ලංකාවෙ youtube චැනල් නැද්ද jr ලගෙ ප්රේමදාසලගෙ මැතිනිලගෙ කාලෙ වුන දේශපාලන සිදුවීම් ගැන විස්තර කරන ?
ඉරිද පත්තරේට ඔය හම්බවෙන්නෙ අතිරේක කෑලි ඒ කාලෙ දේශපාලනේ වුන විශේෂ සිදුවීම් විස්තර කරල
ඒ වගේ විස්තර කරන youtube චැනල් නැද්ද ? තියෙනවනං link දාන්න
දැන් වෙන ඒව වැඩක් නෑ ඉස්සර වුන ඒව ගැන විස්තර කරන චැනල් හොයන්නෙ
ps
ඒ කාලෙ ඉතිං video නෑනෙ. photo slide show දාල කරන එකක් හරි කමක් නෑ. podcast type එකේ. ටිකක් හොඳට විස්තර කරනව නං හොඳයි

Last edited:

එකක්වත් ? මොනාද බං මිනිස්සු එහෙනං ඔච්චර youtube channel කරනව කියල කරන්නෙ ? උඹවත් කරපංකො එකක්

thanks