ඔයාල ඩිල්ෂාන්ගේ Pramuka TV youtube channel එකේ රාවනා වැඩසටහන් බැලුවද? මොකද හිතන්නේ? ඇත්තටම පෙට්ටිගල රාවණාගේ සිරුර තියනවද? කවුද දන්නේ හරියටම?![]()

තිබුනත් දැන් දිරල ගිහින් දර කොටයක් වගේ වෙලා ඇතිඇටකටු ටිකවත් තිබුනොත් ලොකු දෙයක්
රාජ් සෝමදේව උත්තර දෙන හැටි. රාවනා හිටපු අවුරුදු 6000ක ඉතිහාසයට අදාළ කිසි දෙයක් හොයාගෙන නැ.
http://www.elakiri.com/forum/showpost.php?p=25157252&postcount=70
ඇත්තටම ඕක මටත් තියෙන ප්‍රශ්නයක්. මොකද රාජ් සෝමදේව කියන්නේ විද්වතෙක්. මේ ළගදි නකල්ස් වල පුරන ශිෂ්ටාචාරයක අවශේෂ හොයාගත්ත මහා කැලේ මැද.එත් රාවනා ගැන කිසිම දෙයක් හෙලිකරන්නේ නැ.මචන් 6000 නෙමේ අවුරුදු 12000 ට එහා ගියපු ඉතිහාසයට අයිතී වෙන වලන් කැබලි පවා ලංකාවේ කැනීම්වලින් හොයාගන තියනවා prof raj ට ලොකු කැපිල්ලක් තියනවා පිස්සු ගනගේඩ් සෙට් එකකින් සහ පුරාවිද්‍යා එකෙන් ඒ හින්ද සර් කථා කරන්නේ හරි පරිස්සමෙන් ...ඇත්ත මේකයි වීජය කාරය එන්න කලින් ලංකාවේ මිනිස්සු හිටිය කියන්න සාදක හම්බෙල තියනවා ..නමුත් ඒ පාලනට්‍රාන්තය ගෝත්‍ර වාදී පාලනායක රජෙක් පාලනය කරාකියන්න කිසිම සාක්ෂියක් නැ ....

හොඳට කියන්නේ ඉතිං කරෝල කෑල්ල වාගේ වේලිලා කරකුට්ටන් වෙලා තියෙන එකනේ තියේනං පුළුවන් උපරිම හොඳ තත්වේ.හෙළයෙක්;25169087 said:සමහරවිට නැතුව ඇති හොදට තියෙන්නත් පුළුවන්.
ඕක හොයා ගන්නෙ නෑ කොහොමත් හිගන්නගෙ තුවාලෙ වගේ පෙන්න පෙන්න වවාගෙන කනව.
හොඳට කියන්නේ ඉතිං කරෝල කෑල්ල වාගේ වේලිලා කරකුට්ටන් වෙලා තියෙන එකනේ තියේනං පුළුවන් උපරිම හොඳ තත්වේ.
කාන්තා වශී මන්ත්‍රයක්
මන්ත්‍රය : නමෝ මුඛ බන්ධ මෝක්ෂ මුඛ බන්ධ හෑස්වාහා
ක්‍රමය :මුහුණ බලාගෙන නම සමග මන්ත්රය කිහිප වරක් සිහි කරන්න හිත බැදේ…
ඒ බන් උඩින් පේන පොත්තේ ලස්සන විතරනේ මේකප් දාල පාට ගාල තියෙන්නෙ ඕවගේ ඇතුලේ මදේ නෑ, පොත්තෙත් කිසි තෙතමනයක් නෑ කරෝල කෑල්ල වගේ තමා ඇත්තේ. ලස්සනට බල බල ඉන්න නං හොඳයි.හෙළයෙක්;25169154 said:නෑ යකෝ ඔය මමී වලට එහෙම වෙලා තියෙන්නෙ ඒව ගොඩ ගත්ත කාලෙ එව්ව හරියට තියාගන්න විදි දැනගෙන ඉදපු නැති නිසා, අර ලෙනින් කාරයගෙ මල මිණිය තියෙන්නෙ එච්චර අවුලක් නැතුව.

anith eka ravana echarama loku rajen nam ai gal guha asse hangila inne. 
ඇත්තටම ඕක මටත් තියෙන ප්‍රශ්නයක්. මොකද රාජ් සෝමදේව කියන්නේ විද්වතෙක්. මේ ළගදි නකල්ස් වල පුරන ශිෂ්ටාචාරයක අවශේෂ හොයාගත්ත මහා කැලේ මැද.එත් රාවනා ගැන කිසිම දෙයක් හෙලිකරන්නේ නැ.
ow eka hari ... matath hithune eka... mun mey okkoma wawagena kanawa...
හෙළි කරන්න සාක්ෂි තියෙන්නේ ඕනේ නේ මම කියූවේ එකයි මිනිස්සු හිටය කියන්න සාක්ෂි තියනවා නමුත් එක ගෝත්‍රවාදී පාලන ව්‍ය්හයක් විදිහට විතරයි අරුත් නගන්න පුලුහන් ඔය කියන විදිහේ ..දීයුනු පාලන යුගයක සාක්ෂි හමුවෙලා නැ ..ඒ නිසා එහෙම යුගයක් ගැන කියන්න බැ මම prof රාජ් එක්ක වැඩකරපු කෙනෙක් ඉස්සර ...
කාන්තා වශී මන්ත්‍රයක්
මන්ත්‍රය : නමෝ මුඛ බන්ධ මෝක්ෂ මුඛ බන්ධ හෑස්වාහා
ක්‍රමය :මුහුණ බලාගෙන නම සමග මන්ත්රය කිහිප වරක් සිහි කරන්න හිත බැදේ…