ බන්ධ හෑස්වාහා
    ක්‍රමය :මුහුණ බලාගෙන නම සමග මන්ත්රය කිහිප වරක් සිහි කරන්න හිත බැදේ…
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    වශී ගුරුකම් (Astrological hypnotize) යනු සංකීර්ණ ගුප්ත විද්‍යාත්මක කාර්යකි. අංග අටකින් යුතු මන්ත්‍ර ශාස්ත්‍රයේ පළමු අංගය වශී කර්මය යි. වශී කර්මය යනු කෙනෙකුගේ සිත ගැනීමයි. මෙය ඉනා ගුරුකම් යනුවෙන්ද හැඳින්වේ. මන්ත්‍ර ශාස්ත්‍රයට අනුව වශී ගුරුකම් සිදුකිරීමේදී ඊට නියමිත නැකතක් සහිත දිනයක් තෝරාගත යුතුය. වශී ගුරුකම් (Astrological hypnotize) සඳහා යොදා ගත යුත්තේ පුර පක්ෂයේ දිනයන්ය. පුර පක්ෂය යනු අමාවක ගෙවුණු තැන පටන් පසළොස්වක තෙක් කාලයයි. එනම් සඳ නැගෙන කාලයයි.
    පසළොස්වක ගෙවුණු තැන පටන් සඳ බැසගෙන යන කාලය අව පක්ෂයයි. එම කාලය තුල වශී ගුරුකම් නොකළ යුතුය. වශී ගුරුකම් සඳහා යොදා ගන්නා දිනය සුබ තිථියක් සහිත දිනයක් විය යුතුය. ගුරුකම් ආරම්භ කළ යුත්තේ සුබ නැකතකටය. මෙම සුබ මොහොත වශී කරගතයුතු කෙනාගේ දුර්වල අවස්ථාවක් විය යුතුය. එමෙන්ම, වශී ගුරුකම් කරගනු ලබන්නාගේ ජයග්‍රාහී මොහොතක් විය යුතුය. ගුරුකම් කිරීමේදී උපන් වේලාවන් අවශ්‍ය වන්නේ මේ නිසාය.
    තමන්ට අවශ්‍ය ඕනෑම කෙනෙකු වශී කරගැනීමට නොහැක. අදාල පුද්ගලයාගේ ග්‍රහ බලය ශක්තිමත් නම් වශී ගුරුකම් (Astrological hypnotize) සාර්ථක නොවේ. එමෙන්ම අදාල පුද්ගලයා කුමන ආකාරයෙන් හෝ තමන්ට හිමිකමක් ඇති අයෙක්දැයි සොයා දැනගත යුතුය. උපන් වේලාවන් නොමැතිනම් තත්කාල ශාස්ත්‍රය, අදුන, හස්ත රේඛා ආදී ක්‍රමයකින් හෝ මෙම තොරතුර පළමුව සොයා දැනගත යුතුය. ආවාට ගියාට වශී ගුරුකමක් සිදුකිරීමෙන් සාර්ථක ප්‍රතිඵලයක් අත් නොවේ.
    ගුරුකමක් (Astrological hypnotize) යනු ගුප්ත කටයුත්තකි. රහස්ය කාර්යකි. ගුරුකම පිළිඳව දැනගත යුත්තේ මන්ත්‍රාචාර්යවරයා හා ගුරුකම් කරගනු ලබන්නා පමණි. වශී ගුරුකම් සිදුකරන මන්ත්‍රාචාර්යවරයෙක් ඊට නියමිත මන්ත්‍ර සිද්ධිය ලබා සිටිය යුතුය.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,254
    5,680
    113
    රාවණා කියන්නේ මිථ්‍යාවක් අපේ උන් මාර ආසයි මිත්‍යා කතන්දර සූප්පු කර කර රහ බලන්න. අල්පෙනෙත්තක්වත් හදාගන්න බැරි අපි ඔහොමවත් ආතල් එකක් ගමු. යූටියුබ් කාරයෝ දැන් මාර වසංගතයක් වෙලා උන් විව්ස් ගන්න ඕන කෙප්පයක් අතාරැල දානවා. මීඩියෝ කාරයොත් එහෙමයි.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඔයාල ඩිල්ෂාන්ගේ Pramuka TV youtube channel එකේ රාවනා වැඩසටහන් බැලුවද? මොකද හිතන්නේ? ඇත්තටම පෙට්ටිගල රාවණාගේ සිරුර තියනවද? කවුද දන්නේ හරියටම?:confused:

    කොහේද බන් පෙට්ටිගල තියෙන්නේ?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,373
    19,495
    113
    Colombo
    රාවණා කියන්නේ මිථ්‍යාවක් අපේ උන් මාර ආසයි මිත්‍යා කතන්දර සූප්පු කර කර රහ බලන්න. අල්පෙනෙත්තක්වත් හදාගන්න බැරි අපි ඔහොමවත් ආතල් එකක් ගමු. යූටියුබ් කාරයෝ දැන් මාර වසංගතයක් වෙලා උන් විව්ස් ගන්න ඕන කෙප්පයක් අතාරැල දානවා. මීඩියෝ කාරයොත් එහෙමයි.

