


ඔයාල ඩිල්ෂාන්ගේ Pramuka TV youtube channel එකේ රාවනා වැඩසටහන් බැලුවද? මොකද හිතන්නේ? ඇත්තටම පෙට්ටිගල රාවණාගේ සිරුර තියනවද? කවුද දන්නේ හරියටම?![]()
රාවණා කියන්නේ මිථ්‍යාවක් අපේ උන් මාර ආසයි මිත්‍යා කතන්දර සූප්පු කර කර රහ බලන්න. අල්පෙනෙත්තක්වත් හදාගන්න බැරි අපි ඔහොමවත් ආතල් එකක් ගමු. යූටියුබ් කාරයෝ දැන් මාර වසංගතයක් වෙලා උන් විව්ස් ගන්න ඕන කෙප්පයක් අතාරැල දානවා. මීඩියෝ කාරයොත් එහෙමයි.
ඕක හෙනට සමාජගත වෙලා තියෙන්නෙ බන්
දවසක් අපේ මේ කොල්ලුපිටියෙ රෙස්ටුරන්ට් එකක බෝතලයක් ගහලා සැපේ ඉන්න වෙලාවක වේටර් කෙනෙක් ඇවිත් ඔය රාවනා බයිලයක් කියවන්න ගියා එපා උනා

checkout the videos of Dhanush Vlogs, Gayan Sandakalum & Pramuka TV.
what do you think about Dr.Mirando Obesekara? i watched some videos of him and read artciles in sunday lankadeepa. can't believe..රාවණා කියන්නේ මිථ්‍යාවක් අපේ උන් මාර ආසයි මිත්‍යා කතන්දර සූප්පු කර කර රහ බලන්න. අල්පෙනෙත්තක්වත් හදාගන්න බැරි අපි ඔහොමවත් ආතල් එකක් ගමු. යූටියුබ් කාරයෝ දැන් මාර වසංගතයක් වෙලා උන් විව්ස් ගන්න ඕන කෙප්පයක් අතාරැල දානවා. මීඩියෝ කාරයොත් එහෙමයි.
දේහය නින්දෙන් මුදවන්න නම් කරන්න ඕනේ වතාවත් මොනවද කියල මම සරළව කියන්නම් කෝ, මුලින්ම අට සිල් ගත්ත පිරිමින් 108 දෙනෙක් කරණීයමෙත්ත සූත්‍රය කියමින් ලග්ගල කදු මුදුනට ගිහින් පසින්ගල් මාණික්‍යය හොයාගන්න ඔනේ ( දැන් ඉතින් කොහොමද ඕන හොයන්නේ,,,,,, කව්ද දන්නේ ..... ) කොහොම හරි කැලේ පෙරළලා ඕක හොයාගත්තාය කියමුකෝ, ඊට පස්සේ ඒක සමන් මල් යහනාවක තියන්න ඕනේ , ඒක ඇතුලේ තියෙන රන් මිරිවැඩිසගල ලබාගන්න ඕනේ ඒහෙම ලබාගන්න කරන්න ඕනේ වතාවත් වෙනම ලියවිලා තියෙනවා.
මේ විදිහට ලබාගන්න පාත්තු දෙක මහකුඩුගල දේහය තැම්පත් කර ඇති ගල් දෙණ අසලින් තිබ්බහම දෙණ විවර වෙලා ඔය කියන දේහය එළියට එනවලු පස්සේ ඒක උස්සගෙන ගිහිං ගංගානම් ගගේ වතුරවලින් හෝදන්න ඕනේ , එතකොටලු ඔය රජාට පණ එන්නේ ........
නිදෙන් ඇහැරුන රාවනය කියයි ඊට වඩ හොඳයි තොපි මාව ලැට් වලක දැම්ම නං කියල හිටං








බුලත් ආදාරයෙන් කරනු ලබන වශී මන්ත්‍රයක්
මන්ත්‍රය : ඕං නමෝ සංකාර කාලි කාලි සංකරමාලි ඒහි එස්වඃ
ක්‍රමය : අලුත් බුලත් වැලක අලුත් බුලතට ඉහත මන්ත්‍රයෙන් 108 වර මතුරා කඩාගෙන ඉන්පසු ඇගේ නම දමා නැවත 108 වර මතුරා කන්ට දෙනු.

බුලත් කන ගැනියෙක් යාලු කරගන්න වශී මන්තරත් ඕනෙද බන්?![]()