ඔය දැන් ඉන්න රාවණාගේ සෙට් එක හිත හදා ගන්ඩ බන් ඔය කියන්නේ රාවනා ඇහැරලා රාවණට තියන සත්තියෙන් රට ගොඩ දානවා කියන්නේඑහෙනං මොනාද බං රාවණා සිහිය ආවහම කරනව කියල තියෙන්නෙ ?![]()
මමත් ගැම්මෙන් බැලුවේ සිව් මහා බබුන් දුන් විවරනෙන් අපිටත් රජෙක් පහලව ඇතේ කියලා
ඇත්ත එකේ තියෙන්නේ අර බමුණෙක් මිරිවැඩි සගල අරන් ගිහින් උම්මා එකක් දුන්නහම ඇහැරිලා දිවයලෝකේ යනවද මොකක්ද එකක් මට හරියට මතක නැ
සිංහලුන් ගොඩ දානවා වගේ ගොන් පාර්ට් නම් දාන්නේ නැ කොහොම හරි