    ඕක හෙනට සමාජගත වෙලා තියෙන්නෙ බන්
    දවසක් අපේ මේ කොල්ලුපිටියෙ රෙස්ටුරන්ට් එකක බෝතලයක් ගහලා සැපේ ඉන්න වෙලාවක වේටර් කෙනෙක් ඇවිත් ඔය රාවනා බයිලයක් කියවන්න ගියා එපා උනා
     

    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    ඕක හෙනට සමාජගත වෙලා තියෙන්නෙ බන්
    දවසක් අපේ මේ කොල්ලුපිටියෙ රෙස්ටුරන්ට් එකක බෝතලයක් ගහලා සැපේ ඉන්න වෙලාවක වේටර් කෙනෙක් ඇවිත් ඔය රාවනා බයිලයක් කියවන්න ගියා එපා උනා

    :lol:
     

    thilinasack

    Member
    Jan 12, 2009
    49
    13
    0
    රාවණා කියන්නේ මිථ්‍යාවක් අපේ උන් මාර ආසයි මිත්‍යා කතන්දර සූප්පු කර කර රහ බලන්න. අල්පෙනෙත්තක්වත් හදාගන්න බැරි අපි ඔහොමවත් ආතල් එකක් ගමු. යූටියුබ් කාරයෝ දැන් මාර වසංගතයක් වෙලා උන් විව්ස් ගන්න ඕන කෙප්පයක් අතාරැල දානවා. මීඩියෝ කාරයොත් එහෙමයි.
    what do you think about Dr.Mirando Obesekara? i watched some videos of him and read artciles in sunday lankadeepa. can't believe..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    දේහය නින්දෙන් මුදවන්න නම් කරන්න ඕනේ වතාවත් මොනවද කියල මම සරළව කියන්නම් කෝ, මුලින්ම අට සිල් ගත්ත පිරිමින් 108 දෙනෙක් කරණීයමෙත්ත සූත්‍රය කියමින් ලග්ගල කදු මුදුනට ගිහින් පසින්ගල් මාණික්‍යය හොයාගන්න ඔනේ ( දැන් ඉතින් කොහොමද ඕන හොයන්නේ,,,,,, කව්ද දන්නේ ..... ) කොහොම හරි කැලේ පෙරළලා ඕක හොයාගත්තාය කියමුකෝ, ඊට පස්සේ ඒක සමන් මල් යහනාවක තියන්න ඕනේ , ඒක ඇතුලේ තියෙන රන් මිරිවැඩිසගල ලබාගන්න ඕනේ ඒහෙම ලබාගන්න කරන්න ඕනේ වතාවත් වෙනම ලියවිලා තියෙනවා.

    මේ විදිහට ලබාගන්න පාත්තු දෙක මහකුඩුගල දේහය තැම්පත් කර ඇති ගල් දෙණ අසලින් තිබ්බහම දෙණ විවර වෙලා ඔය කියන දේහය එළියට එනවලු පස්සේ ඒක උස්සගෙන ගිහිං ගංගානම් ගගේ වතුරවලින් හෝදන්න ඕනේ , එතකොටලු ඔය රජාට පණ එන්නේ ........


    නිදෙන් ඇහැරුන රාවනය කියයි ඊට වඩ හොඳයි තොපි මාව ලැට් වලක දැම්ම නං කියල හිටං
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    බුලත් ආදාරයෙන් කරනු ලබන වශී මන්ත්‍රයක්
    මන්ත්‍රය : ඕං නමෝ සංකාර කාලි කාලි සංකරමාලි ඒහි එස්වඃ
    ක්‍රමය : අලුත් බුලත් වැලක අලුත් බුලතට ඉහත මන්ත්රයෙන් 108 වර මතුරා කඩාගෙන ඉන්පසු ඇගේ නම දමා නැවත 108 වර මතුරා කන්ට දෙනු.

    බුලත් කන ගැනියෙක් යාලු කරගන්න වශී මන්තරත් ඕනෙද බන්? :lol: